මා හමුදා සෙබළුන් ඝාතනය කල බව සත්‍යයි.. නමුත් මාව අත්අඩංගුවට ගන්න බෑ.. මං දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ..- කරුණා

June 22, 2020 at 9:20 am | lanka C news
මා හමුදා සෙබළුන් ඝාතනය කල බව සත්‍යයි.. නමුත් මාව අත්අඩංගුවට ගන්න බෑ.. මං දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ..- කරුණා

තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු ලෙස සිටියදී හමුදා සෙබළුන් ඝාතනය කළ බව සෑම පුද්ගලයකුම දන්නා කරුණක් බැවින් දැන් තමන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බව ද්‍රවිඩ මහ සභා පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කරන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පවසයි.

කොරෝනාවට වඩා තමන් භයානක බවත්, එක දිනකදී හමුදාවේ 2000ක් පමණ මරා දැමූ බවට ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදී විනයාගමූර්ති මුරලිදරන් මේ බව ප්‍රකාශ කළේය.

තමන් කළ ප්‍රකාශයට සම්බන්ධයෙන් එම ස්ථාවරයේම සිටින බව ඔහු අවධාරණය කර සිටියේය.

තමන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළද එම පක්ෂවලද පෙර වැරදි ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්ව සිටින බවද විනායාගමූර්ති ​ මුරලිදරන් ප්‍රකාශ කරයි.

– aruna

34,053 Viewers

55 Comments to “මා හමුදා සෙබළුන් ඝාතනය කල බව සත්‍යයි.. නමුත් මාව අත්අඩංගුවට ගන්න බෑ.. මං දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ..- කරුණා”

  1. Nimal says:

    Meyata wada jvp ekai sajithge thaththai me rate minissu maralathiyenawa

    • kkuruwita says:

      ” ඔවු, අපි මැරුව තමයි ” කියල ජේවීපීටොයි ලොක්කන්ට කියන්න හොඳ නම් කරුනා දෙපැත්ත මරා ගන්න යුද්ධයකදී වෙච්ච්දේ කිව්වම ඇති වරද මොකක්ද ? ප්‍රබාකරන් විනාශ කරන්න , LTTE එක පරද්දන්න කරුනා අම්මාන් අප්ට දුන්නු සහයෝගය අප අමතක නොකලයුතුයි

  2. Jude says:

    Karuna is wrong here. He needs to appologies from SL army and all Sri Lanka. We know he was a LTTE 2nd in command then became democratic person. But he can’t talk about his past as in “Proud Way” since he thought it was wrong and changed. Now if he feel what was done is wrong. We need to kill him too. We need named him as a terrorist.

    • sky says:

      He is a terrorist..He should be send to jail .. Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoint. Never trust tamil terrorists
      Fighting terrorism is like being a goalkeeper. You can make a hundred brilliant saves but the only shot that people remember is the one that gets past you.

  3. පොඩි බයිය says:

    UNPයට හෝ සජිත්ට පක්ෂ අයෙකු මේ කතාව කිව්වනම් දේශද්‍රෝහී ලේබලය ගහල බයියො අද රට වනසනව. හැබැයි මූ රාජපක්ෂ කඳවුරේ එකෙක් නිසා කිසි අවුලක් නෑ. පට්ට දේශප්‍රේමිය.

    • damian says:

      කරුනා ගේ අතීතය නොදන්න තොත්ත බබාල​. ඒ මිනිහා ප්‍රභාකරන්ට විරුධව ලංකාවේ පැත්ත අරන් යුද්ධ කළ බව සඟවන කුහකයා.

  4. Randa says:

    දිවයින පුරා මෝඩ,නූගත්,ගොන් බයි හිඟයක් දැන් උදාවී ඇති බව පර්යේෂණවලින් හෙලිවෙයි.😅😂🤣

  5. පසුගිය රජය මේ යකාව අත්අඅඅ
    අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි ?
    .. .. .

  6. Ronnie says:

    Ko ara papuwata gaha ganna deshapramiyo . Munta kanna one unama kabaragoya thalagoya karanawa!!!! Army eke chanda aduweyi. Muge kata nisa!!!! Kohomada mu meka kiwwanam unp eke edala???? Vimal/gammanpila / dinesh/ rajapakshawaru puka uda dagena natayi!!!

  7. ex M says:

    තමන් මැරුවේ සිංහලයන් පමනයි කියා JVP අපතයෙක් කිව්වේ.

  8. අක්බාර් ලොක්කා says:

    මොහු මෙසේ කියා ඇත්නම් වහාම අත් අඩංගුවට ගෙන නීති මගින් දඬුවම් පැමුණවිය යුතුයි

  9. ක්‍රිමිනල් says:

    ඉස්සර බෛයො ඇපුල්ලුවෙ රාජපක්ශ ලගේ රෙදි ,දැන් ගජරාමෙට කරුණා අම්මාන්ගේ රෙදිත් හොදනවා කියහංකො ! මුන්ගේ දේශප්‍රේමේ රෙද්ද පල්ලෙන් ඔසේට වෑහෙනවා…😂😂😂

Main News