මැතිවරණයට දිනයක් ගැසට් නොකලොත් මැකො අමාරුවේ.. ලිඛිතව දන්වයි..

April 18, 2020 at 11:20 am | lanka C news
මැතිවරණයට දිනයක් ගැසට් නොකලොත් මැකො අමාරුවේ.. ලිඛිතව දන්වයි..

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති සහ එහි සාමාජිකයන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඔවුනට පැවරී ඇති යුතුකම් හා වගකීම් පැහැර හැර ඇති බව හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් වෙත ලිපියක් යොමු කරමිනි.

නමුත් ජනාධිපතිවරයා විසින් මැතිවරණය පැවැත්වීමට නියම කර ඇති දිනය කල් දමා ඇති මැතිවරණ කොමිසම තම ගැසට් නිවේදනයේ මැතිවරණය පවත්වනු ලබන දිනය සඳහන් කිරීම පැහැර හැර ඇති බව ද ඔහු චෝදනා කරයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ එමගින් පැවරී ඇති යුතුකම් හා වගකීම් ඉටු කිරීම පැහැර හැර ඇති බව ද හිටපු ඇමතිවරයා පෙන්වා දී ඇත කර ඇති සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

71,434 Viewers

31 Comments to “මැතිවරණයට දිනයක් ගැසට් නොකලොත් මැකො අමාරුවේ.. ලිඛිතව දන්වයි..”

  1. Prabath says:

    විජේදාස පට්ටි ගොනෝ, කොරෝනා ඉවරවෙන දවස දන්නේ වැතුව චන්දේ තියන දවස කියන්නේ කොහොමද

    • gimhani says:

      kalakanniya tho lankaweda yako

      • john the baptice says:

        ගොන් විජේදාස ලංකාවෙම ඇඳිරිනීතිය දාල තියෙද්දි ඒක අයින් කරන දවසක් නිශ්චිතව නොකියා ඉද්දි මැකෝ එර්දියෙන් බලලද චන්ද දිනය තීන්දු කරන්නෙ ගොන් විජේදාසයො

        • SuMa says:

          මැතිවරණ දිනය ප්‍රකාශ කලට පස්සේ ඊට අවශ්‍ය වාතාවරණය සැකසීම රජයේ වැඩක්..
          පිස්සු කෙළින්නේ නැතිව මැතිවරණ නීති සහ රටේ ව්‍යවස්ථාවට අනුව තමන්ගේ වැඩේ කළානම් ඇති.

          • samaraweera says:

            Looks like typical cheap Mahinda gov, it looks like they are going get fixed election on the blame of Election Commission.

          • ටොයිබයියා says:

            මහින්ද දේශප්‍රිය හා ජවිපෙ
            1980 දශකයේ මුල් කාලයේ මහින්ද දේශප්‍රිය අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ විද්‍යා ගුරුවරයෙක් ව සිටියේය. ඔහු එකල ජවිපේ ශිෂ්‍ය දේශපාලනයේ බලවත් සතුරෙකි. ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේශපාලන පංතිවලට යන සිසුවන්ට පුත්ගලිවම තර්ජනය කලේය. එයිනුත් නොනැවතී පහර දීම් ද කලේය. මේවා කලේ තම පවුලේ සහෝදරයෙක් හා එකම සහෝදරිය 1971 සිරගතවිම් සිහිපත් කරමිනි. ඔහුගේ පියා වඩුගේ ඉස්කොලේ මහත්තයා ශ්‍රී ලංකවේ කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයෙක් ව සිටියා මිස කිසිම දිනක ජවිපෙ සමාජිකයෙක් නොවීය. මේ බව එකල ධම්සෝවේ සිසු දේශපාලනයේ යෙදුනු උදවිය හොදින් සාක්ෂි දරනු ඇති. මේ නොතිබුණු දේශපාලන ගනුදෙනුවක් කියා ඔහුට අනවශ්‍ය කීර්තියක් නොදිය යුතුය.
            – Nandana weerarathna

    • බන්ඩා says:

      වසංගතයකට දින නියමයක් නැතුව මැකොස ට පාර්ලිමේන්තු මැතිවරණය කල්දමන්න පුලුවන් කියල ව්‍යවස්ථාවෙ මොන වගන්තියෙද ලියල තියෙන්නෙ?

    • Osera says:

      මැතිවරණ පනතේ 113 වගන්තිය අනුව ජනාධිපතිට මැතිවරණය අවුරුද්දකින් කල් දාන්න පුලුවන්

      • ගන්ජ බන්ඩා says:

        JRJ ලාම්පු කලගෙඩි සෙල්ලම් කලේ ඒකද?

        • හෙලයා says:

          රටපුරා දකුනෙත් බොම්ඹ උතුරෙත් බෝම්බ පත්තු වෙන කොටත් 1998 දි මැතිවරණ තිබ්බා. කොරෝනාවෙන් දිනකට කිහිප දෙනෙක් මැරෙන ද කොරියාවෙ අප්‍රියෙල් 14 පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බා. මැතිවරණය නොතිබ්බොත් මැකොසට නඩු දැමිය යුතුය්.

          • සිරිමල් says:

            බඩ ගැන නැතුව රට ගැන සිතමු….!!!

            රාජපස්ස ලෝලීන්ට ජයවේවා…….!!!

            තව ගෝල් පේස් අක්කර තුනක් චීනාට දෙමු….!!!

            බඩ ගැන නැතුව රට ගැන සිතමු….!!!

            මන් මේ නිකමට ඔලුව අතගැව ම දැනෙනවා අං හැදීගෙන එනවා වගේ

            කමක් නැහැ …..බඩ ගැන ගැන, ඔලුව ගැන නැතුව රට ගැන සිතමු….!!!

  2. Kotalawala says:

    ඉහත ලිපියේ 9වන ඡේදයේ දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වන ව්‍යවස්ථාව ඒකීයබව සම්බන්ධ බව මේ පැත්තෙන් පැත්තට පනින ජනාධිපති නීතිඥ ට කියා දෙන්න.

  3. Aurora says:

    මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු කණ්ඩායම ඔවුන් නීතිමය වශයෙන් තිබෙන බැඳීමට වඩා අවධානයක් දක්වන්නේ UNP,JVP,NGO කල්ලිවල සුභාසිධියයි. 2019 නොවැම්බර් ලක්‍ෂ 69 චන්දෙ ගත්තු ආණ්ඩුවේ පක්‍ෂ පාර්ලිමේන්තු මැතිවරනෙන් ලක්‍ෂ 75 ගනීද කියන සැකයෙන් මොලේ කොලොප්පම් වෙලා ඉන්නකොට නීතිමය බැඳීම් අමතක වෙලා බවයි පෙනෙන්නේ. හැබැයි තත්වේ භයානකයි, මැතිවරණේ නියම දිනේට මැතිවරණ කොමිසම නොතිබ්බොත් ඊළඟට ජනාධිපතිතුමාට සදාචාරමය අවකාශයක් විවෘත වෙනවා විකල්පෙකට යන්න. හැබැයි ඒක මලගිය පාර්ලිමේන්තුව අපහු කැඳවීම නොවේ. ඒක මැරිලා.

    • ටොයිබයියා says:

      අලි- තරාදි – කොටි- ඔටු-මාලිමා හවුල ඡන්දෙට බයයි රෙදිත් ගැලවෙයි කියල. ජොලි සීයාටත් බයයි යහපාලන යාළුවො සෙට් 1ට හොම්බෙන් යන්ට වෙයි කියල.

  4. Dilan says:

    Acharya unata muuta general knowledge naa…… anith eka hitapu manthri lata puluwanda mathiwarana komisamata balapam karanda? Ta wu kanda….

  5. කෝ රොනාල්ඩෝ says:

    මේ ගොබ්බදාසට තේරෙන්නේ නැහැ, මේ යන විදියට ජූනි 2 ට කලින් දිනයක් ප්‍රකාශ කළත් පවතින අවදානම් තත්ත්වයත් එක්ක ඒ සඳහා සූදානම් වෙන්න තියන කාලය මදි කියන එක. එමනිසා ජූනි 2 පසු දිනයක් නියම කරන්න මැතිවරණ කොමිසමට බලතල නැහැ. මෙතන වෙන්නේ ලොක්කො වටේ ඉන්න කටු කන එවුන් දම්මලා මැකෝ ට බුරන්න කියන එක. මැකෝ හිටියේ නැත්නම් බලන්න තිබ්බා පහුගිය මැතිවරණ කොහොම තියෙයිද කියලා.

    • rw says:

      නම රාජපක්ෂ උනාට ගම වීරකැටිය උනාට ඒ ගොල්ලන්ගේ එක්කෙනෙක් නෙවෙයි. ඒකයි එහාට මෙහාට පැන පැන ස්වාමියොන්ට වලිග වන වනා කතා කරන්නේ. වරිගේ තමයි පෙන්නන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා හැසිරෙන විදියෙන් කියන්න පුළුවන් රජ කාලේ ඒ ගොල්ලන්ගේ මී මුත්තෝ කරපු රස්සාවල්.

  6. Original Aurora says:

    මට පෙන්නේ මෙයත් රාජපක්සලට රෙදි නැතිව කඩේ යනවා වගේ. මෙතන මැකෝ ගේ වැරද්දක් නැහැ. මැකෝ පහුගිය ජනාධිපතිවරනෙත් අපක්ෂපාතිව හරියටම කළා. එක කාටත් පැහැදිලි උනා. දැන් වෙලා තියෙන්නේ පවතින වාතාවරණය අනුව මැතිවරණය කල් ගියොත් රජයට අවාසි වෙන එක. කට්ටිය සෙට් වෙලා මැකෝ ව තද කරනවා බිතියට. නමුත් මේක කොරෝනා වල ප්‍රශ්නයක් මිසක් මැකෝ ගේ ප්‍රශ්නයක් නෙමෙයි කියන එක. වෙන දෙයක් ඇත්තෙම නැත්නම් කරන්න තියෙනෙන්, කොරෝනා වයිරසය ලෝකෙටම බෙදුව චීනයට විරුද්දව ජාත්‍යාන්තර අධිකරණයට යන එක තමයි.

  7. Saji says:

    Ane mehemath gonek,

  8. කරු says:

    මෙතන මැකො ට කඩේ යන ගොඩ පෙරකදෝරුවන් ගෙන් අහන්න කැමතියි කොහොමද කොරෝනා තියෙද්දි දකුණු කොරියාවේ චන්දෙ තිව්වෙ කියල

    • නැට්ටේ ඉඳන් ගොම says:

      මෙතන කවුරුවත් මැකෝ ට කඩේ යන්න අවශ්‍ය නැහැ – මැතිවරණ කොමිෂන් සභාව කියන්නේ ස්වාදීන ආයතනයක් මිස දේශපාලන පක්ෂයක් නොවන නිසා. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මැකෝ කාටවත් කඩේ නොයන එක.
      කොරෝනා එන්නත් ගොඩක් කලින්, පාරිලිමේන්තුව විසිරුවන්නත් කලින් තමා මැතිවරණ කොමිෂන් සභාව කිව්වේ , අහවල් දවසේ මැතිවරණේ තියනවනම් ඊට දවස් කීයකට කලින් සුදානම් වෙන්න ඕනද කියල. මෙතන කොමෙන්ට් දාන බය්යෝ හිතන් ඉන්නේ මැතිවරණය කියන්නේ අර මේ දවස් වල තියෙන උදේට සෙට් වෙලා හවසට ගහන බජව්වක් වගේ කියල. දැන් තෙරුනා ද ?

      • මහනුවර අක්‍රම් says:

        දේශපාලන පක්ෂයක් නෙවෙයි කියලා ශුවර්ද? …… රත්නජීවන් හූල් කරන්නෙ දේශපාලනයක් නෙවෙයි නං මොකක්ද?

  9. Ratek says:

    Buruwo corona iwara wenakam idahan. Iwara wena dawask danne nethuwa chande thiyenne. Api marannda oya mahaththayata ona

  10. බන්ඩා says:

    🐘🐅🐪🛎☎️ රැලට ඕනෑ පරණ පාර්ලිමේන්තුව කැඳවන්නය්. මැකොස ට සහ NGO ඩොලර් පප්පන්ට කාක්කන්ට සහ බැලයන්ට මැතිවරණ කියන නමත් අරහන් වෙලා.

  11. සමන් says:

    ඔහේ අවස්ථාවාදියෙක් කියල අපි දන්නව. මොන පක්ෂයට වාසි උනත් මොන පක්ෂයට අවාසි උනත්, කොරෝනා අවධානම පහවයනතුරු කිසිම චන්දයක් තියන්න ඒපා. මේක මේ නීතිය බලන්න ඕන වෙලාවක් නෙමෙ. අනික මේ ජරා දේශපාලකයො නැතිතරමටම හොදයි.

  12. වෙබ් බුවා says:

    මැතිවරණය පැවැත්වූ පසු ආණ්ඩුවක් පිහිටුවා එජාපෙ එල්ටීටීඊ බටහිර බලවේග සමග එකතුව කුමන්ත්‍රණ කල මැකෝ සහ හූල් සිරභාරයට ගෙන උපරිම දඬුවම් පැමිණවිය යුතුයි

  13. clement says:

    mako ta likithawa danwanna wijedasa kauda,, dann lella nathi kesel gediyak wage wijedasath api wage purawasiyek. onna janadipathi hari agamathi hari likithawa dannuwanam thawa kamak naa.. hamapathakata panina gembek kiyapu dee ehenam mako ahahai…

  14. සරා says:

    මැකෝ පසුගිය අවුරුදු 4.5ටම පවත්වලා තියෙන්නේ ඡන්ද 2යි.වෙනදා අවුරුදු 5කට මැතිවරන 5ක්වත් තියලා.පලාත් පාලන මැතිවරනය අවුරුදු 1.5ක් පහුවෙලා තිබුනේ.පලාත් සභා කල් ඉකුත්වෙලා දැනට අවුරුදු 2.5ක් වෙනවා අදටත් දිනයක් නැහැ.මැතිවරණ කොමිසම මුල ඉදලාම මැතිවරන තියෙනවාට කැමති නැහැ.ඔවුන් මැතිවරන පවත්වනවාට විරුද්ධව උසාවි යනවා.ඔය හූල් කියලා හිගන්නේක් ඉන්නවා.ඌ සජිත්ට අසාධාරණයක් වුනා කියලා උසාවි ගියා.රිශාර්ඩ් පුත්ලමින් සිලාවතුරට හොර ඡන්ද දාන්න බස්වලින් සෙනග අදින එකට ආරක්ශාව දුන්නා.ඉතින් මුං වගේ ගණිකාවන්ගෙන් මොන මැතිවරණද?

  15. සරා says:

    අනෙක මැකෝට අදටත් බැරි වුනා පලාත් පාලන ඡන්දයේ අවසාන ප්‍රතිපලය දෙන්න.ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ස්වා-ධීන මැතිවරන කොමිසම විසින් ඡන්දයකදි තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරිම තහනම් කරා.අදටත් පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිපලය ලංකාවම දන්නේ නැහැ.

  16. Anti corona says:

    මමත් හිතන්නෙ නෑ මේ මැකො කියන තරං සුද්දවන්තයෙක් කියල…ඇම්ඩ…කොහොම හරි මොකෙක් හරි කරන දෙයක්, අපේ නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට නරක විදිහට බලපානවනං…අපි පුරවැසියො විදිහට ඒ ගැන අවධානයෙන් ඉන්ඩ ඕනෙ…

  17. සත්‍යය says:

    විජේදාස මහාතාගේ ව්‍යවස්ථාව පිළිබඳ දැනුම මෛත්‍රිපාල ට දීපු ලනුවෙන් හිතාගන්න පුලුවන්.
    මතකනේ හොර අගමැති පත්කිරීම