මැතිවරණයකට සූදානම් කරයි…
May 18, 2022 at 7:10 pm | lanka C news
අන්තර්කාලීන කාලය තුළදී මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති මැතිවරණ නීති ප්‍රතිශෝධනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කර සම්මත කර දෙන්නැයි පාර්ලිමේන්තුවේ සියලුම නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ජනතාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්වයෙන් මුදාගැනීම සඳහා සියලු දෙනාගේම එකඟත්වයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටින බව කොමිසම සඳහන් කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම විසින් මේ බව සඳහන් කර තිබේ.
ඉක්මනට ඡන්දයක් තියලා ස්ථිර ආණ්ඩුවක් ස්ථාපනය කළ යුතුයි, එය කන තාක් කල් තාක්කල් අපට ජාත්‍යන්තරයෙන් සහයෝගයක් ලබා ගැනීමට හැකි වන්නේ නෑ, IMF සතයක් වත් අපිට දෙන්නෙත් නෑ, රනිල් ඇවිත් තීන්නෙ නාමල්ව එගොඩ කරන්න ඔව් ඒක ජාතිය අමතලා හරි ලස්සනට කිව්වා, ඔහු ඒ හංගලා කියපු කතාව කීදෙනෙකුට තේරුණාද දන්නේ නෑ
ජාතික ජන බල වේගයට ජය පතමු.. හොරු අල්ලමු.
Adjo machan horu allanna kaling poddak kaala beela honding imu , labba athulanna Saban ketayak rupiyal asoowakata ganna puluwang aanduwak pathkaragamu. NPP be èka karanna.
Alla ganing umbe bola!!!
Mewada yako munge wisandum???
අල ජල වේගයට ජය පතමු.. හොරු අල්ලමුද? හොරුන්ට අල්ලමූද.හොරුන්ට අල්ලමූද? පූයනු.. ..කයනූ තමා. පන්සිල් පද ගන්න ගමන් බිදින කහ කුරුල්ලෝ. බොරු කතා.රතූ කූරුල්ලෝ ලේ පිපාසෙන්. බිලි පූජා කරල වෛරය කියන වයිරසය බෝ කරමූ. අර ගල යට….මේ ගල යට කපමූ.
පවතින ක්‍රමය යටතේ මැතිවරණ කොතෙක් තිබ්බත් තියල වැඩක් නැහ.. හොරු ටිකකට නාම යොජනා දීලා ජනතාවට ඒ හොරුන්ගෙන් එකෙක් තොරන්න තමා තියෙන්නෙ.. ඉතින් වැඩක් නැහ. අඩුම තරමේ ස්වධින ජාතික නාම යෝජනා මන්ඩලයකින් පක්ශ වලින් ඉදිරිපත් කරන පුද්ගලයින්ගෙ පැටිකිරිය නැතොත් පසුගිය කල්ක්‍රියාව සොයාබලා (background check)) ඒ ඒ නාමයොජනා අනුමත කරන ක්‍රමයක්වත් ඇතිකල යුතුයි..