බුදු අම්මෝ.. අයියෝ.. මැතිවරණයක් කැදවීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීයි.. අපි දැඩි ක‍්‍රියාමාර්ග ගන්නවා..- JVP

November 10, 2018 at 4:40 pm | lanka C news
බුදු අම්මෝ.. අයියෝ.. මැතිවරණයක් කැදවීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීයි.. අපි දැඩි ක‍්‍රියාමාර්ග ගන්නවා..- JVP

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පයින් ගැසීමක් පනත් ව්‍යවස්තා විරෝධී බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා සදහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට පක්‍ෂයක් ලෙස සූදානම් බවයි.

ඔහු තව දුරටත් කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා අගසැති කිරීම සිට පාර්ලිමේන්තුව කල් දැමීම දක්වා වූ සියළු ක‍්‍රියාමාර්ග ව්‍යවස්ථා විරෝධී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදී බවයි.

18 views

37 Comments to “බුදු අම්මෝ.. අයියෝ.. මැතිවරණයක් කැදවීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීයි.. අපි දැඩි ක‍්‍රියාමාර්ග ගන්නවා..- JVP”

  1. පක්කුනේ තොපි මී ටිකේ බම්බු ගැහුවද? දැන් කෙලින්න කතා කරනවා.. says:

    පක්කුනේ තොපි මී ටිකේ බම්බු ගැහුවද? දැන් කෙලින්න කතා කරනවා. තොපේ ඉලව් රතු අලි දල නැති සමනල්ලු යකෝ.රටේ තරුණ පරපුර බාගෙට මරල අම්මගේ සමාජ වාද ගැන කිවාරු ගහනවා. අනික් උන් උන් ගේ ජාත් ආගම් ඉල්ලීම් දිනා ගන්නවා. අසික්කිත් පර බල්ලනේ. දැන්වත් බෙල්ලේ වැල ලා ගනිව්.රට ජාතිය කන්නේ නැතුව. අම්මා අක්කා අදුනන්නේ නැතුව පුංචි අම්මට කෙලින නායකයෙක් නේ තොපේ උලමා.

  2. Francisco Almeida says:

    Aasana 06 iwarai. Labana paara 03 k pamanai. UNP ekata kade yaama engata guna netha. JVP thawa pathurak gelaweemata niyamithaya. Lal Kantha onewata wediya. WiMALTA WOO DE WEEMATA NIYAMITHAYA.

  3. ytjdsgds says:

    JVP drohiyoo!!! Chande illagena warellako.. dennam honda treatment!!!!

  4. JVP says:

    Apita kawada hari baleta enna puluwan wenne ump ya raja unoth vitarai. ethakota apita awussanna kunu tiyenawa. mahinda baleta awahama apita awussanna kunu itirikaranne nahane. ethakota apita karanna dewal naha. apita kepipenenna awasthawa nati wenawane. ane me sere kohoma hari karala UMP ya dinawanna honde. ….

  5. nihal says:

    කාල්මාක්ස් ගේ, ලෙනින්ගෙ, ට්‍රොට්ස්කිගෙ කතා කට පාඩම් කරවල, අහිංසක කොලු කෙල්ලන් ටයර් සෑ උඩ යවල අන්තිමට ධනපතියන්ටම මුක්කු ගහන අමන හැත්ත.උඹලට කවදාවත් බලයට එන්න බෑ. මන්ත්‍රී පඩියත් අරන් හැම එකටම විරුද්ද්ධ වෙවී කෑ ගගහ ඉන්න එක වඩා හොඳයි.

  6. Jeppange maraya says:

    Mahajana chanden pathwechcha andu dekak audha balen peralanna avastha dekakadi hadapu Ltte harunama vadiyenma minee marapu depala vinasha karapu jvp w**** puthalage ammalatai punchi ammalatai digital venne me chanden thamai.

  7. පොඩි එකා says:

    හම්බ වෙන්න තියෙන චන්ද ටිකත් අඩු කර ගන්න තමයි ඔය දඟලන්නේ… ඡනතාව ඡනාධිපතිට දීපු පරමාධිපත්‍ය ඔහු විසින් නැවත ඡනතාවට ලබලා දීලා තියෙනවා ව්‍යවස්ථාදායකයට සුදුසු අය තෝරල දෙන්න කියලා… ඒකට විරුද්ධව උසාවි ගිහින් නීති පොත් පෙරලනවට වැඩිය හොඳයි ඡනතාව ඉදිරියට යන එක… හැබැයි ඉතින් එඡාපයට කඩේ ගිය අයට නං අවාසි තමයි මේ මැතිවරණේ…

  8. Dushantha says:

    පහුගිය ආන්ඩුව තිබ්බ කාලෙ මුන් කිව්වෙ ජනතා ද්‍රෝහී ආන්ඩුව ඕනි කියලා. එහෙම නෙමෙයිද? දෑන් ආන්ඩුව එලවන්ඩ චන්දයක් තියන්ඩ හදන කොට මුන් කියනවා ඒක වෑරදියි පරන ආන්ඩුව තියා ගන්ඩ ඕනි කියලා. අනුර කුමාර දිසානායක කරන්නෙ කොන්තරාත් එකක් කියන එකට මීටත් වඩා සාක්ෂියක් තවත් ඕනිද? ජේ වී පී එකට තවත් රෙද්දක් ඈඳගෙන ගිහින් මිනිස්සුන්ගෙ චන්ද ඉල්ලුව හෑකිද? ජේ වී පී එකට චන්දෙ දෙන්ඩ හිතන් ඉන්න උන් කෙලින්ම අලියටම දීපල්ලා.

  9. gaps says:

    JVP vasa ballo ma gamana “Had I gavilama pala.

  10. sekara says:

    Hu kana Jvp Gobbba Hark gana katha korala wadak natha.

Main News