මැඩිල්ලේ හිමිගේ පන්සලට පනී.. බලෙන් ප‍්‍රකාශයක් ගන්න හැදු බවට චෝදනා..

November 22, 2020 at 9:36 pm | lanka C news
මැඩිල්ලේ හිමිගේ පන්සලට පනී.. බලෙන් ප‍්‍රකාශයක් ගන්න හැදු බවට චෝදනා..

තමන් වහන්සේ වැඩ වෙසෙන විහාරස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණි බව සිංහලයේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පවසති.

නීතිඥ සහාය නොමැතිව තමන් ගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කළ බවද උන් වහන්සේ චෝදනා කරති.

තමන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී එළි කරන ලද තොරතුරු හේතුවෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට ගිය බවද උන්වහන්සේ සඳහන් කරති.

ප්‍රබල මැදිහත් වීමක් හේතුවෙන් මෙම කඩිනම් ප්‍රශ්න කිරීම සඳහා යොමු වී ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

කෙසේ නමුත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් ප‍්‍රකාශයක් දෙන බවත් උන් වහන්සේ කියා සිටිති.

තමන් වහන්සේ විසින් හෙළිකරන ලද කාරණා සම්බන්ධයෙන් නොව තමන් වහන්සේ ගැන පරීක්ෂණ කිරීමට මෙතරම් කඩිනම් වීම විමතියට කරුණක් බවත් උන්වහන්සේ පැවසූහ.

56,528 views

20 Comments to “මැඩිල්ලේ හිමිගේ පන්සලට පනී.. බලෙන් ප‍්‍රකාශයක් ගන්න හැදු බවට චෝදනා..”

  1. Nuwan says:

    රැස්පෙට් සර්..දුන්න ඡන්දෙ ගැන ආඩම්බරයි ස’

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    හොඳ වැඩේ.. උබල කෑ ගහල ගෙනාපු මුස්ලිම් විරෝධී ආන්ඩුව උබලටම කෙලිනවා.. 😀 😀

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      අනුන්ගෙ නම්වලින් කෙලින්න හදන හම්බයො.මුන් පලමු වතාවට මෙහෙ ආ වෙලාවෙත් පෙනී හිටියෙ අනුන්ගෙ නම්වලින්,විලිලැජ්ජාවක් නැති උන්.

  3. Helaya says:

    This is not a real monk… Talking for money only…He is in a pay list of lots of bad businessman.. Other virsion of JVP.

    He is good for nothing man….ONLY MEDILLA HE CAN DO… Good for GOYAN MEDILLA…..Shame to the bhikkhu society.

    DEAL MAN…. REAL WEELER DEALER….

    • aniwa says:

      aniwa macho,
      No one should question our beloved Johnston sir.
      CID really should arrest anyone who criticize our pohottu government.
      Jaya wewa sir, jayawewa appachchi !

Leave a Comment

Main News