මැකොගේ උගුල ගැස්සෙයි.. බදියුදීන්ට රහස් පොලිසියට යන්නැයි අධිකරණය නියෝග කරයි..

July 21, 2020 at 6:47 pm | lanka C news
මැකොගේ උගුල ගැස්සෙයි.. බදියුදීන්ට රහස් පොලිසියට යන්නැයි අධිකරණය නියෝග කරයි..

රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාට එළැඹෙන 27 වැනිදා රහස් පොලිසය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් අද නියෝග කලේය.

ඊයේ දිනයේ රඑස් පොලිසිය විසින් කරන ලද කැදවීමට ඔහු එහි නොපැමිණීම ගැන අධිකරණය කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නියෝලය නිකුත් කර ඇත.

පාස්කු ඉරිදා දිනයේ සිදු වූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ඇමතිවරයා මෙසේ කැදවා තිබින.

මේ අතර මැතිවරණ කොමිසම විසින් පොලිස්පතිවරයා වෙත දන්වා තිබුනේ මැතිවරණය අවසන් වන තෙක් බදියුදීන් හිටපු ඇමතිවරයා පොලිසිය වෙත කැදවීමෙන් වලකින ලෙසයි.

317 views

29 Comments to “මැකොගේ උගුල ගැස්සෙයි.. බදියුදීන්ට රහස් පොලිසියට යන්නැයි අධිකරණය නියෝග කරයි..”

  1. john the baptice says:

    මැකො සන්තෝසම් වලට හරි කැමති කෙනෙක්

    • Aruna says:

      මැතිවරනයට කලින් පොඩි මාද්‍ය සංධර්ශණයක් දාන්ඩ යන්නේ. බුරියාණි කාරය හම්බයින්ට ලයිසන් දීල තියෙන්නේ උබල මේ රටේ ඕනෑ දෙයක් කරපල්ල මම ඉන්නව කියල. මැතිවරණයෙන් පසුව ඊබ්‍රහිම් නිදහස් කරනව කියල ඔන්න අද පොඩි ඉගියක්දීල .මොකද ගම්මිරිස් මිල අඩු ඊබ්‍රහිම් ඇතුලේ ඉන්න නිසාලු. මේ මිනිහ හිතන්නේ රටේ ඔක්කොම බයියෝ කියල .

      • චොප්පෙ says:

        උබ දන්න ලබ්බ

        ඒ කිව්වෙ අපට ගම්මිරිස් වෙලදාමට බැහැපන් කියලයි

        අරූ ඉවරයි උගේ බිස්නසුත් ඉවරයි මාකට් එක ඕපන්

  2. Alapaluwa says:

    මුට පිස්සු මු මොන එහේතුවක් මතද> එසේ ඉල්ලීමක් කළේ එවිට අනිත් අයගැනඇයි එවැනි ඉල්ලීමක් නොකළේ? මෙයින් පැහැදිලිවන්නේ නැතිද බදුර්ධින්ගේ චන්ද ගොඩ UNP එකට ලැබෙන්න සලස්වපු ගාහපු ගේමක් කියා මුන්ව කොහෙත්ම තියා ගන්න නරකයි.

  3. මැකෝගෙ පුක ලබු කරටිය says:

    පාස්කු බෝම්බ ප්‍රහාරයේ විමර්ශණ කටයුතුවලට බාධා පැමිණවීම සම්බන්ඳයෙන් මැතිවරණ කොමිසමට නඩු පවරනු !

  4. 77 UNP says:

    මැතිවරණ කොමිසම මේ දවස්වල මැතිවරණයක් තියනවා කියල හැම මගුලකටම ඇඟිලි ගහන්නයි ගියේ. අපරාධ චෝදනා ලැබුණ ඕනෑම එකෙක් පොලිසියට හෝ අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන. දේශප්‍රිය කියන්නේ UNP, SJB, JVP, NGO අපතසෙට්එකේ සුවච කීකරු කුක්කෙක්. මූ බෙදුම්වාදයට උදව්දෙන ඇඟේ කොලපාට ලේ තියන අපතයෙක්. රිෂාඩ් බදුර්දීන් වගේ අපත කාලකන්ණි ත්‍රස්ත සහයකයන්ව ආරක්ෂාකරගන්න තමයි 8 පාස් මහා ආර්ථික ඔස්තාර් නාමධාරී පෑඩ් මෑන් බූරු පුතා ගල් පැළෙන බොරු දෙසමින් රට පුර යන්නේ. දේශප්‍රියටත් සජිත්ට වගේම මිලියන ගානක් රිෂාර්ඩ් ගෙවල ඇති.

    • New හලිගේ ධූම කේතුව says:

      එතෝකට කරුණා ? ඌ හරි සත් ගුණවත් සිල්වත් උපාසකයා. අනේ බූරුවෝ.
      තොපිල වගේ සක්කිලි ඉතින් මහා එකා කිව්වොත් ලැට් වලක් උනත් රහ කර කර කයි සුටුස් ගාලා. නූගත් කමට වහල් කමත් එකතු උනහම ඉතින් හරක් වගේ කඩේ නොගිහින් වෙන මොකක් කරන්න ද ?

      • Alapaluwa says:

        යකෝ තෝ මගෙන් පුරුදු වෙලාද අනුන්ගෙ නම් කොපි
        කරල කොමෙන්ට් දාන්නෙ,ගස් බල්ලා .

        • අල පාලූවා says:

          තාත්ත හොයාගන්න බැරි උනාද? පෝලිම දිග වැඩිද අවජාතක කාලකන්නියා

      • gon unp says:

        අනේ ගොනෝ …….. ගොන් හරකෝ …….. එතකොට කොටින්ට සල්ලි, ආයුධ දුන්න UNP ? එතකොට මිනී මරපු JVP ? තෝ ඉතින් බූරු පුතා වගේම නුගත් උනාට තෝ හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න හැමෝම තෝ වගේ බූරුවෝ කියලද ?

      • ගොං ටොය්යා says:

        කරුනා පුනරුත්ථාපනය වෙලා ඉවරයි
        කොපමන කොටි ප්‍රමාණයක් පුනරුත්ථාපනය කරලා නිදහස් කලාද

        උබට කියන්න දෙයක් නැති කමට බයිලා කියන්න එපා

  5. sunimal says:

    මැතිවරණ කොමිසම බදියුදින්ට කඩේ යනවා වගෙයි …මේ මැතිවරණ කොමිසමෙන් සාධාරණයක් යුක්තියක් ඉටුවේවිද ? මැතිවරණ කොමිසමේ පුද්ගලයින් ඉවත්කොට නව මැතිවරණ කොමිසමක් පත් කල නොහැකිද ?

    • ටෞකන්ඩ says:

      2/3ක බලයක් පොහොට්ටුවට ලබාදීම මගින් පමනක් කල හැක

  6. බිය නොවන්න රිෂාඩ් මැතිදුනි අපේ සජිත් ස’ ඔබව රැක ගැනිමට පුබල සටනක් අරම්භ කර තිබේ. කෙසේ හෝ ඔබ බේරා ගන්නා අපේ සජිත් ස’ ට ජය වේවා.

    • Mama says:

      Nodakin paraya achchara minissu maruna. Ehew ekawa rakinnada kiyanne. Tikak ahariyan. Ube oya watina chande ape gana pakshetawath diyan

  7. criminal says:

    මොන දේ උනත් ලංකාවෙ නීතියට නම් නිදහසේ වැඩ කරන්න පුලුවන් වෙලා තියෙනවා… ඒ ගැන සතුටුයි.

    • Mr. Alert says:

      බූරුවො නීතිය දඇනටමත් අතට අරගෙන ඉවරයි….
      කරුනා ගෙදර…..රිශාඩ් අතුලේ….

      • පිංපොං says:

        මල් පොන්ස් තෝ කියන විදියට පුනරුත්තාපනය වෙලා ගෙදර යවපු කොටි ඔක්කොම ඇතුලට දාන්න ඕනෙ

        තොපෝ බලුපාලන පොන්ස්ලා පුනරුත්තාපනය නොකල එව්වන්වත් ගෙදර යැව්වා මතක නැද්ද පකිෂ්

  8. Ayatollah says:

    This is Sri Lankas No 1 IS terrorist who manipulated the killings of 300 innocent Roman Catholics in 3 churches. The Government should take immediate action as majority of those killed are either SLPP or UNP supporters Without Destroying the root cause nothing will work

  9. Kgs basnayake says:

    Born to hoodwink the people. He has been playing games for the past years citing he is the savior of democracy. He wasted billions of public money. There is no body to talked about. Delayed elections and played with the help of traitors to change the governments. He is an actor. Do you think brother of self exiled traitor Sunanda Deshapriya will support an fair election for SLPP.? He still plays numerous games. PHIs strike is part of the game. I think he is crooked traitor.

  10. HELAYA says:

    Makowa Hariyannema Naha, Okata Covid 19 Haduna Kiyala Poranuwata Dammanan Hondai. Nathnam Muwa Hari Hisaradayak Wenawa Lankawatama

Main News