මැණික් පොකුරට කෝටි 10,000ක ලංසුවක් ලැබේ…

August 10, 2021 at 4:40 pm | lanka C news
මැණික් පොකුරට කෝටි 10,000ක ලංසුවක් ලැබේ…

රත්නපුරෙන් සොයා ගත් විශාල තම මැණික් පොකුර සඳහා චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඇණවුමක් ලැබුණු බව බන්ධනාගාර, කළමනාකරණ පුණුරුත්ථාපන සහ මැණික් සම්බන්ධ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා පැවසීය.

මෙය රුපියල් කෝටි දසදහසකට ආසන්න මුදලක් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මැණික් පොකුර පිළිබඳව හරිහැටි තක්සේරු නොකර එහි වටිනාකම නිල වශයෙන් හෙළි නොකළ නමුත් මෙවැනි ඇණවුම් අනුව මෙම මැණික් පොකුරේ වටිනාකම ඉතාමත් ඉහළ අගයක පවතින බවද පැවසීය.

කෙසේ වෙතත් වැඩිම ඉල්ලූම සඳහා මෙම මැණික් පොකුර අලෙවි කරන බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

– divaina

89,657 views

23 Comments to “මැණික් පොකුරට කෝටි 10,000ක ලංසුවක් ලැබේ…”

  1. Truth says:

    ෂෝක් නේ… දැන් රටේ ණය ගෙවයි, වැටුප් වැඩි කරයි. රෙද්ද, කළු සල්ලි ටික ගේන්න දගලන තරමක්. පව් 🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕

    • Donald Trump says:

      තප්පු ලනවා කියන්නේ ඔන්න ඔකට තමා ගොන් වහු පැටියා

      • Tikka says:

        අවුරුද්දකට කලින් හම්බෙච්ච මැරිච්ච ගලක් මේ දැන් form කරලා ගන්නේ අහවල් එකටද

        • MD says:

          ඇත්තටම ඔබලා වැනි අයනිසා තමයි පවුලකට සමාජයට රටකට වෙනත් අයගේ බලපෑම් කරදර ඵන්නෙ.තමන්ගේම මිනිස්සුන්ට විනයක් වෙන හැම වෙලේම ඔයාල වගේ අය හරි සතුටක් ලබනවා.මේ මැණික් පොකුරේ වටිනාකම වැඩිවෙන්න වැඩිවෙන්න අපටත් රටටත් ජාතියටත් හොඳක් නේද දුෂ්ට ටික්කෝ.ලග හිටියානම් ටික්කට අතමිට මොලවල අනිනවා ටොක්කක් මොලේ පැදෙන්න.🤣

  2. John the baptice says:

    උදේට නැගිටින්නෙත් චිනේ කියලා රෑට නිදාගන්නෙත් චිනේ කියලා අනේ අපොයි.

  3. Saman says:

    චීන්නුත් ගොන් බයියන්ගෙන් පොඩි ආතල් එකක් ගන්න වගේ යන්නෙ 😀

  4. Mudalali says:

    Difficult to believe this story. What is the highest valued Diamnond so far ? This looks like an attempt to transfer USD collected by someone to the country.

  5. anuruddha says:

    cheenek lanuwak deela wage!!!

  6. Gal Kapanna says:

    Gala kapala genichchanam wedi mudalak ganna puluwan wevi!

  7. වෙල් ෆැන්ටා මුදලාලි says:

    ඇමැති මාරම විධිහට මහන්සි වෙනවා නේද ? අයිතිකාරයට සොරි තමා මේ යන විධිහට …
    වෙන රටවල නම් ඇමැතිලා රෙස්පෙක්ට් එකේ ඉන්නවා

  8. Silly Point says:

    This is the amount of black money they are planning to bring into the country. Rajapakshas think that all the people are fools like the ‘slaves’ who voted for them.

Main News