මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…
January 20, 2022 at 3:50 pm | lanka C news
අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අපකීර්තියක් හා අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට නොකරන බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ දිසා අධිකරණය හමුවේ දී ප්‍රකාශයක් කරමින් පොරොන්දු වූහ.
අපකීර්ති දායක ප්‍රකාශ කරමින් හා එම ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලාවල පළකරමින් සිය කීර්තිනාමයට හානි කළේ යැයි අධිකරණ ඇමැතිවරයා ගොනුකළ වන්දි නඩුවක් සමථයට පත් කරමින් පඤ්ඤාලෝක හිමියෝ එසේ පැවසූහ.
අධිකරණ ඇමැතිවරයා හා පඤ්ඤාලෝක හිමියන් අතර ඇතිකරගත් සමථ කොන්දේසී ප්‍රකාරව මේ ප්‍රකාශය කළහ.
sabry කිරීම තහනමට ලක් කරමින් සිදුකර ඇති අපහාසයට රුපියල් කෝටි 150 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අධිකරණ ඇමැතිවරයා විසින් මේ නඩුව පසුගිය වසරේ මැයි 27 වැනි දින ගොනු කරන ලදි .වගඋත්තරකාර හිමියන් විසින් youtube ,ෆේස්බුක් හා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුකරන අපහාසය තහනම් කරන ලෙසත් සිදුකර ඇති අපහාසයට වන්දි අය කර දෙන ලෙසත් පැමිණිල්ල මඟින් ඉල්ලා තිබිණි.
කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ඉදිරියේ ඊයේ දින නඩුව කැඳවූ අතර දෙපාර්ශ්වය අතර ඇති කරගත් සමතයක් ප්‍රකාරව නඩුව අවසන් කරන බව නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.
– රෝෂන් තුෂාර
පූංච් අම්මට ද බොල හදන්නේ? සීයට තූණ කහනව ද? වාහෙ.
කටේ නරිවාදන් රෙද්දපල්ලෙන් කිව්වලු….
සබ්රිටත් උම්බෑ කීමට වැඩි අයිතියක් ඇති බව පෙනේ …බෞද්ධ රටේ ගෞරවනීය සංඝයාවහන්සේලාට විරුද්ධව නඩු දාලා ,සංඝයාවහන්සේ ගෙන් සමාව (තමාට )සබ්රිට ලබා ගැනීමට තරම් බලයක් ලබා දුන් පොහොට්ටුවේ පාලකයින්ට බෞද්ධ ජන්දදායකයින්ගේ අප්‍රසාදය කනගාටුව පළකරමු
Sangayawahanse kiyala eka eka manussayata aphasia karanna puluwanda? Thaman waraddak kara nisa thamai samara aran thiyenne. Boru nokiyana anayata apahasa karana eka bawddayo hatiyata nokala yathu prathaminka dewal. Hamuduru kenek unahama kohomath ewa nokala yathui.
Ane ban siwra dagattha kiyala hamotama pacha Kiya Kiya aphasa kara kara innadena ratak thiyanawada Buruwo?
ado palayando gon buruwo yanda. tho gihin onenam ara val para pagnalokada mona huththekda kiyana thattaya ekka puk gahaganin. aparaade oya hora val ganayata ali sabry samaava dunna ekata. oka gaava godaak salli thiyenavaa. enisaa alita thibune oya hora thakkadiyagen samaava ganne nethuwa salli deela onama apahaasayak mata korapan kiyala kiyana ekaya. okawath therum ganna beri umbavage pinguththarayek
mamanam dekke nehedo ganayange ete kahana sunimal.
Sunimal ගොං වහන්සේ , කහරෙදී ඇඳන් බුදු සසුනට වින කරන මැරයන්ට උසාවියේ දී මැර බලයක් නැත.
ගෞරවනීය සංඝයාවහන්සේලාට අගෞරව නොකර හිටු බූරුවෝ
Anee apoyi! Madille Pangnaalookaya Padille Mangnaalookaya unaa needa?
තට්ටෙ ගාලා සිවුර දාපු එකා මහණ උනා නං ඉවරනෙ.
වෙන වෙන මගුල් කරන්ඩ ගිහිං උසාවි ගානෙ ලගින්නෙ, තුහ් නොදකිං
Shut your blady mouth you fanatic idiot..never insult Ven. BUDDHIST monks
There are venerable and most venerable buddhist monks, and I have seen them thus would never ever dare to even think of insulting.
But this bugger is not venerable at all as you see he does mot follow what lord buddha has told him to.
Now which one would you select to respect?
Lord buddha, or this third class bhikku bugger?
Wearing civara does not make one a venerable monk.
They should practice buddhism and help others too to practice .
One donkey has gone after fingering others ass,, so no reason for me to respect.
Be open minded, if you understand how to.
Otherwise you will end up in a real shit one day after follwing monks like this.
very good eksplanation from you podi ekaa, for such kind of bugger saradiel.
ගෞරවනීය මැඩිල්ලේ හිමියන්ට අපේ නමස්කාරය ප්‍රණාමය පුදමු ..අපේ රට ජාතිය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට ගෞරවනීය සංඝයාවහන්සේලාට අයිතියක් ඇත ..ඒගැන විවේචනය කරන්නේ අන්‍යආගමිකයින් සහ සුළු ජාතින් පමණයි අපේ රට වසර 2500 වඩා පැරණි බෞද්ධ සංස්කෘතියකින් පෝෂණය වූ රටක් ..අපේ රට විදේශීය සතුරන්ගෙන් ආරක්ෂා කලේ ගෞරවනීය සංඝ රත්නයක් .අතීතයේදී වගේම .එය වර්තමානයේත් සිදු වෙනවා අනාගතයේත් සිදු වෙනවා ..අපේ රටේ ආරක්ෂාවට කටයුතුකරන සියලුම බෞද්ධ සංඝරත්නයට අපේ නමස්කාරය පුදමු
👍👍👍
Sara, this stupid guy in a yello cloth is not venerable, he is just vulnarable.
These are the vulnerable idiots used by anti Buddhist elements to destroy Buddhism.
හාමුදුරුවන්ට තමන් සිවුර දාගෙන කරන්න සහ ,කරගන්න තියන වැඩේ අමතක වුනාම,මේ වගේ පරිප්පු දාන වළඳන්න වෙනවා.
හූ මැඩිල්ලෙ ගනයා බොරු කියල පච වුනා.
පොහොටුවේ බත් බැලයො සංඝයාවහන්සේලාට අවමන් කිරීමට තරම් පහත් ගති ඇති පුද්ගලයෙක් වීම ගැන පසුතැවිලි වෙයන් ..උබේ අම්මට අප්පට ඔය වගේ පහත් කතා කියපන් ,උබ වගේ නරුමයෙක් මේ ලෝකෙට ගෙනාවට ..අපේ ගෞරවනීය සංඝයාවහන්සේලාට අවමන් කරන්න එපා
ඔයා රංජන්ගෙ ගෝලයෙක් නේද?
සංඝයාට අවමන් කරන්නේ මැඩිල්ලේ වගේ බොරු සිවුරු කාරයන්.
To: කැපුවත් පොහොට්ටුවට හෙවත් පිදුරු කන මී
හරකෝ….
තණකොල කපන්ඩ ගෙනාපු මන්න අරගෙන සිංහල මිනිස්සු මරන්ඩ පන්නන දවස වැඩිය ඈතක
නෙවෙයි.
එදාට උඹට පැන ගන්ඩ උඹේ ගෙදර ලිද ගැඹුරට හාරල තියා ගනින් !!! 🔥🔥🔥👍
සිවුරට අගෞරව කරන වසල ගණයි උපැවිදි කොට කස පහරදී පැන්නිය යුතුයි.
most of mosques in this country are built on temple property which were assigned thousands of years ago by sinhalese kings. Muslims came to the country as traders and now have grabbed all the lands by hook or crook all the sinhala clerks AGA and gramasevake who took various amounts of bribes wrote forge documents in favour of these muslims and alloed them to grab srilankan property and temple property every where. The bastard sinhalese who do not know srilankan history or buddhism or muslims and born again leeches who writes comments in the name of sinhala buddhists are insulting these brave buddhist monks.no wonder srilankans are experiencing so many disasters one after the other.
Waste of your time writing completely irrelevant story to the incident in this news.
Why can’t anybody to challenge politicians in court to reveal their properties and income and reveal how they earned those.
These monks don’t know how to challenge these politicians. Instead , they just behave like ordinary gossipers.
හදා ගත්තු තනි ෂිංගල ආණ්ඩුවේ සැපෙන් ඉන්නවද? සිවුර දාගෙන කඩේ ගිහිල්ලා රටටම කෙලවපු ඔබලාගේ සිංහ හම මුස්ලිම් එකෙක්ම අන්තිමට ගැලෙව්වා.