මැකො ගේ යට ඇදුමත් ගලවාගෙන දුවයි.. ඇසින් දුටු සාක්ෂි මෙන්න..
October 26, 2017 at 9:20 am | lanka C news
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇද සිටි ඇදුම් මෙතෙක් කාලයක් තිස්සේ එක් එක් අය විසින් ගලවාගෙන ගිය බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉතිරි වී තිබූ යටම ඇදුමද ඇමති මනෝ ගනේෂන් ගලවාගෙන යනවා තමන් දුටු බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
පළාත් පාලන මැතිවණය පවත්වන්නේ ජනවාරි මස 27 වැනිදායි ඇමති මනෝ ගනේෂන් විසින් ප්‍රකාශ කර ඇති නිසා දැන් මැතිවණ කොමිසමට කරන්න කිසිම දෙයක් ඉතිරි කර නැති බවද ඔහු කියා සිටියේය.
මන්ත්‍රීවරය මෙම අදහස් පල කලේ පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අනේ අපොයි වයසක මිනිහගේ තුනෙන් දෙක.
Wayasa nathnam melahata yata jangiya athule thibena ewath lokko galawagena gihilla.
අත් දෙකෙන් වහගෙන ගෙදර ගිහින් ගෙදර උන්දැගෙ චීත්තෙකට වහං වෙන්න.
මොනව වුනත් එව්ව නං කැත වැඩ… කොහොමද මේ මනුස්සයා පාරේ බැහැල යන්නේ..?
Prasnayak nehe meyage lajja nahare kapala thiyenne.
බයවෙන්න දෙයක් නැහැ මැකො කොටි හම පොරෝගෙන ඉන්නේ …කොටින්ගේ කෝවිලට දුවන්න පුළුවනි .මැකො.ආප්ප විප්ලවයෙන් පසු උතුරේ කෝවිල් වැන්දා වගේ
Dan ithin thiyenne oluwata newei, ata dekata thiyannai.[ What now need to do is not to shoot the head but to testicles.]
Den cheeththayak andawamu
දැන් අවරුදු කීපයක ඉදන් ස්වාධීන කොමිසන් දැම්මම රටේ පුරස්න ඔක්කොම ඉවරවෙනවා කියලා කෑගහපු අය අත උස්සන්න බලන්න.