මා විසින් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටුවා තිබෙනවා..- ශ‍්‍රී ලංකාවේ BornAgain නායක හෙලි කරයි..

February 11, 2021 at 10:02 pm | lanka C news
මා විසින් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටුවා තිබෙනවා..- ශ‍්‍රී ලංකාවේ BornAgain නායක හෙලි කරයි..

තමන් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටවා ඇතැයි මෙරට බෝර්න් අගේන් නිකායේ නායක දේව ධර්මාචාරය රදගුරු W නිශ්ශංක සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

පාස්ටර්වරුන් වැඩි පිරිසක් කරන්නේ බොරු බවත් ඔවුන් මිනිසුන් රවට්ටන බවත් ඔහු පැවසීය.

තම ආගමට ජනතාව හරවා නොගන්නා බවත් මිනිස්සුන්ට සල්ලි බෙදන්නේ නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

වික්ටර් රත්නායක මහතාගේ සිදුවීම ගැන තමන්ට කිසිවක් කිව නොහැකි නමුත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ඒ සියල්ල කළ හැකි බව නම් පවසන බවද කීය.

ඔහුගේ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

120,588 views

56 Comments to “මා විසින් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටුවා තිබෙනවා..- ශ‍්‍රී ලංකාවේ BornAgain නායක හෙලි කරයි..”

  1. Modaya says:

    Dahadenek malaunngen gannakota ki denek malaun langata yawwada? Meya dewa duthayek newei Maladuthayek.

  2. New Allah says:

    Guys I am new Allah. Old Allah went to the moon.after death, galloping on a horse according to the quoran. Imagine he going on horse back at 40Km/hr, and uptodate, 2000 years, x 365 days x 24 Hours x 40 km how far has he gone?.
    Distance to moon is is approx 384000km.How long didbit take him to go to the moon? 384400/40/24= 400days.

  3. dengu latha says:

    rada guru? mekaa mona pake gurekda? yako, marichcha ekekuta aye aapahu pana denna mokekuta wath baha. thopi wage kaalakanni , moda minissunwa rawatanawa!!

  4. john the baptice says:

    ගොන් බයියන්ට ගැලපෙනම ආගම තමා ඕක. මහින්දගෙ පවුලත් දැන් බෝන් අගේන්. 😀 😀

    • John the baptice says:

      මට වැරදුනා .බෝන් අගේන් ආගමට ගියෙ අපෙ පකනිල් සජිත් තුමාගෙ පවුල. හැබැයි මහින්දට පින් සිද්ද වෙන්න තමා රටම යලි උපන්නෙ 2009දි.

  5. sana says:

    ehema nagittewwa malawun se ekak wenna athi cricket kanne…

  6. ගමේ මිනිහා says:

    අපේ සෝම හාමුදුරුවන්ට පණ දුන්නනං හොඳවයි දෙකක් අහගන්න තිබ්බා…

  7. Fernando says:

    Need Psychiatrist treatment. May be grandiosity.

  8. Fernando says:

    These guys are destroying christianity.

  9. Marvan says:

    IS THIS GUY A VAMPIRE ?

Main News