මැතිවරණයක් කැදවීම නීති විරෝධීයි..- ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

November 12, 2018 at 12:40 pm | lanka C news
මැතිවරණයක් කැදවීම නීති විරෝධීයි..- ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවීමට විරෝදය පල කරමින් මැතිවරණ කොමිෂමේ එක් සාමජිකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට සූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

කොමිසමේ සාමාජික මහාචාර්ය රතනජීවන් හෝලේ විසින් මෙම පැමිනිල්ල ගොන් කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධි බවත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඔහු පෙත්සම මගින් කියා සිටී.

වසර ගණනාවක් මැතිවරණ නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ යයි කොමිසම විසින් අධිකරණය තබා සමථ මණ්ඩලයත හෝ පැමිණිලි කර නැත.

138 views

54 Comments to “මැතිවරණයක් කැදවීම නීති විරෝධීයි..- ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. B says:

    Hoole is a Christian and a member of the Church of Ceylon. He holds dual Sri Lankan and US citizenship.

  2. silva says:

    me wasalaya ella maranu

  3. john the baptice says:

    මේ මැතිවරණ කොමිසමේ සාමාජිකයාගේ බැංකු ගිනුම් සොයා බැලිය යුතුය

  4. Laksiri says:

    An year or two ago he was caught speeding driving along A9 by the police and was issued a fine. He went to courts and managed to wriggle out from the fine citing technical point, erroneous of the speed gin sensor. It was quite obvious he has violated the traffic rule though. So much so for the honesty of a member of the independent election commission.

  5. මු බටහිර ඔත්තුකාරයෙක්....NGO පප්පෙක්... says:

    මු බටහිර ඔත්තුකාරයෙක්….NGO පප්පෙක්…

  6. Nandasoma says:

    19 වන සංශෝධනයට අනුව, එක් වගන්තියක් මගින් වසර 4 1/2ක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුතු බව දැක්වෙයි….

    වෙනත් වගන්ති මගින් විසුරුවා හැරීමේ බලය ජනාධිපති සතුව පවතී….

    තීරණය අධිකරණය සතුය……

    කෙසේ වුවද, අගමැතිවරයා පත්කිරීම කෙසේවත් ව්‍යවස්ථාවට පටහැනි නැත…..එම අයිතිය 19වන සංශෝධනයෙන් වෙනස් කොට නැත……

    මෙම ක්‍රියාවට විරුද්ධවීම මගින් ව්‍යවස්ථාව අර්බුදයකට ලක් කිරීමට විපක්ෂය ක්‍රියා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදු විය…..

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී ලෙසට අධිකරණය තීන්දුවක් ලබා දුනහොත්, අර්බුදය වඩාත් තීව්‍ර වේ…….

    කෙසේ වුවද, මෙම ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී ලෙසට අධිකරණය තීන්දුවක් ලබා දුනහොත්, ජනමත විචාරණයක් හරහා මැතිවරණයක් ලබා ගැනීමේ ව්‍යවස්ථානුකූල හැතියාව ජනාධිපති සතුව පවතී…..(ජේ ආර් මැතිවරණ කල් තැබීමට මෙම ක්‍රමය යොදා ගත්තේය)

    මැතිවරණය කුමන ආකාරයකින් හෝ පැවැත්වෙනු ඇත…….
    මැතිවරණ
    එතෙක් පවතින පාර්ලිමේන්තුව කල් තැබීමේ ව්‍යවස්ථානුකූල බලයක් ජනාධිපති සතුව ඇත…..

    • පාර්ලිමේන්තුවේ ඉන්නෙ ජනතාව නියෝජනය කරන පිරිස, එතැනින් බහුතරය ලබාගත නොහැකි මරා සිරා ජනතා බහුතරය ලබාගන්නේ කෙසේද? 2015 කාලයේදිත් පිට්ටනි පිරෙන්න සෙනඟ හිටියට ජන්දෙ පරාදයි.

  7. බුරුවගේ කරේ හකුරු ඇදලා ලෝකේ ලොකුම හොරු ගෙනල්ලා... says:

    බුරුවගේ කරේ හකුරු ඇදලා ලෝකේ ලොකුම හොරු ගෙනල්ලා…මහේන්ද්‍රන් මහා බැංකුවට දාලා කෙලියා…මේ හොලේ මැතිවරණ කොමිසමට දාලා පස්ස ඉරන්න හදනවා..සමනල්ලු රට විකුනනවා. කොන්ද නැති ලැවරියා කඩ මුදලාලි ගේ පුතා දන ගානවා. සෑම් නාල් කුට්ලිටාලා මහා ජාතිය වලදනවා.අනාගතේ කොල්ලන්ට ලංකාවක් නෑ. රටේ හිටපු පොන්නය පිටරට ගිහින්. පොන්නයට රට ගිහින්. අනේ හිලෝ….

    • ව්‍යවස්ථාවට ෂෝට්කට් දාන්න ගිහින් කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන දුකට කියන කවි.

  8. අය්යෝ ආචාරියන්ටැහැ ගිය කලක්....... says:

    එක ආචාරියෙක් සොබිත ව්කුනන් කෑවා. තව එකෙක්….අනිකා මහ බැංකුව කඩන රට ඇරලා ගියා…. මැතිවරණ කොමිසම හුරන් කනවා…..තව ජයන්ත් පතියෙක්යෙ කආණ්ඩු ක්‍රම විවස්තාව හදන NGO නඩේ බැදන් රටම කන්න හදනවා. ඇයි දෙය්යනේ අපේ නායකයෝ තාම බුදි. අර ටයි කෝට් කාරයෙක් අගමැති මැදුර බදු අරන් පිටරට විකුනලා මගුල් මඩුවක් හදනවලු.

Main News