මැණික් මිලදී ගන්නා විදේශිකයන්ගෙන් බදු මුදලක් අය කර ගන්න යෝජනාවක්…
February 9, 2022 at 8:02 am | lanka C news
බේරුවල නගර සභා සීමාවේ චීන කොටුව පත්තෙ කඩේ මැණික් වෙන්දේසි පොලෙන් මැණික් මිලදීගන්න විදේශිකයන්ගෙන් නගර සභාවට බදු මුදලක් අය කර යුතු යයි බේරුවල නගර සභාවේ (8)පැවති මාසික සභා රැස්වීමේදී නගරාධිපති මසාහිම් මොහොමඩ් මහතා සභාවට යෝජනා කළේය.
නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරමින් පවසා සිටියේ අතුරුයෝජනාවක් සම්මත කර මෙය ක්‍රියාත්මක කර යුතු බවයි.
මේ වන විට විදේශිකයන් බේරුවල ට පැමිණ කෝටි ගණනක මැණික් මිලදී ගැනීමේදී මාසිකව නගර සභාවට රුපියල් ලක්ෂ 10ක හෝ ආදායමක් ලබා ගැනීමට හැකි වනු ඇති බව පෙන්වා දුන්නාහ.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
ඔය බදු මුදල් වෙළෙන්දුන්ගෙන් අය කරගන්නවා මිස ගැණුම් කරුවන්ගෙන් අයකර ගන්න ගියොත් විදෙශිකයින්ට ලන්කාවෙ මැණික් ගන්නත් එපා වේවි.
eeka aththa… mokada Manik thiyenne lankaawe Witharak newei…
videeshikain Haa videsha ratawala inna AYAGEN koodallo men Lee oraa BEEMA NATHARA karanna…
LANKAAWE inna aya thama rata goda ganeemata ekaa men wada kala youthui…
බේරුවෙල තම්බිලා මැණික් ව්‍යාපාරයටත් කෙලවන්න හදන්නේ …
තම්බිලට මෙනික් විකුනන සින්හල මිනිසුන්ට ඒ ගත්තු මුදල් වගතුගක් වෙන්නෙ නේ ඒමුදල් නිසා ඔවුන්ට විවිද ප්‍රශ්න අති වෙලා ඒ ප්‍රශ්න වලින්ම ජීවිතේ අසාර්ථක වෙනවා කියල බොහෝ ආය,කියනවා.සින්හලේ මහපොලවෙ සම්පත් මිත්යාදුශ්ටික සින්හලයට වින කටින,ජාතියකට,විකිනීමේ දී සම්යක්දුස්ටික දෙවියෝ කෝප වෙල සිදුවන දෙයක් ඒක හොදට හොයල බලන්න බොරුද, කියලා