මැකොගේ උගුල ගැස්සෙයි.. බදියුදීන්ට රහස් පොලිසියට යන්නැයි අධිකරණය නියෝග කරයි..

July 21, 2020 at 6:47 pm | lanka C news
මැකොගේ උගුල ගැස්සෙයි.. බදියුදීන්ට රහස් පොලිසියට යන්නැයි අධිකරණය නියෝග කරයි..

රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාට එළැඹෙන 27 වැනිදා රහස් පොලිසය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් අද නියෝග කලේය.

ඊයේ දිනයේ රඑස් පොලිසිය විසින් කරන ලද කැදවීමට ඔහු එහි නොපැමිණීම ගැන අධිකරණය කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නියෝලය නිකුත් කර ඇත.

පාස්කු ඉරිදා දිනයේ සිදු වූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ඇමතිවරයා මෙසේ කැදවා තිබින.

මේ අතර මැතිවරණ කොමිසම විසින් පොලිස්පතිවරයා වෙත දන්වා තිබුනේ මැතිවරණය අවසන් වන තෙක් බදියුදීන් හිටපු ඇමතිවරයා පොලිසිය වෙත කැදවීමෙන් වලකින ලෙසයි.

341 views
Main News