මැතිවරණයකින් ජය පොහොට්ටුවටයි..- බුද්ධි අංශ වාර්තාව මෙන්න..

November 24, 2018 at 10:12 pm | lanka C news
මැතිවරණයකින් ජය පොහොට්ටුවටයි..- බුද්ධි අංශ වාර්තාව මෙන්න..

මහමැතිවරණයක් පැවැතියහොත් උතුරු සහ නැගෙනහිර හැර රටේ සෙසු දිස්ත්‍රික්කවල බහුතර බලය පොදුජන පෙරමුණට හිමි වන බවට බුද්ධි අංශ සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබේ.

එහෙත් එම සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ වාසිය එක්සත් ජාතික පක්ෂයට ඇති බවයි. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පොදුජන පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඇතැම් දිස්ත්‍රික්කවලින් සියයට 55%-70%ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට හැකිවන බවද වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ බහුතරයක් ආසන එක්සත් ජාතික පෙරමුණට වැඩි වාසිදායක තත්ත්වයක් ඇති නිසා සමස්ත දිස්ත්‍රික්ක ප්‍රතිඵලයට එය බලපාන බව ද සඳහන් වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට වැඩි වාසිසහගත තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීම මත එම පක්ෂවල ඇතැම් අපේක්ෂක අපේක්ෂකයන්ට තරග වැදීමට නොහැකි වන නිසාය.

මීට අමතරව දෙමළ ජාතික පක්ෂයට ද මහමැතිවරණයකදී ඡන්ද ප්‍රතිශතයට බලපෑමක් එල්ල විය හැකි බවද හෙළිව ඇත. උතුරු පළාත් හිටපු මහඇමැති සී.වී. විග්නේෂ්වරන් වෙනම කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වුවහොත් එහි අවාසිය දෙමළ ජාතික සංවිධානයට බලපාන බව සඳහන් වෙයි.

-ARUNA

166 views

21 Comments to “මැතිවරණයකින් ජය පොහොට්ටුවටයි..- බුද්ධි අංශ වාර්තාව මෙන්න..”

  1. සුපිරි says:

    මොන බොරුද චන්දයක් තිබ්බොත් එජාපය කොළඹ දිස්ත්රිකයෙන් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉහලින්ම පරදිනවා .වැඩිම උනොත් මැදකොළඹ වගේ ප්‍රදේශ දිනාගනිවි හැබැයි එජාපයට දිනන්න ලැබෙන්නේ නෑ.
    මෝඩ කොල්ලෝ ෆේස් බූක් බලලා බටහිර කුමන්ත්රනවලට අහුවුනත් උන්ගේ චන්ද නැතිඋනත් එජාපයට දිනන අවස්ථාව අඩුයි

    • sahan says:

      supiri. oyaage mathayath supiryi.
      hardha saaksiyak thibena unp. jvp. hela urumaye.saha jaathaka minihekuta newathha
      unp, yata chandayak denta behe. chandayak denawaanam denne awajaathakayek
      pamanay.
      batalanda gahalayaatagonjata.kakkussi kataage mooda puthaata,koti dorktage puthaata
      maanapperuma narmayaata ,thawa duratah chandayak denta puluwannam un mona tharam thirisannuda? ,

    • Wijebahu says:

      E kumantranayata issella wenna athi. Dan pohottuwa patthata peenapu ewun passa Nobala UNP patthata peenanawa. Mona gonada booru madaviyo inna paksekata chande denne?

    • කාදිනල් උතුමා says:

      බයි සිහින

      • “කාදිනල් උතුමා” කියලා නම් දාගෙන හුඑන්පි අසුචි කකා ආගම පාවා දෙන්න එපා බූරුවෝ දාපිය තොගේ අප්පගේ නම හරි හොර ගැණිගේ මිනිහගේ නම හරි කාලකණ්නියා

    • The Voters says:

      The majority people have well understood by the behaviour of the minority parties the Proverb
      “THAMA HISATA ,THAMA ATHAMAYA SE
      VENALLA”‘. As such the patriotic people in this
      would act accordingly to safeguard their Motherland,as done by their ancestors ,by sacrificing their lives,at future Elections.

    • Ranga Bandara gelioya says:

      meka allah deviyange rata … eka mama last week therum gathta . mata kuranaya pahadala dunna kenek ,
      mehe hama dema allata thama ayithi , eka thama sinhala hamoma maragenne . ehimda api dan wath moda nowi muslim wemu , ethkota me okkoma awul iwarai . allah hu akbar .. there is no god but allah .. Allah is the great ..

  2. Madushanka says:

    Gampahin Nimal Lansa colombo walin Duminda Silva wage deshapremi supirisidu nayakayin path kara yawamu.owun mathin thora ratak hadawi.

  3. common man says:

    Mona boruwakda meka gampaha kiyanne slfp eke balakotuwa eygollonge kapuwath nil chandama 54% thiyanawa. Unp ekata 26% gampaha chanda na. Unp eke Chanda walata wada 270000 wadi slfp Chanda. Colombo mahindage slfp adumatharame 150000n dinanawa .kesbawa ,Homagama,Maharagama ,kaduwela,avissawella 40000- 50000 athara wadi chanden dinanawa.motte Moratuwa,15000 dinanawa,colombo managara sabawa unp 110000 Sinai. District eka ara palath palana mathuwarana wage 120000 paradai. Meka hari lassana upparawattiyak Mahinda dinanawa kiyala news ekja asse unp ekata jeewitheta dinanna bari district deka dinanawa kiyala kiyaneka.

  4. ගවේශක says:

    එක්සත් ජාතික පක්ෂයට මුස්තිම් දෙමල හා ක්‍රිසතියානි බහුතරයක් වෙසෙන පල්ත්වල වාසියි. කොළඹ මුස්ලිම ජාතිකයන් ඒ අයගේ අගමේ පක්ෂය වශයෙන් සලකන්නේ යූඑන්පියයි. ඒත් කොළඹ දිසුත්‍රික්කය යූඑන්පියට දිනන්න බෑ

  5. Gayantha says:

    සිරිසේනයා ගාව ගන්නේ නැතුව ඉල්ලන්න. හේතුව තමයි එස්බීලා, ඩිලාන්ලා, බුකීපාල, දයාසිරි, පයිසර් වගේ මිනිස්සු එපා කරපු චරිත නිසා චන්ද අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ. ලස්සනට රට වටෙන්ම දිනන්න පුලුවන් එහෙම කරා නම්. අමතක කරන්න එපා දැන් සිරිසේන මහත්තයා කිසිම රැල්ලක් නෑ. මිනිස්සු චන්දය දෙන්නේ මහින්ද මහත්තයා නිසා විතරයි.

  6. මේක නිඅම් මෝඩචූන් සමනල්‍යෝ කලොම්පුර්‍ර් පිරි ඇද මේසිදුවීම උන් අනුකම්පාවක් කරගන්නවා 19 අහොසිකොර උන්ටම දෙන්න ඉතුරු ටිකටත් කෙලවන්න​??????????

  7. Saman Adikari says:

    No way that UNP can win Colombo and Gampah districts is distort of facts and data survey by right-wing political propaganda ?
    UNP will loose whole sale Island-wide by majority people will vote for SLPP more than 65% to 70 % percent.
    The People of majority has sense that under the UNP will lost their country…. not that right to vote .
    Sri lanka

  8. habeeb says:

    Ask sumanadasa hikx

  9. බන්ඩා says:

    බොරැ සමීක්ෂණක්. පොහොට්ටුව සහ ශ්‍රිලනිප එකතුව පසු ගිය පලාත්පාලන මැතිවරණයට වඩා චන්ද ගන්නවා. නමුත ආසන ගනන හරියටම ගනනය කොරන්න බැහැ. එය 125ත් 140ත් අතර බව මගේ අදහසය්.

  10. aniwa says:

    is this the same බුද්ධි අංශ who carried out same work during the last election too ?

Main News