මැකො තවත් බාල්දියක් පෙරලයි.. මැතිවරණයේ නාම යෝජනා සියල්ල අවලංගු වන තත්වයක්..?

May 3, 2020 at 12:06 am | lanka C news
මැකො තවත් බාල්දියක් පෙරලයි.. මැතිවරණයේ නාම යෝජනා සියල්ල අවලංගු වන තත්වයක්..?

මහමැතිවරණය සඳහා භාරගත් නාමයෝජනා වල නීත්‍යානුකූල තත්ත්වයේ ගැටලුවක් මතුවී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසා ඇත.

පක්‍ෂ නියෝජිතයන් සමග මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී පසු ඔහු මේ බව සදහන් කර ඇත.

නාමයෝජනා භාරගත් මාර්තු 17 18 19 දිනයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් රජයේ නිවාඩු දින ලෙස ප‍්‍රකාශයට පත් කර තිබීම මීට හේතුව වී ඇත.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇත.

359 views

120 Comments to “මැකො තවත් බාල්දියක් පෙරලයි.. මැතිවරණයේ නාම යෝජනා සියල්ල අවලංගු වන තත්වයක්..?”

  1. king says:

    බයියො

    2015 මයිතී දිනනකොට – මැකො දෙශ ද්‍රොහියා- ඔකා පන්නන්න ඔන – ඔකා හොරා
    2019 – ස දිනනකොය – මැකො හරිම සාදාරන මනුස්සෙයා – පැන්ශන් යන්න දෙන්න බෑ – මැකො යන්න එපා – ඔයා අපෙ වීරෙයා
    2020 – චන්දෙ කල් දාන කොට – මැකො හොරා – මැකො දෙශ දොර්හියා – මැකො පන්නන ඔන,,,

    • උඔට රිදුනද king අඩෝ කොනක පාල පල පල යන්න මිනිමරුවෝ තෝපේ නඩේ අහිංසකයින් කී දෙනෙක් අමු අමුවේ මරලා දැම්මද දැන් එනවා කහින්න.

    • ඉත්තෑවා says:

      පල පල පච වපුරන්නේ නැතුව……..
      වරායේ ගලක් තියනවා, නැවු එන්න බැහැ කිවුවා නේද? දැන් ඔය යස අගේට නැවු එන්නෙ?
      පච සමාජ ගත කරලා රට කන කාලකන්නි………….

  2. MD says:

    Gedara inna kattiyata balenma enna kiyala Sunandata ona ona dewal kiyanawa Karanawa.Nati Prashna ati karala kattiya awussla tiyenawa.swadeena chanda comasaris.bambuwa

  3. Ran says:

    Bulshit man. You do not want a election but people need it. Sri Lankan don’t believe you. You are the joker.

  4. Aurora says:

    දේශප්‍රිය මේක මතක තියාගන්න, තමුන් මේ කරන්නේ බොහොම භයානක වැඩක්. තමුන්ටයි, UNP,JVP,TNA, NGO කාරයන්ට ඕන විධියට චන්දෙට කැඳවපු නාම යෝජනා අවලංගු වුණා කියමුකෝ. එතකොට අලුතෙන් නාම යෝජනා කැඳවන්න තමුන්ට බලයක් නැහැනේ. ඒ සඳහා නියෝගයක් ඕන. ඒ නියෝගය එන්න ඕන ජනාධිපතිගෙන් හෝ අධිකරණයෙන්. අධිකරණයෙන් අහන්නේ කවුද? තමුන්ද? මම හිතන්නේ නැහැ ජනාධිපති අලුත් දිනයක් දේවි කියල හෝ අධිකරණයෙන් අහවි කියල. ඔය UNP,JVP,TNA, NGO කාරයන් කියන විධියට මුදල් පාලනය කරන්න ජනාධිපතිට බැරිනම් හෝ මුදල් පාලනය කරන්න ජනාධිපතිට ඕන නම් ලක්ෂ 69 ක මහජන වරමක් තියන ජනාධිපතිට ව්‍යවස්ථාව බල්ලට ඒ කියන්නේ මැකෝ ට දමල වැඩ කරන්න බැහැ කියල හිතුවොත් ඒක තමුන්ගේ ගොන්කමක්. මතක තියාගන්නවා කාවවත් බිත්තියට හේත්තු නොකරන්න. මොකද ප්‍රතිරෝධය ඉතාමත් බලවත්, විශේෂයෙන් ලක්‍ෂ 69 ක් මහජන බලයටයි තමුනුයි, UNP,JVP,TNA, NGO කාරයනුයි මේ ගහන්නේ. ඊළඟට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැති ඉමකට විධායක බලය හා සේනාධිනායක ගෙනියන්න තරම් තමුන් මෝඩයෙක් කියල මම හිතන්නේ නැහැ. නමුත් තමුන්ගේ ස්වාමියාගේ නියෝගයද මේ ඉටු කරන්නේ?

    • යොවුන් රාණි says:

      @Aurora — ” මම ගැන කෙටියෙන් කියනවනම් වෘතීය සුදුසුකම් තියන මගේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ සැලකුම් ලබන්නෙක් ” — කියල තමන්ව හදුන්න ගන්න ගොන් නාම්බා ම තමයි , –” ජනාධිපතිට ඕන නම් ලක්ෂ 69 ක මහජන වරමක් තියන ජනාධිපතිට ව්‍යවස්ථාව බල්ලට ඒ කියන්නේ මැකෝ ට දමල වැඩ කරන්න බැහැ කියල හිතුවොත් ඒක තමුන්ගේ ගොන්කමක් ” — කියලා මෙතන කොමෙන්ට් දාන්නේ. උඹ ඉගෙන ගත්තේ කොහෙද කියල අහන්නේ නැහැ හැබයි පොල් බුරුවෙක් කියලා නම් 100% ෂුවර්. මැතිවරණ කොමිෂන් සභාව කියන්නේ ස්වාධීන ආයතනක් කියන එක අමතක වෙනවා බය්යන්ට අවාසි වෙනකොට. කොහෙද බුරුවො අපේ රටේ ව්‍යවස්ථාවේ කියල තියෙන්නේ ජනාධිපතිට ව්‍යවස්ථාව නැතුව තනියම රට පාලනය කරන්න පුළුවන් කියලා. පුළුවන් නම් චන්දෙන් 2/3 අරන් 19 amendment එක සංශෝධනය කරපන් මෙතන කහින්නේ නැතුව… ඊටත් කලින් තොගේ ඔය දුපත් වහල් හීනමාන මානසිකත්වය සංශෝධනය කර ගනින්.

      • බෙලෙක් කටා says:

        කොහොමද බං ගොංජෝ ( යොවුන් රාණි නමින් ලියන පොන්නයා) මේ කොමිසම් ස්වාධීන උනේ . එකෙක් එල්ටිටීඊ කාරයෙක් තව එකෙක් එන්ජීඕ කාක්කෙක්.

        • යොවුන් රාණි says:

          ගොබ්බයො ජනාධිපති පත් කරන කොටත් තිබ්බේ ඔය කොමිසම තමයි. එතකොට හොඳයි …දැන් අවුල්. අවුල් නම් තිබ්බනේ ශ්‍රේෂ්ටධිකරණයට ගිහින් ඕකට විරුධව නඩුවක් දාන්න. උඹ මහ ලොකු ප්‍රොෆෙෂනල් කිව්වා නේද. ? කොහෙද දකුණේ හොර පොට් එකක කසිප්පු පෙරනවා ඇති අනිවාර්යෙන්. ප්රෝෆෙෂනල්සලා උඹලා වගේ උඩු බුරන්නේ නැහැ..සද්ද නැතුව මොලෙන් වැඩේ දෙන්නේ.

  5. Sarath Bulathsinghala says:

    Under his stewardship he has manipulated the position of the Election Commissioner and later as the Chairman of the Election Commission mainly to postpone elections. He is a sly fox creeping through the tiniest of cracks of a Constitution full of holes. Different times he says different things and tries to appear to the public as the saviour of democracy in Sri Lanka, but in reality, he has been denying the people the right to vote by delaying elections.

    He is a sly fox not to be trusted, just like his Tiger brother!

  6. බාලි 6 යි says:

    මූව පත්කලෙත් නිවාඩු දිනෙක නේද? වහාම නැක්සලයිට් කුමණ්ත්‍රනකරු අත් අඩංගුවට ගනු

  7. වෙබ් බුවා says:

    ජනතාවගේ පරම අයිතියක් වූ ඡන්දබලය නොයෙකුත් වෙට්ටු දමමින් අහුරන මොහු මේ කරන්නේ රාජ්‍ය නිලධාරියෙක් විසින් නොකලයුතු කුමන්ත්‍රණකාරී දේශපාලන කොන්ත්‍රාත්තුවකි .විශ්‍රාම ගිය දිනෙක හෝ ජනතා අධිකරණයක් ඉදිරිපිටට ගෙන නඩු අසා දඬුවම් කල යුතුයි .දේශ ද්‍රෝහීන්ට විනාශය ! ජනතාවට විමුක්තිය !

  8. අක්බාර් ලොක්කා says:

    රාජකාරිය පැහැර හරිමින් පිස්සු කෙලින මේ කවටයාගේ පුකට පයින් ගසා එලවා නොදමන්නේ මන්ද ?

  9. david milibanda says:

    Mako has knowingly committed an offence or irregular manner accepted nomination wrongfully.
    SACK MACO……… for not abiding regulations.
    Maco has acted outside his powers.

  10. සයිබර් නානා says:

    මැකෝ මොන ජිල්මාට් දාල එජාපෙ ආණ්ඩුවක් හදන්න උත්සාහ ගත්තත් කවදා හෝ ඡන්දය පැවැත්වූ දිනයෙක ජනතාව ලබාදෙන ඡන්දය ඔහුට වෙනස් කිරීමට නොහැක. එයද ජිල්මාට් දමා විකෘති කිරීමට තැත් කලොත් බරපතල ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවනු නියතය

Main News