මැක්කා වීරතුංගයි.. බල්ලා ******යි… සිල්රෙදි නඩුවට රාජපක්ෂලා හිරේ දැමිය යුතුයි..
September 10, 2017 at 2:10 pm | lanka C news
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් හිරේ දැමිය යුත්තේ ලලිත් වීරතුංග නොව රාජපක්ෂලා බවත් බල්ලන් සමග නිදාගත්විට මැක්කන් සමග නැගිටින්නට වන බවත් පළාත් සභා මන්ත්රී නාමල් කරුණාරත්න මහතා පවසයි.