මැඩිය නොහැකි යකඩ ගැහැණිය ‘ගීතා’ නොනවතින ජනතා හරසර මැද සල්ගාදු පිටියේ ජනගග අමතයි..
November 13, 2017 at 3:50 pm | lanka C news
අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලද ගීතා කුමාරසිංහ මහත්මිය කලකට පසු දේශපාලන වේදිකාවදී දැක ගන්නට ලැබුනේ ඊයේ දිනයේදීය.
ඒකාබද්ද විපක්ෂය විසින් සංවිධානය කරන ලද ‘රජරට මහා ජන රැුළිය’ ඊයේ අනුරාධපුරයේදී ඇය අමතනු ලැබුවාය.
ඇගේ කතාවට සල්ගාදු පිටියේ පිරී සිටි ජනතාවගෙන් ලැබුනේ ඉහලම ප්රතිචාරයකි.
තනතුරු වරප්‍රසාද ගත්තේ නම් තමනට මන්ත්‍රී ධුරය රැුකගත හැකිව තිබූ බව කී ඇය කිසිදිනෙක තම ප්‍රතිපත්ති පාවා දීමට සූදානම් නොවූ නිසා අහිමි වූ මන්ත්‍රී ධුරය ගැන කණගාටු නොවන බවද කීය.
වීඩියෝව මෙතනින්
සමහරු මට කියන්නෙත් යකඩ ගැහැනිය කියලා අද කාලේ අපි වගේ ගැහැනුන්ට තමයි යකඩ ගැහැනු කියලා කියන්නෙ
Geethata thibbe nithimaya prasnayak naethiwa kawuruwath paligatha nowei, eka adikarana thinduwak, gas leak ekath thakshanika prasnayak, moda chun epa
ඒකාබද්ධ විපක්ෂෙ වේදිකාවේ කථිකයො ඉදිරිපත් කරද්දි සැලසුමක් තියෙන්න ඕනේ.එක එක ක්ෂේත්‍ර වෙන් වෙන්ව බෙදාගෙන කතා කරන්න ඕනේ.කාන්තා නියෝජනයක් අවශ්‍ය උනත් ගීතලා වගේ අයගේ ආතල් හරියන් නෑ.ජී.එල් මහත්තයත් හරි යන්නෙ නෑ.රැස්වීමේ ජීව ගුණය නැති වෙනවා.
ලබ්බ තමයි යකඩ