මා හිරෙන් නිදහස් කරනවාට අගමැති බිරිද මෛත‍්‍රී වික‍්‍රමසිංහ දැඩිව විරුද්ද වුණා.. 18 අවුරුද්දක් මා හිරේ තියන්නයි බැලුවේ..

May 29, 2019 at 2:10 pm | lanka C news
මා හිරෙන් නිදහස් කරනවාට අගමැති බිරිද මෛත‍්‍රී වික‍්‍රමසිංහ දැඩිව විරුද්ද වුණා.. 18 අවුරුද්දක් මා හිරේ තියන්නයි බැලුවේ..

තමන් සිර දඬුවමින් නිදහස් කරනවාට විරුද්දව 10%ක පමණ පිරිසක් කටයුතු කල බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

වසර හයක් නොවන වසර 18ක්ම තමන් සිරගෙදර තැබීමට එම පිරිසට අවමනා වූ බවද උන් වහන්සේ කියා සිටිති.

දේශපාලඥයන් තම නායකයා කරගත් ඇතැම් භික්‍ෂූව් වහන්සේලා දේශපාලඥයන් රාජ්‍ය නොවන සංවිධාන ජාත්‍යන්තර බලවේග තමන් නිදහස් කරනවාට දැඩි විරෝධයක් පල කල බවද එහිමියන් පවසති.

අගමැති බිරිද වන මෛත‍්‍රී වික‍්‍රමසිංහ ඇතුළු පිරිසක්ද තමනට නිදහස දෙනවාට දැඩිතර ලෙස විරුද්ද වූ බවත් උන් වහන්සේ සදහන් කලහ.

හිරු රූපවාහිනියේ පැවති සලකුණු වැඩසටහනේන්දී හිමියන් මෙම අදහස් පල කරන ලදී.

66 views

26 Comments to “මා හිරෙන් නිදහස් කරනවාට අගමැති බිරිද මෛත‍්‍රී වික‍්‍රමසිංහ දැඩිව විරුද්ද වුණා.. 18 අවුරුද්දක් මා හිරේ තියන්නයි බැලුවේ..”

  1. Professor says:

    Jaadiyata -Moodiya! Birds have same feather always flock together!
    Thakata Thaka !

  2. Ms silva says:

    පහුගිය කාලේ මේ දේවල් ගැන කාර් අවුස්සා රටට අනාවරණය කිරීම ගැන ඔබ වහන්සේට හිස නම හිස නමා නමස්කාර කරනවා ඒක අපිට අමතක වෙන්නේ නෑ හැබැයි ෛත්‍රීපාල සිරිසේනට රැවටෙන්න එපා එයාගේ දේශපාලන ජීවිතය නැත්තට නැතිවෙලා තියෙන්නේ ප්‍රේල් 21 පස්සේ ඒක minus ඡන්දෙ ළඟ නිසා ඔබ වහන්සේව නිදහස් කරයි පේනවනේ ඒ නානුඔය දැනේ සංවර්ධන කටයුතු ගැන රූපවාහිනී කැමරාවක් ඉස්සරහා cancer ඉස්සරහ ඉදගෙන රජයේ නිලධාරීන්ගෙන් අර කොහොමද මේක කොහොමද ඒකට සල්ලි තියෙනවා ඕන තරම් සල්ලි තියෙනවා කිය කියා පබ්ලිසිටියක් ගන්නවා මේ මනුස්සය anusha මහා දෙපිට කාටුන් කිසිම හිතවත්කමක් රටවැසියන්ට නෑ රට නැත්තටම නැති කරා වර්ධන ව්‍යාපාර ප්‍රමාද කරලා ඒවට ලොකු වියදමක් දරන්න සිදුවෙලා තියෙනවා මත්තල ගුවන්තොටුපල වී ගොඩ ගහන්න දීලා ඇස් පියාගෙන හිටියා හම්බන්තොට වරාය විකුණා ට පස්සේ කෑගහන්න ගත්තා කොළඹ වරාය මස් කෑල්ලක් දුන්නා ජපානයටයි ඉන්දියාවට මේවා ඔක්කොම වෙන්න ඉඩ දීලා පස්සේ කියනවා මම දන්නේ නෑ මම පත්තරෙන් දැක්කෙ එෆ්බී ගෙන් දැක්කෙ මෝඩයෝ වගේ කතා එක එකක් ගැලපෙන්නැති දේවල් තමයි කියන්නේ ලන්න අප්‍රේල් 21 සිදුවීම ගැන දන්නේ නැහැ දැක් එෆ්බී එකේ මේවා විහිළු ඒ වගේම මේ මනුස්සයා තමන්ගේ යටතේ ඉන්න සේවකයන් පවා හෑල්ලුවට ලක් කරනවා මේවයින් කියන්නේ තමන්ගේ සේවකයෝ තමන්ට දැනුම් දෙන්නේ නැති නිසා තමා මේවා දැන ගත්තේ නැති බව

  3. Dilini says:

    Wasara gananawak ghanasara hamuduruwo siragatha karanne maha bankuwa kadalada yodiye. Munge horamarakam allanawane eka wennathi amaruwa. Munge nopanathkamwalata kagahanawata hamuduro hire waradi karana mun eliye.