මා හොද නැතැයි කියා ගේන්න හදන විකල්පයෙන් ප්රජාතන්ත්රවායදක් බලාපොරොත්තු වෙන්න එපා..- ජනපති
April 11, 2019 at 10:40 am | lanka C news
තමන් හොඳ නැතැයි කියමින් තමන්ට විවේචනය කරමින් ජනාධිපති ලෙස පත් කිරීමට උත්සාහ කරන විකල්ප අයගෙන් මාධ්‍ය නිදහස බලාපොරොත්තු නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙය ජනාධිපතිවරණ වසරක් බවයි.
මෑතක සිට මාධ්‍ය විසින් ඇතැම් පිරිස් තමන් විවේචනය කරමින් සිටින බව ද කී ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂක ලයිස්තු ගැන කතා බහක්ද ඇති කර ඇතැයි කියා සිටියේය.
තමනට කොතෙකුත් නින්දා අපහාස කළ ද මාධ්‍ය නිදහස සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැප වූ නායකයෙක් ලෙස තමන් නිහඬව සිටියත් ඉදිරියේ විකල්පයක් ලෙස ගෙන ඒමට බලාපොරොත්තු විකල්පය තුලින් එසේ නිහඬව සිටීමක් අපේක්ෂා නොකරන ලෙසද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේය.
ඔයාට අයෙත් ඉල්ලන්න බෑනේ. වියවස්තාව උල්ලංඝනය කරලා වරදකරුවෙක් වුන කෙනෙක්නේ. අයෙත් නාමයොජානා දුන්න ගමන් විරෝධතා අනිත් පාර්ශව වලින් දාපු ගමන් එතනින්ම වැඩේ ඉවරයි.
අද මෙන්ම හෙටද හිරු පායන නමුදු හෙට පායන හිරු දෙස වඩාත් නැවුම් බවකින් බලාපොරොත්තු සහගතව බැලිය හැක්කේ රටට පණ දෙන අලුත්ම වැඩපිළිවෙල ගෙනෙන ගොටාබය තුමා පමණි
ප්‍රජාතන්ට්‍රවාදය තමුසේ දීලා රනිල්ට තියෙන්නේ බැංකු කඩන්නයි රටේ සම්පත් විකුනන්නයි විතරයි.
ප්රජාතන්ත්රවාදය තමුසේ රනිල්ට දීලා තියෙන්නේ බැංකු කඩන්නයි රටේ සම්පත් විකුනන්නයි විතරයි.
ME PRAJATHANTHRAWADAYANAM NAWATHA EPA, DICTATORSHIP IS BETTER THAN 5 STAR DEMOCRATIC RULE IN SRILANKA
Api eka balagannam.