මැඩිල්ලේ හිමිගෙන් කෝටි 15ත් ඉල්ලා අලි සබ්රි නඩු දමයි.. පොහොට්ටු ජාතික ලයිස්තුවෙන් අලි සබ්රි ඉවත් කරන්නැයි පෙත්සම් ගහයි..

June 6, 2020 at 3:00 pm | lanka C news
මැඩිල්ලේ හිමිගෙන් කෝටි 15ත් ඉල්ලා අලි සබ්රි නඩු දමයි.. පොහොට්ටු ජාතික ලයිස්තුවෙන් අලි සබ්රි ඉවත් කරන්නැයි පෙත්සම් ගහයි..

තම කීර්ති නාමයට හානි කළේ යැයි පවසමින් ඊට වන්දි ලෙස රුපියල් කෝටි 15 ක මුදලක් ගෙවන ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට විරුද්ධව කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිලි කර තිබේ.

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් ප්‍රසිද්ධ මාධ්‍යයන් ඔස්සේ තම සේවාදායකයාට අපහාස කරමින් ඔහුගේ කීර්ති නාමයට අපහාස කර ඇති බවත් තම සේවාදායකයා මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මේ අතර අලි සබ්රි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර්ජාල පෙත්සමක් ද මේ දිනවල අත්සන් කරමින් තිබේ.

959 views

48 Comments to “මැඩිල්ලේ හිමිගෙන් කෝටි 15ත් ඉල්ලා අලි සබ්රි නඩු දමයි.. පොහොට්ටු ජාතික ලයිස්තුවෙන් අලි සබ්රි ඉවත් කරන්නැයි පෙත්සම් ගහයි..”

  1. ඔළුවා පස්සේගිය නරියා says:

    මේ කුණු වූ දේශපාලන ක්‍රමය තුළ අපේ රට ගොඩ ගැනීමට රටට පණමෙන් ආදරය කරන, අදාල විෂය තුළ ඉහළ දැනුමක් සහිත උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරගත හැක්කේ කෙසදැයි මා හැමවිටම කල්පනා කරමි. .
    ශ්‍රී ලංකාවේ දේශපාලනයට පැමිණෙන බොහෝ අය බලාපොරොත්තු වන දේවල් කිහිපයකි,
    -ප්‍රසිද්ධිය
    -අභිමානය
    -ඉහළ ආර්ථිකයක් ගොඩනඟා ගැනීම
    -තමාගේ නීති විරෝධී ව්‍යාපාරය කරදරයකින් තොරව කරගැනීම

    ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. .
    මම අපගේ රට දියුණු රටක් බවට පත් කරන්නේ කෙසේදැයි මා සහෘද ඔබගෙන් විමසමි.
    ඡන්දය නොදා සිටියද අවසානයේ අප අකැමැති අයට පාර්ලිමේන්තුවට පත්විය හැකි බව මා තරයේ විශ්වාස කරමි.

  2. සිරිපාල ඉඟිනිමිටිය says:

    පර අලි සබ්රියා දාන්න නීතිය ක් නැහැ, බොරු සෝබන විතරයි.

    • nimalsiri says:

      ali sabrita hondata dannavaado neethiya.danne neththe ara gammunwa ravattagena inna paraya thatta valaa
      umbata gal kapaapu ekaataido parayo siripala.

  3. Karma says:

    Àඅපේ මිනිස්සු ජීවිතේට යාපනේට ගිහින් නොතිබූ දෙමළ ජනයාට කොලම්බදි ගැහුව, මැරුව! ඉන් පස්සෙ 38 ක් හිටිය කොටි දහස ගණනින් වැඩි උනා! අලි සබ්‍රි මහතා වැනි ඉතා නිහතමානී, අන්තවාදී නොවන මේ උසස් මනිශ්යයාත් සහරන්ලගෙ ගොඩට දාන්ඩයි මේ පිරිස වලිකන්නෙ! අපේ ජනපති තුමා වෙනුවෙන් සියලු නඩුවලට පෙනීසිටි, සිටින මේ යහපත් මිනිසාට එරෙහිව යන්ඩ එපා!

    • Sarath says:

      Don’t talk about things which you don’t know.
      Tamils started terrorism first in 1974. Black July is the result of Tamil terrorism and Kallathoni illegal immigration.

      • nimalsiri says:

        kata vahapiyado keri balla sarath.tho kanne ara thattayage goo wennethi.karma kiyaapu eka 100%kma niverdee

    • Rommel says:

      අනේ මේ නොදන්ව මගුල් කථා නොකර හිටු. යකෝ දෙමල නායකයො ඩොනමෝර් කොමිසමෙන් සර්ව ජන ඡන්ද බලය දීපු එකට විරැද්ධ වෙච්ච එක, පනහට පනහෙ යෝජනාව, වඩුක්කෙඩි පුකාශය, සන්සෝනි කොමිෂන් සභා වාර්තාව වගේ එ්ව කියවල ඊට පස්සෙ 83 කළු ජූලිය ගැන කථා කරපං.

  4. Nishantha says:

    Be careful, this man looks more dangerous than other muslim extremists when we closely monitor his actions and attitudes.

  5. Sarath says:

    Don’t talk about things which you don’t know. Tamils started terrorism first in 1974. Black July is the result of Tamil terrorism and Kallathoni illegal immigration.

  6. වසභ says:

    මේක මෙහෙමයි දැන් මේ වෙනකොට ලංකාවේ දේශපාලන වේදිකාවේ ඉන්න මුස්ලිම් දේශ්පාලකයො අද ජනතාව ඉදිරියේ අසාර්ථක වෙලා ඉවරයි. දැන් මෙවැනි අය අලුත් වෙස් මුහුණ කින් ඒ තැන ගන්න උත්සාහ දරන්නෙ. අපි විමසිල්ලෙන් ඉන්න ඕන. මොකද මේ වෙනකොට ඒ අයට ඉදිරියට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියනව. ඔවුන්ගේ වදවී යාම වලක්වන්නට එන අඅලුත්ම පුරුක අලි සබ්‍ර් වෙන්න පුලුවන්.

    • Rommel says:

      සම්පූර්ණ ඇත්ත. මුස්ලිම් දෙමල මිනිස්සුන්ගෙ නායකයො කියන මිනිසුසු හරහා ඒ මිනිසුසුන්ට කථා කරන් නැතිව කෙලින්ම ඒ මිනිස්සුන්ට කියන්න තියෙන දේ කෙලින්ම කිව්ව නම් ඒ මින්ස්සු බොරුවට රැවටෙන එකත් නවතිනව සිංහලය ඇන්දෙන එකත් නවතිනව.

      දෙන එකෙක් චන්දෙ දෙයි නොදෙන එකෙක් නොදෙයි. මේ සුළු ජාතික නායක අතර මැදියො හරහා යන කොට වෙන්නෙ උන් සිංහලයට එකක් කියල තමුන්ගෙ ජනවර්ගෙ මිනිහට කව එකක් කියල අන්තිමට නැති පුශ්ණ ඇති වෙන එක.

  7. gonsun says:

    Sabri once said that an Angel called Gabrial came to see Mohamed many times and gave the information to write the Koran. How ever modern science disprove Creation theory and Evolution is the right condition. Those beliefs of Allah is very primitive. Mohamed after death went to the moon on a winged Horseback to stay there, but Niel Armstrong did not see any Mohamed on the Moon.

    Primitive religions should be banned from the whole world.

  8. සිරිමල් says:

    පර හම්බයව හම ගහන්න ඕනෑ සඟ රත්නයට කරන අපහාසයට. මූ ගෝටා සර්ට කත් ඇද්දේ මීයක් ලෙව කන්න මිසක් ආදරේට නෙමෙයි.

  9. ara says:

    Ali sabri was straight forward in supporting the Government. This thero knowing nothing trying to become a Hero

  10. එදිරිසිංහ පාරේ මලින්ද says:

    අනේ මැඬිල්ලේ
    එන්න අනේ කුටියට මං ඔයාව මඬඑඅන්න 😇

Main News