ලංකාවේ මැතිවරණයක් පැවැත්වීම ප්රජාතන්ත්ර විරෝධීයි – ඇමරිකාවෙන් නිවේදනයක්..
November 10, 2018 at 10:40 am | lanka C news
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම ගැන දැඩි කණස්සල්ල පල කරන බව කොලඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය කියා සිටී.
සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මෙමගින් ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය උග්‍ර වන බවත් ප්රජාතන්ත්රවාදි ආයතන හා ක්‍රියාවලීන්ට ගරු කල යුතු බවත්ය.
පසුගිය කාලය පුරාම මැතිවරණ වසර ගණන් කල් දමමින් සිටියදී ඇමරිකානු තානාපති කාර්යාලය කිසිදු ප්‍රකාශයක් නොකර සිටි බවද සිහිපත් කල යුතුය.
අදාල ට්විටර් සටහන මෙසේය.
දේශපාලන අර්බුදය උග්‍ර කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටී. ශ්‍රී ලංකාවේ විශ්වාසදායි හවුල්කරුවෙකු වශයෙන් ස්ථාවරත්වය හා සමෘද්ධිය තහවුරු කිරීම සඳහා ප්රජාතන්ත්රවාදී ආයතන සහ ක්‍රියාවලියට ගරු කළ යුතු බව අපගේ විශ්වාසයයි.
— U.S. Embassy Colombo (@USEmbSL) November 10, 2018
HOW COME A GENERAL ELECTION IS AGAINST THE DEMOCRACY. GENERAL POPULATION IN SRI LANKA WILL DECIDE THAT.
ඔව්! කියනකං හිටියෙ, උඹලානෙ ලංකාවෙ මින්ස්සුන්ට තුන්වේල කන්න දෙන්නේ. නෙදකිං පස්ස හෝදන්නෙ සුද්දෝ.
අපි ගැන සොයන්න කලින් අද පාරේ හිගාකන රතු ඉන්දියානුවන් ගැන සොයා බලපල්ලා අනුන්ගේ රටක් බලෙන් අල්ලාගෙන තව මොන කථාද
Patriots of Sri Lanka, Please join TWITTER and reply to those tweets supporting the UNP/JVP and propergating violence and UNDEMOCRATIC campaigns against Sri Lanka. US/UK has NO STAKE in SRI LANKA’s work. Patriots, It is your duty to save Sri Lanka.
I too have to tell the same thing. I’ll tell that in Sinhala.
දේශප්‍රේමී ලාංකිකයිනි,
ඔබගේ අදහස් මෙතනදී පමණක් නොව අදාල TWITTER පිටුවටද ගොස් පලකරන්න ( Link එක ඉහත දක්වා ඇත ). අනෙකුත් තැන් වලදීද රට වෙනුවෙන් නිර්භයව පෙනී සිටින්න. එය ඔබගේ වගකීමකි.
මහජන මැතිවරණයක් කැදවීම දේශපාලන අර්බුදයක් වෙන්නෙ ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී කුහකයන්ටයි ඔවුන්ගේ මෙරට සිටින බත් බැලයින්ටයි පමණි. ඒ මෙම මැතිවරණයෙන් ඔවුන් විසින් පත්කල රනිල් ප්රමුඛ සුනක රැල පරාදවන බව දන්නා බැවිනි. පැවති දූශිත රජය පිලිබද තීරනයක් ගැනීමට මැතිවරණයක් කැදවීම ප්රජාතාන්ත්රවාදය අගයන මෙරට මහජනතාවට ගැටලුවක් නොවේ. එය ඔවුන්ගේ යටපත්කර තිබූ ප්රජතාන්ත්රවාදී අයිතිවාසිකම් නැවත ලබාදීමකි.
The US has publicly announced that they have spent money to topple the previous government so they should worry about the their spending.I think US should understand that the Sri Lanka is a independent country with their constitute and legislation system so they have acted according to that and there are no violation of the law. If you see majority of this country agree with the decision made by the president so don’t worry about the political situation in this country. Don’t think of destroying this country for your personal gain because the people of Sri Lanka are innocent and decent people and you will be doing something wrong that will never excuse by the civilized people in the world.
යකෝ තෝ කියන්නේ තොගේ මතේ මෙහෙත් තොපට එකග නවන තවත් ඇමරිකන් කාරයෝ ඉන්නවා. නිකන් පම්පෝරි නොගහ හිටු.
Shut Up It is a internal matter. Respect small countries Sovereignty. Don’t pork your nose to everyone’s plates.Real americans don’t agree wit this kind of porkings.