මැතිවරණයේ සමස්ථ නිල ප‍්‍රතිඵලය නිකුත් කරන්නේ නෑ..- මැතිවරණ කොමිසම කියයි..

February 13, 2018 at 3:50 pm | lanka C news
මැතිවරණයේ සමස්ථ නිල ප‍්‍රතිඵලය නිකුත් කරන්නේ නෑ..- මැතිවරණ කොමිසම කියයි..

පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරනයේ සමස්ථ ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත් කරන්නේ නැතැයි මැතිවරණ කොමිෂන් සබාව සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණ පනත අනුව සමස්ත ලංකා හෝ දිස්ත‍්‍රික් මට්ටමින් එවන් ප‍්‍රතිඵලයක් ගණනය කර නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමේ කාර්යයක් සිය කොමිසමට පැවරී නැති බවත් අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පවසයි.

නමුත් ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී සමස්ථ ප‍්‍රතිඵලය නිකුත් කල හැකි බවද ඔහු පැවසීය.

307 views

30 Comments to “මැතිවරණයේ සමස්ථ නිල ප‍්‍රතිඵලය නිකුත් කරන්නේ නෑ..- මැතිවරණ කොමිසම කියයි..”

  1. Nim says:

    MONAWADA ME PISSU KATHA??

  2. Hali Wandura says:

    Moota Ghala pannanna kamayak hoanta one ikmanatama

  3. john the baptice says:

    මුන් දැන් එන් ජී ඕ කාරයෝ වෙලා

  4. dula says:

    මේ මොන රෙද්දේ කතාවක් ද යකෝ ?

  5. Niro* says:

    Vachalaya parissamin indapan

  6. SuMa says:

    හා සීයේ …. චන්දේ දුන්නා වගේම ප්‍රථිපල නිකුත් කරන එකත් අපිම කර ගන්නම්..
    සීයා දොයියාගන්න…

  7. රෑ දහයේ රහස මොකක්ද? says:

    මැකෝ මාමේ මොකද සද්ද නැත්තේ? රැවුල බානවද? නැත්නම් පවුල බනිනවද? චද දවසේ රෑ දහයට පරිගණක හිර උනේ මොකද? ගෝටා ඇමෙරිකාවේ ඉඳලා හැක් කලාද? පලිසෙන හිරේ ඉඳන් හැක් කලාද? ඇතුලේ වැඩක්ද? කොලබ විශ්ව විදායලය විශ්වාස මදිද? කැලණිය අරහා අරලියගහ මන්දිරය හැක් කලාද?සමස්ථ ප‍්‍රතිඵලය නිකුත් කල නොහැකි කොමසාරිස් කම් මොකටද?ජාතිය අමතා වහාම ප්‍රකාශ කල යුතුය.මේවා ජිල්මාට් නොවේද?රෑ දහයේ රහස මොකක්ද?

  8. ගූමිණී විජයරත්න says:

    ඕනෙ නම් මගෙ පැකල්ටියෙන් දෙන්නම්. UCSC වගේ නෙවෙයි,…අපිත් එක්ක කම්පියුටර් ජිල්මාට් බෑ….මැනුවලි තමයි දෙන්නෙ.

  9. Pawul Raka says:

    Mathiwaranaye awasana prathipala danaganeemata athi aithiya majajanathaawage mulika ayithwaasikamaki. E mokada chande dunne mahajathaawa nisa.
    MAKO ta prathipala nikuth kireemata panathe nathiunaata prathipala nikuth karanna epa kiyala ho bahai kiyalath panathe naha.
    Me karanne aanduwata kade yamaki. Ai pension giya meyawa MAKO hatiyata pathkale me aanduwai.
    Me ekata kalaguna salakanawa.
    Naduwak dammanam prathipala ganna puluwan.

  10. Radley says:

    මු දැන්ද ඒකත් දැනගෙන තියෙන්නේ මං හිතන්නෙ පත්තරෙන් 😂😂😂

Main News