මැතිවරණයට දිනයක් ගැසට් කිරීමට කොමිසම තීන්දු කරයි.. වෙන කල හැකි දෙයක් නෑ..

April 19, 2020 at 10:40 am | lanka C news
මැතිවරණයට දිනයක් ගැසට් කිරීමට කොමිසම තීන්දු කරයි.. වෙන කල හැකි දෙයක් නෑ..

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට දිනයේ මැතිවරණ කොමිසම විසින් පැවැත්වීමට නියමිත ඇත.

මෙම හමුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා තිබේ.

හෙට පස්වරුවේ මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර සිරස රූපවාහිනිය ඊයේ දිනයේ වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් තීරණය කර ඇති බවයි.

ව්‍යවස්ථානුකූලව එය කළ යුතුම තත්ත්වයක් උදා වී ඇති නිසා එම කටයුත්ත සිදුකිරීමටත් මැතිවරණය පැවැත්වීමට සුදුසු තත්වයක් ඇති බවට නිර්දේශ අදාල බලධාරීන්ගෙන් ලිඛිතව ලබා ගැනීමටත් කොමිසමේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් සිදුවී ඇති බවද සිරස නාලිකාව වාර්තා කළේය.

287 views

60 Comments to “මැතිවරණයට දිනයක් ගැසට් කිරීමට කොමිසම තීන්දු කරයි.. වෙන කල හැකි දෙයක් නෑ..”

  1. තංගවේලු says:

    අප්පට හුඩු, ඔය තියන්ඩ යන රැස්වීමට Ratnajievan Fool කාරයා BBC එකටත් ආරාධනය කරයිද දන්නෙ
    නැහැ.

  2. gamarala says:

    යු එන් පි සජිත් රනිල්ට මේ මැතිවරණයෙන් , ඉතිහාස ගතවන පරාජයක් අපි හු කියමු

  3. D.Nimal says:

    Look at last 72 years of history of development of governance of Sri lankan,which we have establishment severy institutions to be rich democracy RULE of governances.The lack of policies of principle of guidance of managing and administration of country that ours nation we lost failure of institutional rule of law was not delivered positive results@
    What was reasons behind that ? Key issue is People been given responsibilities by Politcal Parties were lack of vision of ruling governments.Most leadres has no unfied set of policies .

  4. Darmadhasa.H says:

    stupid srilankan Government !!!There are peoples worrying and dieing …these foolish government want to make election what a foolish idea…Don`t go to vote anybody stay home otherwise ask per a vote 50,000,- Rupees .Better stay at home and care your Health please…

Main News