‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…

October 18, 2021 at 8:40 am | lanka C news
‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…

යොවුන් ගායිකා යොහානිද සිල්වා මෙනවිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ඇය ජනාධිපතිවරයා ඉදිරියේ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ගායනා කර ඇති අතර ජනාධිපතිවරයා හා එම ආර්යාව ඇයට සුභ පැතුම් එක් කළහ.

‘මැනිකේ මගේ හිතේ’ ගීතය මේ වන විට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියි.

ලොව පුරා විවිධ සංගීත නිර්මාණ සඳහා යොහානිද සිල්වාට ආරාධනා රැසත් ලැබී ඇත.

66,453 views

33 Comments to “‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…”

  1. Power says:

    බලහල්ලකෝ මහ පඹයගේ හිනාව..😂

    • Suren says:

      Hail Gota & the first lady as true parents with an endearing daughter of Lanka. Almost all these chaps who comment here adversely are JVP/SJB/UNP rogues.Gota may know her somewhat well because he may know her war hero father from the past.People are finding faults in her music but she is the one who took Sinhala language so internationally. Whatelse you want? Even Salman sang Sinhala words openly in that TV ad. Great ,keep Lion flag & Sinhala language flying. There will be brickbats from diaspora just dismiss those.

      • Power says:

        ඔයා වැරදියි මහත්තයෝ. මම ඔය කියන JVP/SJB/UNP එකකටවත් අද වෙනකම් ඡන්දයක් දීපූ එකෙක් නෙමෙයි. මට මේ යක්කු මේ රටට කරන අපරාධය ඉවසන්නෙ නැති නිසා හිතේ ලොකු තරහකින් ඉන්නෙ. මොකද අපි වැඩ කරන අපේ විරුවා කියන මේ හාදයව පත් කර ගත්තෙ රට ගොඩ ගන්න මිසක් රටට, ජනතාවට තව ටිකක් කෙලවලා අරින්න නෙමෙයි.
        ආණ්ඩුව මොනවා කරත්, ආණ්ඩුවේ රෙදි හෝදන හාදයන්ට මේ රටේ මිනිස්සු අසරණ වෙලා තියන විදිහ තේරෙන්නෙ නැහැ. අන්න ඒකයි තමුන්නැහැටත් වෙලා තියෙන්නෙ. ඒ නිසා කරුණාකරලා යථාර්තය දැකලා පක්ෂ, පාට, චරිත වලට වහල් වෙලා රෙදි හෝදන එක නවත්වන්න. මම යොහානිට අද වෙනකම් දොස් කියලත් නැහැ. කියන්නෙත් නැහැ. ඇයට මම හදවතින් සුබ පතනවා. ඇය අපේ රටේ සංගීතත් ක්ෂේත්‍රයට විශාල ආඩම්බරයක්.

        • ගුරුතුමී says:

          රට වෙනුවෙන් ලියන අය ආණ්ඩුවේ තියා කාගේවත් රෙදි හෝදන්න අවශ්‍ය නැහැ. ඇති වරද එසේම දක්වා ඊට එරෙහි විය යුතුයි. (උදා: රටේ දේපල නොරටුන්ට විකිණීම ) නමුත් ලෝකෙටම බලපාන කොවිඩ් වසන්ගතය හමුවේ සමහර කාරණා (පිටි හා තෙල් මිල වැඩි වීම වැනි ) ආණ්ඩුවට පාලනය කළ නොහැකියි. ඒගැන ආණ්ඩුවට දොස් පැවරීම නිරර්ථකයි. අඩුපාඩු කොතරම් තිබුණත් ඇති අනික් විකල්ප ( සජබෙ ජේවීපී… etc..) සසඳන විට මේ ආණ්ඩුව දහස් වරක් හොඳයි. ඒවගේම හිතේ හැටියට නටන්න තමන්ට ඉඩ නොලැබෙන නිසා මේ ආණ්ඩුව පළවා හැරීමට සලබි,වහබි හා කොටි ඩයස්පෝරාවට ඇති තදබල උවමනාව සමග මේ ආණ්ඩුවට චන්දය දුන් අයගේ විරෝධය සමපාත නොවිය යුතුයි. මූණත් එක්ක තියන තරහට නහය කපා ගන්න බෑනෙ.එහෙම නේද ?

      • Anju says:

        I agree with you. Its not that Gota’s govt. does not have faults. They do. However this govt. is a MILLION TIMES BETTER than saji, 3% people.

  2. Saman Adikari says:

    There is nothing wrong listen to you girl music,we appreciated that .
    We are in pandemic and so many crisis, but it does matter, we are face more serious issues has to be attended by President of country.
    I view that President has to look those all key matters very seriously not in words but in deeds.

Main News