මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..

April 18, 2020 at 3:22 am | lanka C news
මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..

මේ මොහොත් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කලහොත් මෙරට ධනය තවත් විශාල වශයෙන් වැය වනු ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ සඳහන් කරති.

එනිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය කල් දමන ලෙස යෝජනා කරන බවද උන්වහන්සේ පැවසූහ.

මේ පවතින ක්‍රමයට ජනාධිපතිවරයා විසින් තවත් වසර කිහිපයක් රට පාලනය කළ හොත් සියලු දෙනාටම යහපතක් සැලසෙනු ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

මාධ්‍යවේදීන් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.

19,861 Viewers

31 Comments to “මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..”

  1. Don kannangara says:

    good move

    • සිංහල බන්ඩා says:

      මේ උන්නාන්සෙ කෝටි ගනන් එකතුවෙන සල්ලි වලින් කීයක් කොවිඩ් අරමුදලට දුන්නද දන්නෙ නෑ.

    • Covid says:

      Agree.
      No need a parliment as long as Gotabhaya is ruling the contry and loyal officials are around him.

      Salute you all president and leaders

    • ජනක says:

      ගරු ස්වාමින් වහන්ස අපත් ඔබවහන්සේගේ යෝජනාවට එකඟයි .ගරු ගොටාභය රාජපක්ෂ මැතිතුමාට මේ රට සෑදීමට වසර පහක කාලයක් චන්ද නොමැතිව ඉඩ ලබා දීමට ජනමත විචාරණයක් පවත්වන මෙන් අපි ඉල්ලා සිටිනවා .රටේ ජනතාවයි පරමාදිපත්ය පිටරට මිනිස්සුන්වත් මේ රටේ දේශද්‍රෝහී දෙස්පාලුවන්වත් නොවේ .එනිසා රට හැදීමේ විසේස කාරයක් ලෙස සලකා මේ කටයුත්ත සිදුකිරීමට සියලුම දේශප්‍රේමින් එක්වෙමු .

    • sl says:

      OBA WAHANSETA NAM MOKADA SRI PADETA MASA 6 YATA KOTI 500 WEDIYA HAMU WENAWANE KO E SALLI NARAKADA AHINSAKA MINISSUNTA KANNA TIKAK DUNNOTH KUNU HARAPA WADARALA GEDARA INNA AMMA MATHAK KARA GANNA NETHUA INNAKO HODA SADU WAGE ME WELAWE OBA WAHANSE ASARANA MINISUNTA BATH PEKAT 5 HAK WATH DENNAKO BOHOMA PIN

  2. Pussadewa yodata says:

    Hamduruwanta dana nama skara illapu illimak math ekaye mokada unp ekeye mahinda ekka inna takkadi hora jara sakklilinta wada inna 3 forces and ploiciya samaga oba tuma karagena yana vidiya continue karanna samanya janathawa vudiyata api obatuma samagaye marenakamma bokkrnma

  3. Upul says:

    This is not the time for an election I agree, but, it should be done when this crisis is over for sure. Anyway, is this the priest who said worshipping the Adam’s peak (Siripadaya) should be done without getting scared of covid19 spread?

  4. George says:

    මේ රටේ ජනගහනයෙන් 90% කට වැඩි පිරිසක් කියන්නේ මැතිවරනයක් අනවස්‍ය බව. ඒ වගේම ඊටත් වැඩිපිරිසක් පාර්ලිමේන්තුව නැවත කැද වීමට එක හෙලා විරුද්ධයි. ඩොලරය මේ මට්ටමේවත් පවත්වාගෙන යන්නේ මේ අමන දේශපාලුවන්ගේ විදේශ සංචාර නැවතී ඇතිනිසා .සාමන්‍ය යෙන් අප්‍රියෙල් මාසයේ මොහුන් පවුල් පිටින් විදේශීය මුදල් කාදමමින් ගත කරන්නේ යුරෝපා රටවල .මේ රට ගොඩ ගැනීමට ඇති එකම මාර්ගය දේශපාලුවන්ගෙන් තොරව ජනධිපති පමනක් ආරක්ශක අංශ වල සහයෝගයෙන් තව අවුරුදු 5ක් වත් රට පාලනය කිරීම. යම් හෙයකින් මේ කොරෝනා මර්ධන වැඩ පිලිවෙල සදහා දේසපාලුවන් සහබාගි උනානම් අද සියලුම රටවල් අබිබවා අංක එකේ සිටින්නේ ශ්‍රීලන්කාව.

    • Alapaluwa says:

      ඇත්තටම අපිට එය අනවශ්‍යයි ඇයි මේයන විදියට මොකක්ද වෙලා තිබෙන්නේ.සැමදෙයම නිසියාකාරව වෙනදාටත් වඩා අගේට කේරෙනවා.අනෙක මෙතරම් විශාල ආර්ථිකයට හනිසිදුවී ඇති මොහොතක අසරණ දුගී රටවැසියා සිටියාටත් වඩා අසරණ වි ඇති මොහොතේ මෙවන් පිස්සු පුසන්ව නඩත්තු කිරීමට යන මුදලෙන් රටේ දැනට පසු බෑ සිටින ආර්ථිකය ඉදිරි දියුණුවේ යම් පියවරකට හෝ මෙයින් යොදාගැනීමටත් හැකිවනවා.මුන් පාර්ලිමේන්තුවට ඇවිත් කුමක්ද කරන්නේ තනිකරම පිස්සු. ඒ පිස්සු කෙළින්න මේ පිස්සන්ව රැස්කර වියදම් කිරීමට අවශ්‍යද? නැ. එසේනම් සිදුවිය යුත්තේ රටේ තිබෙන සියලුම රජයේ අමත්‍යාංශවල ඉහළ පුටුවලට හමුදාවේ අවංක නිලධාරියෙක් පත්කිරීමයි  එවිට දුෂ්‍යවීමත්,අසාදර්ණයත් වලකිවී.මොකද කියමනක් තිබෙනවානේ  බළලා මැටියෙන් හරි මියෝ අල්ලනවනම් නියම විදියට කර්යක්ෂමව වැඩේ ආවරයිනේ කියා. අන්න ඒකනිසා මේ විදියෙන්ම අපි රට පාළනය කරමු. පොඩි උදාහරණයක් එළවලු හමුදාවෙන් සදාර්ණ මිළකට මිලදීගැනීමෙන් එය ගොවිමාතාටත්.පරිබෝගිකයටත් කොතරම් සැනසීමක්ද මේ දිනවල සිදුවන්නේ. නැතිව කළුකඩ මුදලාලිලා කුණු කොල්ලයට මංකොල්ල කා ගොවි මහතුන්ගෙන් පාරිබෝගිකයා නැතිකරමින් විකුණන මේ ක්‍රියාදාමය කාටද කිවහැක්කේ එය සාදාරනයක් කියා? මා සිතන්නේ නැ මිහිපිට ඇතිකියා කිසිවෙකු මෙය සදර්ණය කිරීමට මේ ගොන් හැත්ත හැරුණම  GUNP.  සහා පර JVP නැතිව.  ඉතින් අපි මෙහෙම යමු!!

  5. 225 says:

    වැඩේ නම් නරක නැහැ අපෙ හාන්දුරුවනේ, නමුත් අපිත් කාලා ඇදලා ඉන්න එපැයි.

    • MD says:

      Oyala 2015 hituweth kana eka witarai.eka nisa tamai oyala wage ayata hodata kanna deela eyalath hodata kala Ratata kelawala giye.👎

      • මහ ජනයා says:

        @MD: කාලා ඇදලා ඉන්න ඕනෙයි කියන්නේ අර “225” මිසක් වෙන කවුරුත් නෙවෙයි 😊

  6. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ප්‍රධානම බෞද්ධ සිද්ධස්ථානවලින් ශ්‍රී දළදා මාලිගාවෙන් පමණයි කෝවිඩ් අරමුදලට මුදල් ප්‍රධානයන් කලේ අප මාධ්‍යයන්ගෙන් දැක්ක විධිහට. ශ්‍රී පාදස්ථානය , අටමස්ථානය, කැළණිය , කිරිවෙහෙර වගේ සිද්ධස්ථානවල ගිණුම්වල කෝටිගණන් මුදල් තියෙනව. බොරු නෙවෙයි සැක කෙනෙක් හොයලා බලන්න. අපහසුවකින් තොරව කෝටිපහ ගානේ දෙන්න පුළුවන්. ඇත්ත තිත්තයි. ඒ නිසයි තවමත් බොහෝ අපහසුතා තිබෙන වෙහෙර විහාරස්ථාන , ආරණ්‍යය සේනාසන , භාවනා මධ්‍යස්ථාන තියෙන්නෙ . මුදල් ගිණුම්වල පල් වෙනවා. බෞද්ධයන් සැදැහැතිව ශාසනයේ උන්නතිය වෙනුවෙන් ප්‍රධානය කරන දේවල් පාලනය සහ භාවිතාව එක පිරිසක් අත පමණයි තිබෙන්නේ. ශාසනයේ නාමයෙන් මෙවැනි වැරදි දේවල් කරන අයගෙන් බෞද්ධයන් ප්‍රවේශම් වියයුතුයි. මෙවන් වැරදි දේවල් නිවැරදි කරන්නට ගිහියන් හැටියට අපටත් හිමිකමක් තිබෙනවා. කථා කරන්නට අයිතියක් තිබෙනවා. අමූලිකා ශ්‍රද්ධාව නිසා පවු සිද්ධ වෙනවා කියලා කට වහගෙන හිටියොත් තවත් දශක කිහිපයක් යද්දි මෙරට බෞද්ධ ශාසනය තුල නිවන් දැකීම වෙනුවෙන් පැවිදි වූවන් දකින්නට නැතිවේවි. ලාභ ප්‍රයෝජන , ඉගෙනීමේ පහසුකම , ආර්ථික අපහසුකම් වලින් මිදීමට වගේ දේවල් වෙනුවෙන් පමණක් බුද්ධ චීවරය දරන්නන් හිඳීවි.

    • Aruna says:

      දළදා මාලිගාවට අමතරව තවත් බෞද්ධ සිද්දස්තාන් කීපයක් මේ අරමුදලට මුදල් පරිත්‍යග කලා .නමුත් මේ රටේ ඇති කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලී වල ඇති මුදල් ප්‍රමාණය බෞද්ධ සිද්ධස්තන වලැඇති මුදල් මෙන් දහස් ගුනයක්. නමුත් කුමන පල්ලියද මේ සදහා රුපියලක හෝ පරිත්‍යගයක් කලේ. නමුත් මම දැක්කා ඩොලර් ලක්ශ ගනනන් විදේශ ආධාර ලබන ආගමික ආයතන නොමිලේ දෙන සහනාධාර පවා ලබා ගන්නවා. අඩුම වශයෙන් ඒ සහනාදාර ප්‍රතික්ශේපකර ඒවා දුප්පතුන්ට ලබාදීමට තිබුන. ඒ අතින් මේ අවස්තාවේදී බෞද්ධ සිද්දස්තාන හැසිරුනු ආකාරය ප්‍රසංශනීයයි.

      • Atta says:

        Sure da, catholic ratawal walin dena loan ganna epa, illanat epa kiyhanko wiyatatai eyage ralatai

      • catseye says:

        rata bauddayange wena unta ayithiyak nehe kiyala adi maanaya anith welawata…..chiwaradariyo siwru kare daagena agamathitath baninne lokko wage……ithin anith un dunnada wadak naha oya pin pettagamwala thiyana ewa mokatada……yanakota geniyannada……budun deshana keruwe ekada ………owa okkoma dunnath kamakne……ahinsaka minissuma thama owa dila thiyenne

  7. අනිල් රූපසිරි says:

    පාර්ලිමේන්තුව නැතුව ⁣ලෝකෙටම මෙච්චර ව්‍යසනයක් ගෙනාව කොරෝනා මර්දනයට අපි සමත් වුනානම්, සමස්ථ රට පාලනය කරන්න අම්බරුවො 225ක් තෝරගන්න නිරපරාදේ වියදමක් දරන්න ඕන නෑ. දැනට ඉන්න රාජ්‍ය නිලධාරීන් ,ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය පමණක් යොදාගන ජනාධිපති තුමාට මේ රටේ පාලන කටයුතු සිදු කරන්න පුලුවන්. ව්‍යසනයක් හමුවේ පුලුවන් වුනානම් සාමාන්‍ය තත්ත්වයක් හමුවේ කවර කතාද..?

    ඒ නිසා මේ හාමුදුරුවෝ කියන කතාවට මමත් එකඟයි.

  8. priyanka says:

    ekata apith kemathie. kapati relak nadatthu keranna apita salli ne.

  9. Sura says:

    It,’s good idea. Hamuduruwanee.

  10. APerera says:

    totally agreed. We do not want those 225 puppets. President can do it alone far more better than “with them”. Please, please, no elections. the way we are going is excellent.

  11. Bandula says:

    සාසනයට පූජා කළ දේවල් ගිහියන් නැවත ආපසු ගන්න බලාපොරොත්තු වන්න එපා. බෞද්ධ පිළිවෙත ඒක නොවෙයි.
    කැමැත්තෙන් දුන්නොත් හැර බලාපොරොත්තු වෙනවානම් ඒ අබෞද්ධ කොටස්.
    ඔබත් පව් කරගහගන්න කෙනෙක් නොවන්න.

  12. Lucas says:

    ඔය පාර්ලිමේන්තුව කැදවන්න කියන එවුන් රටට ආදරයටද කියන්නේ නැ බඩට ආදරේට තොපි රටට ආදරේ නම් තොපි හොරකම් කරපුවා දීපියව්.

  13. This is true and see the bellow what happen to USA.

    කොරෝනා වෛරසය හමුවේ අපේ අසාර්ථකත්වයේ වගකීම එක්කෝ ජනාධිපති ට්‍රම්ප් මත හෝ නැත්නම් ඒ ඒ ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් මත පටවමින් අප කිසිවෙකුටත් නිදහස් වන්නට බෑ… මේ අර්බුදය හමුවේ අප නැගී සිටිය යුත්තේ සමස්ත ඇමරිකාවම එක මිටට යි… මට පෙනෙන හැටියට මෙම අර්බුදය හමුවේ අප පරාජය වීමට ප්‍රධාන හේතුව වන්නේ අප තුළ ඒකීයත්වයක් නොතිබීම යි… පනස් ආකාරයකට වැඩ කරන ප්‍රාන්ත පනහකටයි, තවත් ආකාරයකට වැඩ කරන මධ්‍යම ආණ්ඩුවකටයි එකට එකතු වෙලා කිසි දෙයක් කරගන්න බැරි වුණා… අප වෙනත් ආක්‍රමණයකට, යුද්ධයකට මුහුණ දුන්නත් සිද්ධ වෙන්නේ ඔය ටිකම යි… ඒ නිසා මේ අවස්ථාව පාඩමකට අරගෙන රටක් හැටියට අප වහාම විශාල දේශපාලන පරිවර්තනයකට යා යුතු යි… ප්‍රාන්ත පනහක් හැටියට වෙන වෙනම වැඩකරනවා වෙනුවට එක රටක් හැටියට එකට වැඩ කරන්න පටන් ගත්තොත් මිසක් මින් ඉදිරියට ඇමරිකාව වඩ වඩාත් අසමත් වෙයි…’’ ඇමරිකාවේ ප්‍රධාන ධාරාවේ ප්‍රතිපත්ති සම්පාදිකාවක මෙන් ම එරට ආණ්ඩුක්‍රම විශාරදවරියක් ද වන ආචාර්ය ඈන් මේරි ස්ලෝටන් පවසයි.

    මීට සමාන අදහසක් ඵල කරන එක්සත් ජනපදයේ එමෝරි විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ නීති අංශයේ විශේෂඥ කණ්ඩායමක් පෙන්වා දෙන හැටියටත්, කොරෝනා වෛරසය හමුවේ ඇමරිකාව අත්විඳිමින් තිබෙන ඛේදජනක ඉරණමට වගකිව යුත්තේ, එහි පවතින ෆෙඩරල් පාලනය යි. නොඑසේ නම්, එරට ශක්තිමත් මධ්‍යගත පාලනයක් නොතිබීම සහ ප්‍රාන්ත සියල්ලට ම සමාන වූ ‘එක් ජාතික වැඩපිළිවෙළක්’ නොමැති වීම ය.

    ‘‘සෞඛ්‍යය ක්ෂේත්‍රය අතින් ගත්තොත්, ඇමරිකාව තුළ මධ්‍යම ආණ්ඩුවට ත්, ප්‍රාන්ත ආණ්ඩුවල සහ නගර සභාවලටත් අදාළ වූ වෙන වෙනත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු 2684 ක් තියෙනවා… ඒ වගේම ඒවා අතර කිසිම සෘජු සන්නිවේදනයක් නෑ… එක එක දෙපාර්තමේන්තු වැඩ කරන්නෙ ඒවාට ම ඕනෑ හැටියට යි… විශේෂයෙන් ම කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන්වත්, ඔවුන්ට එක වැඩපිළිවෙළක් තිබුණෙ නෑ… මේ කියන ආයතන අතර කිසිම බැඳීමකුත් නෑ…’’ එමෝරි විශ්ව විද්‍යාලයේ විශේෂඥයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් මොවුන්ගේ මතය නැවත වතාවක් ආචාර්ය ආචාර්ය ඈන් මේරි ස්ලෝටන්ගේ මතය සනාථ කරයි. මේ මොහොතේ ඇමරිකාවේ පොදු මහජනතාව අතර ද මෙම අදහස ‘පොදු පිළිගැනීමක්’ බවට පත්වෙමින් තිබෙනවා විය හැකි ය.

  14. MD says:

    Habai Hamuduruwane Mahinda Pramuka Danata tiyena Cabinet ekath tiyanna ona kiyala podi ekatu kerimak ekka prakasayakuth kalanam tawath hodai.kesewetath oba wahansege prakasaya itamath kalochitai.Theruwan saranai!

  15. Suren says:

    Totally agreed, It clearly understood, the covid-19 pandemic controls were/ are being implemented so easily because of dissolved parliament, otherwise they they will numerous committees, never succeed. In the earley danger stage all the so called Ministers also hide and did not come to media, But now they are again starting media conferences, trying to get the credit to their names,

    BUT general public very well knows who lead the activities who do and who support to control the Pandemic

  16. silva says:

    ඇත්තටම කාතාව ඇත්ත සුනක 225 පින්පඩ් කාරයො රටට බරක්

  17. ඇත්ත යථාර්ය says:

    මේ ස්වාමින් වහන්සේලා ආණ්ඩ කරම විවස්ථාව ගැන අවබෝධයක් නැත. අනිවාර්යෙන් මැතිවරණයකට යායුතුයි. නැතිව රට ඉදිරියට යා නොහැකිය. මුදල් පනත් හා වෙනත් කාර්ය රාශියක් පාර්ලිමේන්තුව හරහා කළ යුතුව ඇත. ඒ නිසා මැතිවරණයක් කල යුතුයි.

  18. nimalsiri says:

    ado para suruttu karthuwo,mamai eeye me thattayata erehiwa palamuwenma comment ekak demme.ko umbala eka ei pala keruwe neththe?

  19. සමන් says:

    ජනමත විචාරනයක් තිවුවොත් බහුතරයක් මිනිස්සු කැමති වෙනව වැඩේට. ඒත් මහින්ද මහත්මය කරන්න දේවිද දන්නැහැ.