මා සමග සජීවී රූපවාහිනි විවාදයකට එන්න..- සජිත් ගෝටාට අභියෝග කරයි..
October 23, 2019 at 12:40 pm | lanka C news
තමන් සමග ප්‍රසිද්ද විවාදයකට එන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
තමන් සමග සජීවී රූපවාහිනි සංවාදයකට එන ලෙස කරන අභියෝගය බාර ගන්නා ලෙස ඔහු රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු මෙම අභියෝගය සිදු කර ඇත.
20 වසරක පමණ දේශපාලන දේශපාලනයේ යෙදෙන සජිත් පේ‍්‍රමදාස මහතා මෙන්ම මාස දෙකක දේශපාලනයේ යෙදෙන ගෝටාභය රාජපක්ෂ මහතාට රූපවාහිනී නාලිකාවල කිසිදු දේශපාලන විවාදයකට මෙතෙක් සහභාගී වී නැත.
මන්දබුද්ධිකයෝ අපිට ඕනෑ කරන්නේ ජනාධිපතිකෙනෙක් මිසක් විවාද කණ්ඩායමක එකෙක් නොවෙයි. එහෙමත් නැතිව වේගවත්ම ධාවකයෙක් හෝ ගායකයෙක් නොවේ. මේ රට ගොඩ නගන්න උඹ වගේ ඒ දන්දෙ යනවා වගේ මොංගල් වැඩ කරණ එකෙකුට බැහැ. ගොටාභය රාජපක්ෂ බුද්ධිමත්, කාර්යශුර, නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගන්න, හොඳ කණ්ඩායමක් සමඟ ජනාධිපතිවරණයෙන් පසු වැඩපිළිවෙල කලින්ම සැලසුම්කරලා තියන නායකයෙක්. නිකම් වාචාලකම විතරක්තියන සජිත් ඒකෙ පරිමාව පෙන්නන්නද සජීවී විවාදෙකට කතාකරන්නේ.
ඔන්න ගොඨාභය මහත්තයට දැන් පුළුවන් විවුර්ත විවාදයකට ඇවිල්ලා සජි පුතාගේ රෙදි ගලවන්න. ඇඩ්රස් නැති කරලම දාන්න. 😂😂😂
🖕
අසුචි නාපු ගඳ ඌරකු සමග සිංහයකුට මොන විවාදද බොලව්. සිංහයන්ට ගඳ ඌරන් පිලිකුල් …
කවුරැත් රෙදි ගලවන්න දෙයක් නැහැ. කට ඇරියොත් රෙදි පිලි බිම. හෙලුව රටටම.
යමන් බන්ඩො කොළබ බලන්න ගනින් බර බාගේ බලන්න …. අනේ උන්නැහේ එතුමා වගේ උගතෙක් මේ දෙකයි පහේ පුස් නොට්ටු එක්ක වාදේට එන්නේ නැහැ ගිරා පොතකයා වගේ එතුමා කියන හැම දේම කියලා තව මොඩ පාට් ටිකක් වැඩි කරලා හුළං බස්ස ගන්නද විවාදයකට එන්න කියන්නේ ඔයා යටිගිරියෙන් කැහැ ගහන කොට පොඩි ලමයත් දන්නවා උගත් කම බින්දුවයි කියලා නමුත් ගොඨා මැතිදුන් කතා කරන කොට බලන්නකො තියන වැදගත් කමයි උගත් කමයි . අහගෙන ඉන්නත් අහසයි එ් ඔබ දෙපලගේ වෙනසේ මහත……… සැපද දැං අහගත්තා
ඌරෙක් අසූචි වලක සිට සිංහයෙකුට අභියෝග කලාලු එන්න සටනට කියලා!
Kathawak thiyenewa-Ugaththu 100k ekka katha karala dinannta puluwan habae 1 modayek ekka katha karala dinanta ba kiyala,
gota a gana nam hithuwoth hodae
DEBATE NOT NECESSARY, FORWARD YOUR POLICY THEN WE DECIDED WHETHER WE DO THE DEBATE OR NOT