මැච් එක දිනුවේ බඩගාලා.. වීඩියෝ කල කෙනා හොයාගත්තා.. ශ‍්‍රී ලංකා පිලේ කුණුහරුප වීඩියෝව ගැන හරීන් කියයි..

February 19, 2019 at 2:10 pm | lanka C news
මැච් එක දිනුවේ බඩගාලා.. වීඩියෝ කල කෙනා හොයාගත්තා.. ශ‍්‍රී ලංකා පිලේ කුණුහරුප වීඩියෝව ගැන හරීන් කියයි..

දකුණු අප‍්‍රිකාව පලමු ටෙස්ට් කරගයෙන් පරාජය කල ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් කණ්ඩායම සිය ක‍්‍රීඩාගාරයේදී සිදුකල කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු අදහස් පල කරයි.

දැනටමත් එම වීඩියෝව පටිගත කර සමාජ ජාලාවන්ට මුදා හැරි පුද්ගලයා හදුනාගෙන ඇති බවත් ඇමතිවරයා පැවසීය.

ක‍්‍රීඩාගාරයේදී පැවසූ අදහස් ගැන විවේදනය කිරීමෙන් ක‍්‍රීඩකයන්ගේ මානසිකත්වය බිද නොදැමීම සැමගේ වගකීමක් බවත් ඔහු පැවසීය.

ජාතික ක‍්‍රිකට් කණ්ඩායම මෙම ජයග‍්‍රහණය ගෙන ආවේ බොහෝ දුක් විද, බැණුම් අසා, බඩ ගාලා යයිද ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

61,316 Viewers

12 Comments to “මැච් එක දිනුවේ බඩගාලා.. වීඩියෝ කල කෙනා හොයාගත්තා.. ශ‍්‍රී ලංකා පිලේ කුණුහරුප වීඩියෝව ගැන හරීන් කියයි..”

  1. ගන්ජ බන්ඩා says:

    උන් බඩ ගාලා හරි මැව් එකක් දිනුවා. මූට අවුරැදු හතරක් ගිහිල්ලත් තවම වය්-පය් දෙන්න බැරි උනා.

  2. ගන්ජ බන්ඩා says:

    උන් බඩ ගාලා හරි මැව් එකක් දිනුවා. මූට අවුරැදු හතරක් ගිහිල්ලත් තවම වය්-පය් දෙන්න බැරි උනා. 19 ට පින්සිදු වෙන්න ජෙප්පන්ගෙ සහ කොටි පිහිටෙන් ඇමති කම් කොරනවා.

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      ගන්ජා ගහන උබට මොන වයි පයි ද බන්?

      • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

        ඌ ගංජා ගහන්නේ නෑ.
        ඌ ගංජා ගැන අන්තර් ජාලය ඔස්සේ පරීක්ෂණ මෙහෙයවන දක්ෂ මාහාචාර්ය වරයෙක්.
        දැන් ඉතින් දීපන්කො වයි ෆයි !

  3. Thilak Perera says:

    I don’t like this guy much, but the speech he gave helps to secure the boys in the team rather doing a disciplinary action against the incident. That is the value of a person who knows the emotions of players, Hope he would do something better than the previous “Rilava”

  4. Sam - Canada says:

    Well said Harin !!!
    This is definitely in the dressing room and sportsman and women can say anything they want in there. That’s why it is called the “dressing room”.
    Sri Lankan public and the MEDIA should learn to not to look at everything with a NEGATIVE eye wearing blue/green/red glasses. There’s no place for POLITICS in sports. People in Sri Lanka must learn to SPORTS as is and if you cannot do that please do not follow sports but instead follow all the BOGUS POLITICAL GAMES
    Cheers

  5. කිකට් විනාශ කලේ දේශපාලනය ඒක ගැන කතා කරනවට වඩා හොදයි ලබාගත්තු ගැම්ම තවත් පියවරක් අරන් යන එක කිුකයට් විනාශ කරපු උන්ට ආපහු මණ්ඩලේට එන්න නොදී හොද සෙට් එකක් බස්සගන්න පුලුවන් අපි එකතු වුනොත් මොකද කියන්නේ එකතුවෙලා පටන් ගමුද හැබැයි දේශපාලනේ නම් බෑ පුතෝ දිනපු ගැම්ම රැකගෙන අපේ උන්ව ඉස්සහට ගෙනියන්න අප්ි ඔක්කොම එකතුවෙමු මට කියන්න ියෙන්නේ ඉල්ලන්න තියෙන්නේ එච්චචරයි

  6. ds says:

    video කරපු මනුස්සයා වැරදි වෙන්නේ කොහොමද ? ලෝකෙට පෙන්නන්නේ නැතුව වැරදි වහගන්න දගලන මිනිස්සු කලබල වෙනවා !!!!

  7. විල්මා ජිනසේන says:

    මට විතරද මූව (හරින් ප්‍රන්නන්දෝ) පෙන්නන බැරි?

  8. DILSHAN Ampara says:

    අපේ රටේ පිල් බෙදිලා විවෙචනය කරන එක තමා වැඩියෙන් කරන්නෙ.ජනතා මතය ගොඩ නගන්න බාවිතා කරන්න ඕන දේ විහිලුවක් වෙලා.මේ රටේ තියෙන ප්‍රශ්න තේරැම් අරන් මේව විසදීමට අවශ්‍ය බලවේගයක් හදන්න.මොකද රටේ ප්‍රශ්නය දේශපාලකයන්ට හැර අනික් සෑම දෙනාටම තදින් දැනෙන දවස වැඩි ඈතක නෙමෙයි.

  9. DILSHAN Ampara says:

    ඔබලාගෙ විවාදය කරන අවස්තාවෙදීත් දේශපාලකයන් ඔවුන්ට අවශ්‍ය දේ කරගනිමින් සිටි.ඔබලාගෙ පිල් බෙදුනු විවාද ඔවුන්ට තම්බ සතයක ගානක් නැත.බුද්දිය පාවිච් කරල හරවත් විදියට lanka c news එක පාවිච්ව් කරල වැඩක් කරන්න.

  10. darshan says:

    Methumage Pakshaya Gena Monawa Unath Wedak Karanda hadana saha Paksha bedayakin thorawa honda pudgalyek,

Main News