මා විසින් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටුවා තිබෙනවා..- ශ‍්‍රී ලංකාවේ BornAgain නායක හෙලි කරයි..

February 11, 2021 at 10:02 pm | lanka C news
මා විසින් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටුවා තිබෙනවා..- ශ‍්‍රී ලංකාවේ BornAgain නායක හෙලි කරයි..

තමන් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටවා ඇතැයි මෙරට බෝර්න් අගේන් නිකායේ නායක දේව ධර්මාචාරය රදගුරු W නිශ්ශංක සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

පාස්ටර්වරුන් වැඩි පිරිසක් කරන්නේ බොරු බවත් ඔවුන් මිනිසුන් රවට්ටන බවත් ඔහු පැවසීය.

තම ආගමට ජනතාව හරවා නොගන්නා බවත් මිනිස්සුන්ට සල්ලි බෙදන්නේ නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

වික්ටර් රත්නායක මහතාගේ සිදුවීම ගැන තමන්ට කිසිවක් කිව නොහැකි නමුත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ඒ සියල්ල කළ හැකි බව නම් පවසන බවද කීය.

ඔහුගේ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

118,564 views

56 Comments to “මා විසින් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටුවා තිබෙනවා..- ශ‍්‍රී ලංකාවේ BornAgain නායක හෙලි කරයි..”

  1. පුරවැසියා says:

    අනේ අර රටක් වටිනා අම්පාරේ දොස්තර මහතා මැරෙන එක නවත්වන්න තිබුනා නේද
    යන්නකෝ මහරගම පිළිකා රෝහලට
    අංගොඩ බෝවන රෝග රෝහලට
    ඔන්න අවස්ථාව ඇවිත්
    මුළු ලංකාවම ඉස්පිරිතාල වහමු
    කොරෝනා වලින් ලෝකය සුවපත්කරමු
    නැවත ඉපදීම Born Again නිවැරදිව කරමු
    නැතුව පම්පෝරි ගහලා ජනතාව මුළා කරන්න එපා

    • බැටරි චාජ් පාස්ටර් says:

      බෝන් අගේන් මගේ පෝන් එකේ බැටරිය චාජ් කරලා දෙන්න පුළුවන්ද..?

    • ISIS හම්බා ඌරා.. says:

      මලවුන්ගෙන් නැගිට්ටවන්න එපා යකෝ. එහෙම කලාම අල්ල ගෙන් 72 ඉල්ලගන්නෙ කොහොම්ද..?

  2. මේවගේ මී හරක් ඉන්න රටක් හින්දා තමයි මුන් මේ ඕන මගුලක් ගනත් කෑ ගගහ ඉන්න අහින්සක මිනිස්සු ගොනාට අන්දන්නෙ..ඉතින් යකෝ කොරෝනා ලෙඩ්ඩුන්ට හොදවෙන්න මුකුත් කොරන්න බැරිද?අනේ පලයන් බන් තොපේ බෝන් අගේන් ගහගනින් තොපේ මහ එකාගෙ පුකේ

Leave a Comment

Main News