මැතිවරණයක් තිවුවොත් ආණ්ඩුව අන්ත පරාදයි.. පුංචි ඡන්දෙ කල් දැම්මේ ඒකයි..

January 12, 2022 at 3:50 pm | lanka C news
මැතිවරණයක් තිවුවොත් ආණ්ඩුව අන්ත පරාදයි.. පුංචි ඡන්දෙ කල් දැම්මේ ඒකයි..

මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයකට ලක් වන නිසා එම ඡන්ද විමසීම කල් දමා ඇතැයිද ඔහු පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් කළ යුත්තේ ඡන්දය පවත්වා මහජන මතය පරීක්ෂාවට ලක් කිරීම ද හෙතෙම කියා සිටී.

10,598 views

13 Comments to “මැතිවරණයක් තිවුවොත් ආණ්ඩුව අන්ත පරාදයි.. පුංචි ඡන්දෙ කල් දැම්මේ ඒකයි..”

  1. SUDATH says:

    oheta mahaa chaara padawiya dunne pad putaanoda…umbal okkoma eka walle pol neda,,

  2. Wijebahu says:

    වැලේ වැල් නැතුව ඉන්න ශ්‍රී ලංකා කාරයන්ට ගිය කල. කවදාවත් නැති මොලයක් පෑදිලා.බයේ බෑ.

Leave a Comment

Main News