මැතිවරණයේ සමස්ථ නිල ප්‍රතිඵලය නිකුත් කරන්නේ නෑ..- මැතිවරණ කොමිසම කියයි..
February 13, 2018 at 3:50 pm | lanka C news
පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරනයේ සමස්ථ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්නේ නැතැයි මැතිවරණ කොමිෂන් සබාව සදහන් කරයි.
පළාත් පාලන මැතිවරණ පනත අනුව සමස්ත ලංකා හෝ දිස්ත්‍රික් මට්ටමින් එවන් ප්‍රතිඵලයක් ගණනය කර නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ කාර්යයක් සිය කොමිසමට පැවරී නැති බවත් අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පවසයි.
නමුත් ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී සමස්ථ ප්‍රතිඵලය නිකුත් කල හැකි බවද ඔහු පැවසීය.
Goda danna putha Ranil goda danna. Oya harima neutral.
අනේ පලයන් යන්න .උඹ අර කොටින්ගෙ සල්ලි වලින් ජිනීවා ඒෂියන් සපයිස් කොටි ගුබ්බෑයාමෙ සල්ලි වලින් නඩත්තු වෙච්චි සුනන්ද දේශප්‍රියගේ මල්ලි නොවැ .අයියා ලංකාවට එන්න බැරිව ඉන්නකොට මල්ලි වැඩේ සෙට් කළා නේද ?මේකා අපක්ෂපාති මිනිහෙක් වෙන්නේ කොහොමද ?
එතකොට පාර්ලිමේන්තු මැතිවරණ පනතෙ කොහෙද එහෙම සමස්ථ ලංකා මට්ට්ටමින් අවසන් ප්‍රතිඵලය නිකුත් කරන්නය කියල තියෙන්නෙ?
meka yakage panathak saha yakage komisamak. mokakda me atamagala
එහෙනං කොළඹ මහනගර සභාවට කියමු අවසන් ප්‍රතිඵලය නිකුත් කරන්නය කියල.
Etakota kauda bola Samasta Prathipala nikuth karanne
Ekata wenama Amathyansayak thiyanawada….Mako Bayawela inne UNP eka paraduna nisa
what the hell you talking about???
මැතිවරණ කොමසාරිස් නිකුත් කරන්නේ නැත්නම් උගේ මහා එකාද කරන්නේ? ගෙදර ගිහින් බුදියගනින් පවු නොදී…!!!
This belleka fellow is the most inefficient, high minded ,loyal servant of Ranil. He waited 9+ hours to find a result without photuwa to announce as first result. Finally he found one in Mullathew. He did not see widespread election violations by government politicos including Sajith. It is time for this as*hole to resign &get lost. Otherwise people will send him to hell soon.
ත්ර්විද හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය සේවකයින් ගේ තැපැල් චන්ද රජය ලැබූ අන්ත පරාජය ජනතාවගෙන් වසන් කිරීමට ගන්නා……. මැකෝ ගේ උප්පරවැට්ටියක්…….. කුරුණෑගල දී 78% කුත්, කොළඹ දී 66% ගම්පහදී 73% කුත්……….ආදී ලෙස ත්ර්විද හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය සේවකයින් මේ රජයට විරුද්දයි ලු………. මැකෝ වහාම තැපැල් චන්ද ප්‍රථිපල නිකුත් කරනු……!
ඇයි, සමස්ත ප්‍රතිඵලය නිකුත් කළාම හෙන වදිනවද?
මැතිවරණයට අදාල කාර්යය නිම වීමට නම්, සමස්ත ප්‍රතිඵලයම නිකුත් විය යුතුයි…..!
එය මැතිවරණ දෙපාර්තමේන්තුවේ වගකීමකි…!!
ප්‍රතිඵලය කියාගන්න බැරි තරම් ම අසරණ වෙලා නේ….
මැකෝ වැඩ කරන්නේ ස්වාධීනවද? යන්න දැන් හොඳටම පැහැදිළියි නේ…..
ජනවාරි 8 ත් හිටියේ මේ මැකෝ ම නේ…..
සමස්ත ප්රතිඵළය තබා, කිසිදු ප්‍රතිඵලයක් මැතිවරණ නිළ වෙබ් අඩවියට මේ වන තුරුද ඇතුළත් කිරීමට පියවර ගෙන නැත…… කෝ නිළ ප්‍රතිඵල….?
MONAWADA ME PISSU KATHA??
Moota Ghala pannanna kamayak hoanta one ikmanatama
මුන් දැන් එන් ජී ඕ කාරයෝ වෙලා
මේ මොන රෙද්දේ කතාවක් ද යකෝ ?
Vachalaya parissamin indapan
හා සීයේ …. චන්දේ දුන්නා වගේම ප්‍රථිපල නිකුත් කරන එකත් අපිම කර ගන්නම්..
සීයා දොයියාගන්න…
මැකෝ මාමේ මොකද සද්ද නැත්තේ? රැවුල බානවද? නැත්නම් පවුල බනිනවද? චද දවසේ රෑ දහයට පරිගණක හිර උනේ මොකද? ගෝටා ඇමෙරිකාවේ ඉඳලා හැක් කලාද? පලිසෙන හිරේ ඉඳන් හැක් කලාද? ඇතුලේ වැඩක්ද? කොලබ විශ්ව විදායලය විශ්වාස මදිද? කැලණිය අරහා අරලියගහ මන්දිරය හැක් කලාද?සමස්ථ ප්‍රතිඵලය නිකුත් කල නොහැකි කොමසාරිස් කම් මොකටද?ජාතිය අමතා වහාම ප්‍රකාශ කල යුතුය.මේවා ජිල්මාට් නොවේද?රෑ දහයේ රහස මොකක්ද?
ඕනෙ නම් මගෙ පැකල්ටියෙන් දෙන්නම්. UCSC වගේ නෙවෙයි,…අපිත් එක්ක කම්පියුටර් ජිල්මාට් බෑ….මැනුවලි තමයි දෙන්නෙ.
Mathiwaranaye awasana prathipala danaganeemata athi aithiya majajanathaawage mulika ayithwaasikamaki. E mokada chande dunne mahajathaawa nisa.
MAKO ta prathipala nikuth kireemata panathe nathiunaata prathipala nikuth karanna epa kiyala ho bahai kiyalath panathe naha.
Me karanne aanduwata kade yamaki. Ai pension giya meyawa MAKO hatiyata pathkale me aanduwai.
Me ekata kalaguna salakanawa.
Naduwak dammanam prathipala ganna puluwan.
මු දැන්ද ඒකත් දැනගෙන තියෙන්නේ මං හිතන්නෙ පත්තරෙන් 😂😂😂
අපි දුන්නේ මැනුවලි තමා. කතිර එක එක එක තමා දැම්මේ. බැහැලා පලයව්. කෝච්චියට පැනපල්ලා ජිල්මාට් දන්නේ නැතුව.
උඹ වගේ ඒවුන් සමස්ථ රාජ්‍ය සේවයට ම ලැජ්ජාවක් යකෝ. කෝ අර තිබුන අපක්ෂපාතීකම්. වතුරේ ගියා ද?
එතකොට වෙඩි තියන්න ඕන කොහාට ද ?
මැකෝ පොහොට්ටුව දිනන බව හංගන්න, කිසිම ප්‍රතිපලයක් නිකුත් නොකර පැය ගාණක් තැපරබෑවා, යූඇම්පිය දිනපු එකක් එනකං. අන්තිමට යූ. ඇන්. පී. දිනපු එකක් වත් එන්නෙ නැති කොට, පළවෙනි ප්‍රතිඵලය විදියට මුලතිව් ප්‍රතිඵලයක් කිව්වේ. මොකද ඒකෙ දිනල තිබුනෙ දෙමළ පක්ෂයක් වුනත්, යූඇම්පිය නමට හරි තිබුනා. පොහොට්ටුව තරඟ කරලා තිබුනෙ නෑ. මේ ප්‍රතිඵලය තමයි ටී. වී. / රේඩියෝ වලින් ඡන්ද ප්‍රතිඵල අහපු මිනිස්සුන්ට ඉස්සෙල්ලාම අහන්න ලැබුනේ. සමහර පළාත්වල අහිංසක යූ. ඇන්. පී. කාරයෝ අනේ රතිඤ්ඤත් පත්තු කළා මේ ප්‍රතිඵලය අහලා, යූඇම්පිය, පොහොට්ටුවට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා හිතලා. ඊට පස්සෙ තමයි පාන්දර ජාමෙ වෙනකම් කිසිම ප්‍රතිඵලයක් නිකුත් නොකර ඡන්ද ප්‍රතිඵල ටික හංගගෙන හිටියේ. ඒ වෙලාවෙ තමයි, මොකක් නමුත්, පැජට් පාරෙයි, අරලියගහ මන්දිරෙයි, කුමණ්ත්‍රණයක් සිද්ධවුනේ ප්‍රතිඵල නිකුත් නොකර ඉන්න. ඒ උඩ, පරිඝනක දෝෂයක් කියලා බොරු කතාවක් හදලා ප්‍රතිඵල නිකුත් කිරිල්ල නතර කරලා දැම්මා.
නමුත් මේක සම්පූර්ණ බොරුවක්. මොකද, ඡන්ද ප්‍රතිඵලයක් දෙකක් ඔය මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය හරහා මේ රටේ මිනිස්සු හැමෝම දැක්කා. ඊට ටික වෙලාවකට පස්සේ, ඒ ප්‍රසිද්ධ කරලා තිබුනු ප්‍රතිඵලත් අකුලා ගත්තා. පසුව ලැබුනු ප්‍රතිඵල, වෙබ් අඩවියට ඇතුල් කරගන්න බැරිව ගියාම වුනත්, ප්‍රසිද්ධ කර තිබූ ප්‍රතිඵලත් අතුරුදන් වුනේ කොහොමද කියන එක ගැන, සුවා-දීන මැතිවරණ කොමිසමට කිසිම පිළිගත හැකි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්න හැකියාවක් නෑ. මේ කාරණාව සම්බන්ධව, ප්‍රතිඵල එළි දැක්වෙන වෙබ් අඩවියේ (www.slelection.online) තවමත් තියෙන්නෙ හතර බීරි කතාවක්. එකේ තියෙන්නේ මෙහෙමයි. (මැතිවරණ කොමිසම නමින් පළ කර ඇති මේ නිවේදනයේ ඇති තියෙන වැරදි ඉංග්‍රීසි, මෙලෝ යකෙකුට තෙරෙන්නේ නෑ; අම්බලන්ගොඩ රූකඩ වලට ඇරෙන්න. ඒත් මම මේක තියෙන විදියටම උපුටා දක්වනවා.) “This system was developed to update the map and relevant data automatically according to the results come from local polling stations. But election commission received the data for entire ward through a scan document in hard copy format which cannot be feed to the system. Therefore, please kindly note that the system will not update the information automatically. We apologize for the inconvenience.” පළමුවෙන්ම මේ කියන කතාවේ සත්‍යාසත්‍යතාවය ගැන (සුවා-දීන නෙමෙයි) ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවත්විය යුතුයි. මොකද පරිඝණක පද්ධති ගැන දැනුම තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා මෙ කියන්නෙ, ඇත්ත වශයෙන් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි, එක බොරුවක් වහන්න ගොතපු තවත් බොරුවක් විතරයි කියලා. එහිදී පහත දක්වා ඇති කරණා සැලකිල්ලට ගත යුතුයි.
(1) ඡන්ද ගණන් කිරීමේ නිළධාරීන් විසින් ප්‍රතිඵල නිකුත් කරනුයේ කඩදාසියකිනි.
(2) ඡන්ද ප්‍රතිඵල වෙබ් අඩවියක් හරහා ප්‍රසිද්ධ කිරීම සඳහා කිසියම් අවස්ථාවකදී එකී ඡන්ද ප්‍රතිඵල, යතුරුලියනය – ටයිප් – කළ යුතුයි.
(3) කඩදාසි වල ලියා ඇති ඡන්ද ප්‍රතිඵල ටයිප් කිරීමේ (data entry) වගකීම පවරා තිබුනේ කාටද?
(4) “This system was developed to update the map and relevant data automatically according to the results come from local polling stations.” යන්නෙහි “automatically” යන්නෙන් අදහස් කළේ කුමක් ද යන්න සංයුක්තව පැහැදිලි කරන්න.
(5) ඡන්ද ප්‍රතිඵල ටයිප් කිරීම භාර දී තිබුනු අයට ඒ වගකීම ඉටු කළ නොහැකි වුනා නම්, ඒ කටයුත්ත වෙනත් නිළධාරීන් ට පැවරීමක් සිදු කළා ද?
(6) ඡන්ද ප්‍රතිඵල, වෙබ් අඩවිය හරහා නිකුත් කිරීමට නොහැකි වීමට බලපෑ හේතුව ඡන්ද ප්‍රතිඵල ටයිප් කිරීම හා සම්බන්ධ ගැටළුවක් නම්, වෙබ් අඩවියට ඇතුලත් කර තිබූ ප්‍රතිඵල දෙක අතුරුදන් වූයේ කෙසේ ද?
(7) ඡන්ද ප්‍රතිඵල ටයිප් කිරීම වෙනත් නිළධාරීන් ට පැවරුවා නම්, සෙමෙන් සෙමෙන් නමුත්, ඡන්ද ප්‍රතිඵල වෙබ් අඩවියට එක දෙක හෝ ඇතුලත් කිරීමට තිබුනා නේද? එසේ නො කළේ ඇයි?
(8) ඡන්ද ප්‍රතිඵල ටයිප් කිරීමේ වගකීම පවරා තිබූ අයට ඒ වගකීම ඉටු කළ නොහැකි වූයේ ඇයි? ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා ද?
(9) මේ වනවිට ඡන්ද ප්‍රතිඵල කොතරම් ප්‍රමාණයක් ටයිප් කර තිබේ ද?
(10) මැතිවරණ කොමිසමට ඡන්ද ප්‍රතිඵල ලැබුනේ එය අපේක්ෂා කළ අයුරින් නෙමෙයි නම්, පළවෙනි ඡන්ද ප්‍රතිඵල දෙක ලැබුනේ කුමන අකාරයකින් ද? අපේක්ෂා කළ අයුරින් ම ද? වෙනත් අයුරකින් ද? පළමු ඡන්ද ප්‍රතිඵල දෙක ද ලැබුනේ අපේක්ෂා කළ අයුරින් නෙමෙයි නම්, එම ප්‍රතිඵල දෙක වෙබ් අඩවියට ඇතුළු කළේ කෙසේ ද? පළමු ප්‍රතිඵල දෙක ලැබුනේ මැතිවරණ කොමිසම අපේක්ෂා කළ අයුරින් නම්, පළමු ප්‍රතිඵල දෙක පමණක් එසේ මැතිවරණ අපේක්ෂා කළ අයුරින් ලැබුවා ය යන්න පිළිගත හැකි ද? ඉන් අනතුරුව ලැබුනු එක ද ප්‍රතිඵලයක් වත්, අපේක්ෂා කළ අයුරින් ලැබුනේ නැද්ද? ලැබුනා නම්, එම ප්‍රතිඵල වෙබ් අඩවියට ඇතුලත් නොකළේ ඇයි?
මේ කාරණා වලින් පෙනෙන්නේ, මැතිවරණ ප්‍රතිඵල එළි දැක්වීම හා බැඳී ඇති අභිරහස් ගණනාවක් පවතින බවය. මේ අභිරහස් විසඳිය හැක්කේ, මැතිවරණ කොමිසමේ http://www.slelection.online යන වෙබ් අඩවියේ මුල් පිටුවේ ප්‍රදර්ශනය කර ඇති නිවේදනයේ සත්‍යාසත්‍යතාවය සම්බන්ධව පමණක් නොව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම හා සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය ගැනම පූර්ණ පරීක්ෂණයක් පැවත්වීමෙනි. 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණ එළි දැක්වීමට යොදා ගෙන තිබූ http://www.slelection.online යන වෙබ් අඩවියේ වෙබ් ලිපිනය, අනුරාධ පියදාස නම් පුද්ගලයෙකුගේ පෞද්ගලික නමට ලියාපදිංචි කර ඇති ලිපිනයකි. ඒ බව https://whois.icann.org/en/lookup?name=slelection.online හරහා තහවුරු කර ගත හැකියි. මේ පුද්ගලයා ගැන විස්තර ඔහුගේ http://www.anuradha.info යන වෙබ් අඩවියෙන් පෙනේ. මේ පුද්ගලයා කව්ද? රටක නිළ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම වැනි භාරධූර කටයුත්තක් මේ ආකාරයෙන් වගකීම විරහිත හා සිල්ලර මට්ටමකින් ඉටු කිරීමට ඉඩ දුන්නේ කව්ද? වෙබ් ලිපිනයක් තම නමින් ලියාපදිංචි කරගෙන ඇති අයෙකුට අවශ්‍ය ඕනෑම විටෙක එම වෙබ් ලිපිනය භාවිතා කර වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ වීම අහුරා දැමීමට හෝ එම වෙබ් ලිපිනය සම්පූරණයෙන්ම ව්‍යාජ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන හොර වෙබ් අඩවියකට යොමු කරවීම හෝ කළ හැකියි. ඡන්ද ප්‍රතිඵල වෙබ් අඩවිය හරහා ප්‍රකාශ කිරීම සිදු කළේ කැලණිය විශ්ව විද්‍යාලය විසින් නම්, මේ අනුරාධ පියදාස නම් පුද්ගලයා කුමක් මෙහි කළේ ද?
2018 පෙබරිවාරි 10 දා රාත්‍රියේ සිදුවූයේ කුමක් ද යන්න ගැන සම්පූරණ අභිරහස විසඳිය හැක්කේ, මැතිවරණ කොමිසම හා මැතිවරණ කොමසාරිස් ගේ ක්‍රියාකලාපය සම්බන්ධව අංග සම්පූර්ණ, විධිමත්, හා අපක්ෂපාතී පරික්ෂණයක් පැවැත් වීමෙනි. එමෙන්ම 2015 ජනවාරියේ දී මැතිවරණ කොමසාරිස් කටයුතු කළ ආකාරය ද මෙම පරීක්ෂණය තුල දී විමර්ෂණය කළ යුතු අතර සම්පූර්ණ චිත්‍රය පැහැදිලි වන්නේ එවිට ය. එමෙන්ම, මැතිවරණ කොමසාරිස්ගේ හා ඔහුගේ සමීප ඥාතීන්ගේ වත්කම් සහ දේපළ පරික්ෂා කිරීම ද කළ යුතුය. (ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම වලක්වා ගෙන සිටිය ද, සියලුම ප්‍රතිඵල සමාජ ජාල හරහා ප්‍රසිද්ධ වූ නිසා, අන්තිමේ දී මැතිවරණ කොමිසමට ප්‍රතිඵල නිකුත් නොකර සිටිය නොහැකි වූ බව පැහැදිලිය.)
This man’s assets should be checked. Because he work for a NGO also. Must bring him before a commission
for his underhand work.
එහෙම මොන පොතේද තියෙන්නේ? නැගිට්ටම දත කට මැදලා මුණ හොදා ගන්නවා. කක්කා කලාම සබන් දාල ඇත හොද ගන්න වා. කඩදාසියෙන් කොලට් වතුරෙන් කලත් රෙන හැම එකාම. මොකෝ මැකොට එක බැරී. ජාතකයේ වරදක්ද?වදුතන දෝෂයක්ද?
මේ අලුගුත්තේරු අමනය හිතා ඉන්නෙ අපි මෝඩයෝ කියලද.සර්වජන
ජන්දය දෙනව වගේම දුන්නෙ කොහොමද කියල දැනගන්නත් අපිට අයිතියක්
තියෙනව.මූ කිව්වොත් දිනපු අයගෙ නම්විතරයි කියන්නේ කියල එකත් අපි
පිළිගන්න ඕනෙද.අනිවාර්යයෙන්ම තැපල්චන්ද වැටුනවිධිය අපිට දැනගන්න ඕන
මිනිස්සු ඇවිත් තොගෙ රැවුල්ගස් එකින්එක ගලවන්න කිලින් ප්‍රතිපල දාපන් එලි