මා සමග ශ‍්‍රීලනිප මැති ඇමතින් 7-8 දෙනෙක් කලකිරිලා ඉන්නේ.. තීන්දුවක් ගන්න සූදානම්..

May 6, 2018 at 2:10 pm | lanka C news
මා සමග ශ‍්‍රීලනිප මැති ඇමතින් 7-8 දෙනෙක් කලකිරිලා ඉන්නේ.. තීන්දුවක් ගන්න සූදානම්..

කැබිනට් මණ්ඩල සංශෝධනයේදී තහනට කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීම නිසා කලකිරී සිටින තමන් තීරණයක් ගැනීමට සූදානම් බව රාජ්‍ය ඇමැති පියසේන ගමගේ මහතා සදහන් කරයි.

තමනට මෙවර ඇමති සංශෝධනයට ආරාධනා කර තිබුණද ඊට සහභාගී නොවුනේ රාජ්‍ය ඇමැති ධුරයක දිවුරුම් දීමට කැදවා තිබූ නිසා යයිද ඔහු කියයි.

ජනාධිපතිවරයාගේ සමකාලීනයෙකු වූ තමනට කැබිනට් ඇමැති ධුරයක් නොදීම අසාධාරණයක් යයිද පවසන ඔහු ජනාධිපතිවරයා සමග මේ ගැන සාකච්ඡා කළ බවද පවසයි.

තමන් ඇතුළු ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 7-8 දෙනකු ඇමති සංශෝධය නිසා කලකිරීමකින් සිටින බවද ඔහු කියා සිටී.

49 views

11 Comments to “මා සමග ශ‍්‍රීලනිප මැති ඇමතින් 7-8 දෙනෙක් කලකිරිලා ඉන්නේ.. තීන්දුවක් ගන්න සූදානම්..”

  1. Roshan says:

    mun chada dinalada me “TALKS” denne?

    • Amda says:

      තීන්දුව?? එලිල්ලා මැරුනත් පොහොට්ටුවට ගන්න එපා මේ වගේ expired එවුන්

  2. නොදකින් නොදෝමකින් අහිංසක ජනතාවගේ දේපළ හොරා කන්න තියෙන උනන්දුවක් .පෙර්ත හැත්ත.

    • Mahesh says:

      මෙතන අදහස් දාන ගොඩක් අය හිතන්නේ ගොඩක් සද්දෙට කේ ko ගහන අය නියම දේශපලකොයෝ කියල ! මෙතුමා ලංකාවේ විස්විදයලයකට ගිහින් උපාදියක් තියන අතලොස්සක් වූ දේශපාලකයන් ගෙන් කෙනෙක් ! ලැබුන හැම අමත්යන්ශයම වැඩක් කරපු කෙනෙක් ! අහිශය දුෂ්කර හිනිදුමට වැඩක් කරපු කෙනෙක් ! හොරකන් කරන්නත් ඇති ! එත් වැඩක් කරා නිහඩවම .

      • Suba Anagathayak says:

        If so, why didn’t people in his area vote for him?

      • "ග්ලයිෆොසේට් රතන​" says:

        වැඩ කරන්න නැතුව ඇති,ඒත් හොරකම් කලා නිහඬවම​.
        මනාප නැතුව පැරදෙන්න ඇති,ඒත් ඇතුලට ආව පස්ස දොරෙන්ම​.
        රෙදි හෝදන්න නැතුව ඇති,ඒත් මුට්ටි ඇල්ලුව යහමින්ම​.
        කෙලවෙන බව දන්නව ඇති,මාරු වෙන්න තැනක් හොයනව හිමීටම​.

  3. Asaranaya says:

    මුන් සියල්ලම වඩු මඩුවල වැඩකරන අය. කැබිනට් කබඩ් ගැන තමයි උදේ සිට රෑවෙනතුරු. කතාව, යක්කුනෙ හොර බැන්කු මහ මොල කාරයා ගැන සියල්ල අමතකයි,
    තොපි සියල්ලටම හෙණ ගහාපියව්

  4. rathne says:

    By chance accidentally you got this post Piasena. You are old, may be over 65, should be satisfied what you got now for next two years and ready to get pension till your destination.

  5. Sri Lankan says:

    Ehenam palaywu gedara, kaalakanni hatta…

  6. Kadiya says:

    මහ බැංකු හොරාට එරෙහිව ගෙනා විශ්වාස භංගෙදි ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඉඳල චන්ද නොදී ඉඳල දැන් කලකිරීමෙන්ය කියනවනම් ඒක මහාම පාහර කමක්. ගීතට විරුධව නඩු දම්මල මන්ත්‍රීකම පැහැර නොගත්තනම් අද ඒකාබද්ධේ + SLFP එකතුව 75 ඒ කියන්නේ යමපාලන අටමගලට 2/3 නැහැ. මුගේ මන්ත්‍රීකම බල්ලාගේ පස්සපැත්තේ බැඳපු මීයක් වගෙයි කාටත් පලක්නැහැ.

Main News