මා සුවපත් කිරීම හාස්කමක්.. සෑම Yorker එකක් hat trick එකක් ගානෙම ඒලියන්ත වයිට්ට පින්..- ලසිත් මාලිංග

September 23, 2021 at 9:20 am | lanka C news
මා සුවපත් කිරීම හාස්කමක්.. සෑම Yorker එකක් hat trick එකක් ගානෙම ඒලියන්ත වයිට්ට පින්..- ලසිත් මාලිංග

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වූ වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා සම්බන්දයෙන් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සටහනක් තබා ඇත.

එම සටහන මෙසේය.

‘2008 දී මගේ පාදයේ injury එක…ඇත්තටම හාස්කමකින් සුවය ලබූ injury එකක්.
ඒ හාස්කම කරපු එතුමට මම දාපු හැම Yorker එකක් hat trick එකක් ගානෙම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා…
2008 න් පස්සේ මම දවාගත් හැම කඩුල්ලක් ගානෙම සතුටු වුන ඔබෙත් හදපිරි ප්‍රණාමය එතුමා වෙනුවෙන්ම පුද කරන්න! ඔබට අමා මහ නිවන් සුව පතමි!🙏

My foot injury in 2008 … was actually a miraculously healed injury.
Thanks to you I was able to go to greater heights in my career and for that, I am forever grateful.
May you attain the supreme bliss of Nibbana’

142,522 views

107 Comments to “මා සුවපත් කිරීම හාස්කමක්.. සෑම Yorker එකක් hat trick එකක් ගානෙම ඒලියන්ත වයිට්ට පින්..- ලසිත් මාලිංග”

  1. Amda says:

    ටොයි සහ ජෙපි තියරි:
    අලි මන්තර කියන නිදන් හාරන සජිතයයි, තිරුපති යන රනිලයි, තොටවත්ත පස්සෙ යන අනුරයි හෙන විද්‍යාත්මකයි…
    අනික් උන්ට නොතේරෙන විද්‍යාවකින් වෙදකම් කරපු මහින්දගෙ වෙදා අවිද්‍යාත්මකයි, මිත්‍යාදෘශ්ටිකයි
    😄

  2. Kalu Albot says:

    Muge Oluwa uda piduru bissak wanalaa thiyenne Athule madayak nathi bawa wahaganna wennathi!!

  3. juan says:

    මාලි උබනම් මරු මචන්

Main News