මැඩිල්ලේ හිමි මරා දමන බවට රත්වත්තේ දැනුම් දෙයි..

September 18, 2021 at 9:20 am | lanka C news
මැඩිල්ලේ හිමි මරා දමන බවට රත්වත්තේ දැනුම් දෙයි..

රත්වත්තේ අමාත්‍යවරයාගේ සහෝදරයකු යයි කියන පුද්ගලයෙක් තමන් වහන්සේට මරණ තර්ජනය කළ බව සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කරති.

අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝවක් හේතුවෙන් මෙම තර්ජනය එල්ල වූ බවද උන් වහන්සේ පැවසූහ.

එනිසා මේ දිනවල ආන්දෝලනයක් වී ඇති බන්ධනාගාර සිදුවීමේ දී ද අමාත්‍යවරයාගේ හැසිරීම සිතාගත හැකි බවද උන්වහන්සේ කියා සිටියහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහිමියන් මේ බව හෙළිකලහ.

138,970 views

36 Comments to “මැඩිල්ලේ හිමි මරා දමන බවට රත්වත්තේ දැනුම් දෙයි..”

  1. සුදා says:

    මැඩිල්ලේ හාමුදුරැවෝ විසින් පන්සලේ පොඩි හාමුදුරැවන් දූශනය බව දන්නෝ දනිති

  2. kumara sonnadara says:

    Ane haamuruwane kata parissam Karaganda. Oba dannawada meka demala diasporawage ugulak kiyala. LTTE aya nada me chodanawa kale.

    Ey haamuruwane hemadetama katagahanne.
    Oba gena sinhala bauddayak atra thiyenne kalkireemak. ob gihiyanta ayithidewalatath kata hahanawa CID yanawa. Pol the gelada hema detama maadiya sandarshana thyanawa.
    Obage guruthuma- Akmeemana Dayaarathana NGO eke balaal athak wela. aseelachara widiyata kath karanne.

  3. sujeewa pathirage says:

    Garu Swameenwahansa
    Oba wahanse me comments balanna. . Oba wahanseta bauddyan garukaranne netha.
    Madya sandarshana nawathwana

Main News