මැතිවරණයට අතුරු තහනමක් නිකුත් කිරීම ප්රතික්ෂෙප කෙරේ.. මැතිවරණයේ සියළු තීන්දු ගැනීමට කොමිසමට හැකි බව අගවිනිසුරු කියයි..
May 12, 2020 at 9:20 am | lanka C news
ජුනි මස 20 වනදා පැවැත්වීමට දින නියම කර ඇති පාර්ලිමේන්තු මැතිවරණයට විරුද්ධව ගොනු කර තිබෙන පෙත්සම් වල කරුණු තහවුරු කරන තෙක් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු තීන්දු තීරණ ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාව ඇති බව අග විනිසරු ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේය.
මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් ඊයේ දිනයේ කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරුවරයා මේ බව කියා සිටියේය.
පෙත්සම්කරුවන්ගෙන් කරුණු විමසීමෙන් පසු අගවිනිසුරුවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඇතුළු සියළු පාර්ශවයන්ගෙන් අදහස් විමසිය යුතු බවයි.
එතෙක් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ සියලු තීරණ ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාව ඇති බවද ඔහු කියා සිටියේය.
එමෙන්ම රටේ පවතින වාතාවරණය අනුව අධිකරණය ශාලාව තුළ බොහෝ වේලාවක් නඩු විභාග නොකළ යුතු බවද පැවසූ අගවිනිසුරුවරයා ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධ කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 18 සහ 19 දෙදින තුළ නැවත කැඳවන බවද පැවසීය.
අදාල මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ට අද දිනයේ මනාප අංක නිකුත් කිරීමට කොමිසම සූදානම් වන බවත් ඊට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලුවද ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී.
Ana ganna eketh simawak thiyenna epaya???
” කරුණු තහවුරු කරන තෙක් .” එකේ තේරුම තමා ” හැලිය රත් වෙන තෙක්” කියන එක. එතකන් මෙතන උඩ පැන පැන බක බක ගාපන්.
උඹලා යුද්දෙ කාලෙත් බක බක ගෑවා(ටොප්පිගල කියන්නෙ මහ වනයක්-බොලාගෙ පොන්ස් නායක තුමා/පාමංකඩ කියලා අලි මංකඩ යනවා-කරුපයියා හොරා)
ජනාධිපතිවරණෙ කාලෙත් බක බක ගෑවා (ඇමරිකං පුරවැසියංට ජනාදිපති වෙන්න බෑ. හැබැයි සිංගප්පුරු පුරවෙසියකුට මහ බැංකුව මංකොල්ලකන්න ඉඩ ලබා දුන්නා නේ)
ඒ හැම පාරම පුක බිම ඇණ ගත්තා. 😂
කොහොමත් චන්දෙන් කුල්ල කුජීතු වෙන එකේ ඔය මොකක් හරි අල්ලං බකබක ගාපල්ලකො
අණ පළයන් කැරියෝ යන්න උබ දන්නා දේශපාලනය ගිහින් ගහක් කොලක් හිටවපන් මෙතන පවු සිදුකරන්නේ නැතිව අපිට
ව්‍යවස්ථාව සහ විධායකය අතර වෙනස නොදත් මිනිහෙක් ජනාධිපති උනහම ඒක කියල දෙන්න අධිකරණයට යන්නම වෙනවා. ඉස්සරහට තව තව කෙස් ගොඩක් එයි. එතකොට කන්න වෙනම ලැට් වලක් හොයා ගනින්.
උඹේ ප්‍රධාණ ආහාරය අසූචිනෙ. ඒක හින්ද අන්න ඒක උඹටම වෙන්කරල තිබ්බා.
අනුන්ගෙ නම් වලින් ලියන බල්ලෝ විදායකේ වියවසතාදායකේ දෙකම කාපු බලු පොන්නයියලා සෙට්ටපෝනි උනා බල්ලෝ
තෝ කොහොම උඩුබිරුවත් තොගේ ලොල්ලන්ට පාර්ලිමේන්තු එන්න වෙන්නෙ නෑ
බයියනි දැන් ඉතින් දෙශප්‍රිය අත යටින් ගාන අරගෙන චන්දය තියයි. තොපි ගිහින් චන්දෙ දීල කොරෝනා හදාගෙන මැරිලා අපිට ජීවත්වෙන්න හොඳ රටක් හදපල්ල.
කේතුවේ දූමය බොලාට ගොක්කොල පේනවද?. ගිහින් බලපිය හන්දියක් පාරක් ගානේ ඉන්න දෙපා ගොන්නු ටික. එතකොට තොපිලට කොරෝනා වැපිරෙන එක පෙන්නේ නැහැ. ඡන්දෙ කියන කොට තොපිලට කෝරෝනා. තොපි වගේ හුජ්ජ බොන මිනිස්සු එක්ක තමයි රටක් සංවර්ධනය කරන්න ඔිනේ. තොපිලා ගෑනිට සලකන්නෙත් ඔහොමනේ.
ඉහල කොමෙන්ටු දාන සහෝදරයෝ මාර බුද්ධිමත් නේ.ව්‍යවස්ථාව රට ගෙනියන හැටි කොරෝනා බෝ වෙන හැට්. මාර මොල නමුත් පසුගිය වසර හතර රට දිව්‍යලෝකයක් ද
සහෝදරවරුනි. මිනිස්සු දුක කියන එක නොදැනද සහෝදරවරුනි හිටියේ. සිතු පැතු සම්පත් දුන් රජයක්ද සහෝදරවරුනි තිබුනේ. බලන්නකෝ වසර හතරට රටේ සම්පත් ජාත්‍යන්තර ගුවන්තොටක පවා වී ගබඩා කරන්න තරම් පොහොසත් වුනා. තව අඩු මිලට බාල බෙහෙත් දුන්නා. බැංකු තියෙන්නේ මහා දවල් මංකොල්ල සදහා කියලා ඉගැන්නුවා. ඔත්තු ලැබිලත් 400 පමණ මරලා දැම්මා. තව තියෙනවා. සහෝදරවරුන්ට හොද නැහැ නේ අනික සහෝදරවරු දාන මඩ කොමෙන් හා ගොන් කොමෙන්ට් වලට දෙන මුදල සුලු පටුද නේද?
මැලවිල් තෝත් මැරියන් කොරෝනා හදාගෙන. අපිට නිදහසෙ ඉන්න.
තමන්ගේ නමින් ලියපන් පරයා
යකෝ ඉතින් දුරස්ථභාවය තියාගන ඡන්දෙ දැම්මොත් මැරෙනවනම් පහුගිය දවස්වල බාර් ඇරපුවෙලේ
පොරකකා, තෙරපි, තෙරපි අරක්කු ගන්ඩ ආපු මිනිස්සු එකෙක්වත් මේ වෙනකොට ජීවත්වෙලා ඉන්ඩ බැහැනෙ.
සියලු විනිසුරුවන් වගකිව උත්තන් සහ සියලු රට වසින්ගෙන් කෙරෙන කාරුණික ඉල්ලිමය් .මේ රට තව තවත් අගාධයට ඇද නොධාමා..මැතිවරණය පැවැත් වීමට මග පාධා දෙන්න.දැනටමත් 19 නිසා වී ඇති ව්‍යසනය පේනවා නේධ …
May gon wahansayla boolay miekuwaama oona deyakata hoiyya kiyanna tharam anda ballayo. 19 ya nathiwunanam may wenekota bala kaaderakamata chanday thiyala ratama mala geyak bawa watahaa ganne tharam molayak nahe. 19 ye adupaadu athnam eyawa sanshodanaya kereema kala yothui. eheyth 19 ya iwath kaloth rata aniwaaryen ugandaawak wenawa wenawaamai. Watahaa ganin andabaala eheyiyanay. Heta upadinne inna daruwanta nudahasay jeewath wenne puluwan ratak ithuru karapalla wandibatta uduburane moda kalakanni.
බොරු නම් වලින් එන අවලම් පරයා තොට නමක් නැද්ද ඌරො
සුමන්තිරන් , හේරත් ගුණරත්න යන අයට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ මහ මැතිවරණය පවත්වන එක නතර කරන්නයි. මොකද මේ මිනිස්සු දන්නවා ඒ අය එකහෙලාම පරදින බව. මේ වසංගතය පවතින අවස්ථෘවේ රජයට එය මැඩ පැවැත්වීම සඳහා කිසිදු සහයක් නොදක්වා මහ මැතිවරනය නොපවත්වන ලෙස ඉල්ලා නඩු දමන මොවුන් ගැන ජනතාවනි දැන්වත් වෙන්න. රට අගාධයට ඇද දමන මේ කිසිදු කෙනෙතුට ඔබගේ වටිනා ජන්එදය පාවිච්කචි කරන්මන එපා. මේ කාලකණ්නි මිනිස්සු පසුගිය වසර 4 1/2 පුරාවටම කලෙත් මේ වගේ ගොං තකතීරු වැඩම තමා ඒකෙන් උනේ මේ රට අභෘවයට ගියා. අනේ මේ වගේ අය බල තණ්හාවට දඟලනව. චම්පික රණවක කියන මිනිහත් ඒ වගේ තමාගේ පවුල රැකගන්න බැරි මිනිහ රටට ආදරේ කරාවිද,
හරියට හරි ප්‍රභා. මුං චන්දෙන් කුජීත බව දන්න නිසා, දැං හදන්නෙ මොන ගැටයක් හරි ගහලා නාම යෝජනා අහෝසි කරගන්න. ඊට පස්සෙ හූඇංපී හා ස. ජඩ බලු වේගෙ යලි එකවී අන්ත පරාජෙන් යන්තම් හෝ බේරෙන්න.
උන් අන්ත පරාජය වෙනවනම් ඇයි ඔච්චර බය? කලිසමේ කක්කා ගිහින් ඇති මෙලහකට.
ඔයාට දුකද ඔයාගේ කට්ටිය නැතිව
දුක නෙමේ ගඳයි, පුලුවන්නම් ගිහින්ල කලිසමේ කක්ක
ගිහින්ල තියෙන සජියගෙ කට්ටියගෙ පුකවල් හෝදල
වරෙන්!
Pasu giya awurudu 4 1/2 aanduwata karanne wunay eeta pera siti mankolla kaara roththa adu polee naya thiyeddi commission walata wadi poliyata gath naya gewanne ratay aadayamenuth widesha aadaara aranuth ras kala mudal walin 70% ma wen kerannei kiyala may baiyyan danagaththath eyake hangawannay nathiwa thibunu aanduwata banina ekai. Wili lajjaawak nathi bahubuuthayo. Mechchara rata muhuna dena ahayniyak asseyath thawath yati madi gahanne nawatha mahamaarga hadanne kooti gannanay conthraath gahanne hadane mankolla kaara amna haththa. Munta Jaathi jaathith daruwantath eke saapa wenewa.
ගොංජා නාටකෙන් අධිකරණයේ උත්තරීතරභාවය,සෙවලකම හිවල් ගති දුටිමු.
Eeka hemadamath thiyenna ethi. samahara wita issara meetath wada thiyenna ethi. Eka dena ganna ranjan wage ekek kalin anduwaka hitiye ne. Mu samajayama dushitha eke e samajayema thiyana adikaranetath e balapema thiyanawa. Hema anshakama antha dushithayo innawa. Hebay adikarana sapekshawa godak hoda thenaka thiyanawa.
where are the Captains of team idiots (Champacha, Amanthiran, Natter ivorn etc) ?
HUPTY DUMPTY is Salivating to get in before popularity vains.
Is any person can rejected incoming election because of Coronavirus.It is unfair and unjust for millions of People’s rights of Sovereignty .We as nation right exercise right to vote since 1931!
Having right to an elected our representative democracy in Parliment is most paramount Right of citizens of island is denied by UNP new current leadership under that Sajith Premadasa and his clique .
These classes of UNP elements are roots goes back to politics of lumpens background.
Is any person can rejected incoming election because of Coronavirus.It is unfair and unjust for millions of People’s rights of Sovereignty .We as nation right exercise to vote came into being since 1931!
Having right to an elected our representative democracy in Parliment is most paramount Right of citizens of island is denied by UNP new current leadership under that Sajith Premadasa and his clique .
These classes of UNP elements are roots goes back to politics of lumpens background.
Therefor UNP by since 1977 (until 2019 November. 16 tht) JRJ & Ranasiaghe Premadasa build that new brand of political lumens in Island wide support of western civilization of Westminster rule of Demctcay.
That UNP politics has shifted without classes of bourgeoisie by leads to lumpen mode of anarchism. By replace democatis into Terrorism by UNP leadres.
ව්‍යවස්ථානුකූලව නිසිකලට මැතිවරණ පැවැත්වීමේ වගකීම මෙන්ම යුතුකම මැතිවරණ කොමිසම සතුය ………….!