මැකෝගේ රාජකාරිය ස්වාධීන-සාධාරණ මැතිවරණ පැවත්වීමයි.. එසේ කිරීමට විශේෂ සුදුසුකම් ඇති සාධාරණ මධ්‍යස්ථ අයකු පත් කිරිමට නීති ගෙන ආ යුතුයි.. – ශ්‍රේෂ්ඨාධිකරණය

September 22, 2017 at 1:20 pm | lanka C news
මැකෝගේ රාජකාරිය ස්වාධීන-සාධාරණ මැතිවරණ පැවත්වීමයි.. එසේ කිරීමට විශේෂ සුදුසුකම් ඇති සාධාරණ මධ්‍යස්ථ අයකු පත් කිරිමට නීති ගෙන ආ යුතුයි.. – ශ්‍රේෂ්ඨාධිකරණය

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි මස 5 වෙනිදා තීන්දුවක් දෙමින් පැවසුවේ මැතිවරණ කොමසාරිස් පත් කිරිමේදී ඔහුගේ රාජකාරිය සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය සුදුසුකම් එම පුද්ගලයාට තිබේදැයි නිසියාකාරව සොයා බලා එම තනතුරට පත් කිරීමට අවශ්‍ය සුදුසුකම් නීතිගත කල යුතු යයි යන්න යයි “හින්දුස්තාන් ටෛම්ස්” වෙබ් අඩවිය මීට දින කිහිපයකට පෙර වාර්තා කලේය, එමෙන්ම එම ධූරය දරන පුද්ගලයා අග්‍රගණ්‍යයේ නිලධාරියෙකු මෙන්ම ඉතා සාධාරණ මධ්‍යස්ථ, රජයේ නියෝජය ලේකම් වරයෙකු ගේ මට්ටමේ කෙනෙකු විය යුතුය ද යන්න තීරණය කොට ඇත. Link

”The Supreme Court warned the central government on Wednesday it must write a law on the appointment of election commissioners or face an intervention by the judiciary, In what could be a fresh flashpoint between the judiciary and executive, the apex court has been pushing the government to make the appointment of top officials in poll panels more transparent and consensual. Presently, the government appoints election commissioners without consulting other political parties”

රටක ස්වාධීන හා සාධාරණ මැතිවරණ පැවත්වීම මැතිවරණ කොමසාරිස්ගේ රාජකාරිය වන අතර ඒ සඳහා තම රාජකාරිය කිරීමට සුදුසුකම් සහිත පුද්ගලයකු පත්කිරීමට අවශ්‍ය සුදුසුකම් ඇතුලත් කිරීමට අවශ්‍ය නීති  පාර්ලිමේන්තුවේ  සම්පාදනය කල යුතු බවත් එසේ නැතිනම් එය  ශ්‍රේෂ්ඨාධිකරණය විසින්අ කිරිමට හැකි බවද ද නියෝග කලේය.

මේ අනුව බලන කල ශ්‍රි ලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇතත් එහි සබාපති ගේ සුදුසුකම් සම්බන්ධව සඳහන් කොට ඇත්තේ, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය යන්න ය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් පුද්ගලයකු හැරෙන්නට ස්වාධීන හා සාධාරණ මැතිවරණ පැවත්වීමට ඇති කැපවීම මෙන්ම වගකීම සහිත විශ්‍රාම නොගිය වෙනත් රාජ්‍ය නිලධාරියෙකුට ශ්‍රීලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති වීමට අවශ්‍ය නීති මෙතෙක් සම්පාදනය කොට නොමැති වීම ස්වාධීන මැතිවරණ කොමිසම හාස්‍යට ලක් කිරිමකි.

එමෙන්ම වර්තමාන ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන එස් රත්නජීවන් එච් හූල් ප්‍රකාශ කොට ඇත්තේ “මමද ස්වාධීන මැතිවරණ කොමිසම කියන එකේ සාමාජිකයකි. නමුත් මම දන්නේ නැහ කොහොමද මේකට ස්වාධීන කියලා කියන්නේ, මොකද මම දැක්කේ නැහ. මහජනතාවට ලොකු බලාපොරොත්තුවක් දුන්නත් මෙම ආයතන ස්වාධීන යයි කියල, එකදු වචනයක් හෝ නිත්‍යානුකූල මෙවලමක් ලෙස අපට ලබාදීල නැහ. ප්‍රජාතන්ත්‍රවාදී රටකට අවශ්‍ය මැතිවරණයක් වත් පවත්වන්න මොකද මේ වනවිටත් කල් දමා ඇති පලාත් පාලන මැතිවරණය වහාම පැවත්විය යුතුයි’

විශේෂ ලිපියක් මගින් වර්තමාන ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන එස් රත්නජීවන් එච් හූල් S. Ratnajeevan H. Hoole තවදුරත් පවසා සිට්යේ කොමිසමමේ සමාජිකයකු තම වගකීම ලෙස කල් දමමින් තිබෙන පලාත් පලාන මැතිවරණය හැකි ඉක්මනින් පැවත්වීමට කටයුතු කිරිමයි මොකද ඒක මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බැවිනි,

එස් රත්නජීවන් එච් හූල් ගේ සම්පූර්ණ කථාව Link

82 views

11 Comments to “මැකෝගේ රාජකාරිය ස්වාධීන-සාධාරණ මැතිවරණ පැවත්වීමයි.. එසේ කිරීමට විශේෂ සුදුසුකම් ඇති සාධාරණ මධ්‍යස්ථ අයකු පත් කිරිමට නීති ගෙන ආ යුතුයි.. – ශ්‍රේෂ්ඨාධිකරණය”

  1. silva says:

    ayyo mama hithuwe lankawe kiyala

    • Upul says:

      ලොව දියුණු වූ සෑම රටකම රාජ්‍ය නායකයින් ජාතිය අමතන භාෂාවෙන් ඉහළම අධිකරණ නඩු තීන්දු ලියයි.
      ලංකාවේ…..ඉහළම අධිකරණ නඩු තීන්දු ලියන්නේ එංගලන්තයේ මහ රැජින ලංකාවේ නායිකාව කියා සිතාගෙන ද ?

    • Dulara says:

      1977 දී JR 5/6 ජන වරමක් ලබා මැතිවරණ සිතියම හැකිලුවා මෙන් මෛත්‍රී ලක්ෂ 62ක ජන වරමක් ලබා මැතිවරණ සිතියම හකුලයි.
      තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා. JR ධර්මිෂ්ඨයෙන් මැතිවරණ කල් දැම්මා …. මෛත්‍රී යහපාලනයෙන් මැතිවරණ කල් දැම්මා…..

  2. Ananda says:

    සිංහල ජාතිවාදීන් විධායකයේත්, දෙමළ ජාතිවාදීන් පාර්ලිමේන්තුවේත්, ඉංග්‍රීසි ජාතිවාදීන් අධිකරණයේත් අයිතිකරැවන් වී සිටිති. විධායක බලය දිය කිරීම දැන් අරඹා ඇත්තේ ඇයි යන්න දැන් පැහැදිලි ය.

    • Ananda says:

      නිදහස් – ස්වාධීන – ස්වෛරී රටක අභිමානය යනු එම රටේ රාජ්‍ය නායකයාගේ භාෂවෙන් ඉහළම අධිකරණ නඩු තීන්දු ලිවීමයි. දියුණු රටවලට ඒ ආත්ම අභිමානය ඇත. ලංකාව එම ආත්ම අභිමානය ලැබෙන්නේ කවදාද?

  3. පොදු මිනිහා says:

    ලංකාවේ මැතිවරණ කොමිසමේ සභාපති මෙරටට විරුද්ධව ලෝකයේ වටේ ගතු කියමින් ගිය සුනන්ද දේශප්‍රියගේ සහෝදරයා ය, ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති ලෙස ඔහුගේ පත්වීම සිටි නිතී විරෝධීයි, අපිත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මොහු සමග මෙන්ම නිසියාකාරව නිසිකලට මැතිවරණ නොපැවතිම ගැන නියෝගයක් ගත යුතුය.

  4. තරිඳු says:

    මෙවැනි ටින් බෙලෙක්ක කටහඩක් ඇති අයෙකු ගැලපෙන්නේ පත්තර බෝතල් එකතු කිරීමට මිස ස්වාදීන මැතිවරණ කාර්යට නොවේ. මොහු තනිකරම ජෝකරයෙකි. හැමවෙලාවෙම පිට්ච් එක හොදනම් මැච් එක ගැසිය හැකි බව කියනවා. ලමින්ට නොතේරෙන්න ගෙදර නෝනට කියන ව්‍යංග කතාව මෙම මිනිසා මාද්‍ය වල කියමින් තම පහත් හැගුම් සපුරා ගන්නවා.

  5. රාහුල කොලුවා says:

    නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද ඡනතා නියෝඡිතයින් සිය පලාතේ ඡනතාවගේ චන්ද අයිතිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රඡයේ මෙම දීන උත්සාහය පරාඡය කල යුතුමය….

  6. Kumara says:

    ඇයි යකෝ නැත්තෙ ඒකාබද්දයෙ එවුන් ජාතිවාදියෝ උන් බලයට එන්ඩ තියන එක පොටක් තමයි ඒක උන් ඔක්කොම දෙමළ මිනිසුන්ට කොටි කියල කියන්නෙ රාජපක්ෂලයි උන්ගෙ ගෝලයොයි වේදිකාවල කිවුවෙ මේ ආණ්ඩුව බලයට ආවෙ කොටි චන්ද වලින් කියල

  7. Balapitiye Silva says:

    However not in our country, Srilanka?

  8. NAK says:

    Maco is a ‘hora umpire’ he has never been an impartial officer. Has always sided against MR.

Main News