මා සිටියා නම් කොරෝනා දවස් තුනෙන් ඉවර කරනවා..- රාජිත කියලා..

April 8, 2020 at 12:02 am | lanka C news
මා සිටියා නම් කොරෝනා දවස් තුනෙන් ඉවර කරනවා..- රාජිත කියලා..

තමන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටියේ නම් කොරෝනා වසංගතය දින තුනකින් අවසන් කරන බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් පවසා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවා ඇති කමිටුවක සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ හිතවතුන් පිරිසක් බවයි.

එවන් තත්ත්වයකදී එම කමිටුවෙන් නිවැරදි ක්‍රියාමාර්ග සිදු වේ දැයි සැක සහිත බව ද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

344 views

71 Comments to “මා සිටියා නම් කොරෝනා දවස් තුනෙන් ඉවර කරනවා..- රාජිත කියලා..”

  1. sunil says:

    පරාජිත ගේ පුරාජේරුව ක්‍රියාවෙන් පසුගිය වසර කිහිපයේදී රටටම පෙන්වූ නිසා අලුතෙන් දැනගන්න දෙයක් ඉතිරිවී නැති බව ජනතාව දන්නවා. නඩු අහලා හිරේ යැවීමයි දැන් ඉතිරිව ඇත්තේ.

  2. DILAN HERATH says:

    yes, true Mr.Rajitha…in your dreams as you work out while you’re in power.

  3. sam says:

    mu da ? mu korai labbak.saukya amathayanshaye innakota korapu harisa dannawane.muta denawa nam ara appayatath denna thibenne janadipathikama.maru ekata korala dei.

  4. Bhathiya Pathirathna says:

    RS., is such and idiot, can’t believe.
    That’s why the country is lost it’s valuable 4 years time under RW’s regime.
    it’s pathetic to read RS’s message.

Main News