මැතිවරණයට පෙරම එජාපය පැරදේ.. එජාපෙ සුළු පක්‍ෂ වෙනම තරග කරන්න තීරණය කරයි.. එජාපය ලක්‍ෂ 30-35 සීමාවට ඇද වැටේ..

December 7, 2019 at 10:32 pm | lanka C news
මැතිවරණයට පෙරම එජාපය පැරදේ.. එජාපෙ සුළු පක්‍ෂ වෙනම තරග කරන්න තීරණය කරයි.. එජාපය ලක්‍ෂ 30-35 සීමාවට ඇද වැටේ..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණට සන්ධාන ගතවී සිටින සුළු පක්ෂ ගණනාවක් තනිව තරග කිරීමට තීරණය කර තිබේ.

මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පක්‍ෂ හා දෙමළ ජාතිකයන් නියෝජනය කරන පක්ෂ මෙසේ වෙනම තරග කිරීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයද වෙනම තරග කිරීමට සාකච්චා වෙමික් ඇත.

ඉන් පසු මැතිවරණ ප‍්‍රතිඵල අනුව සන්ධාන ගත වීම හෝ වෙන්ව කටයුතු කිරීම තීරණය කිරීමට නියමිතය.

මේ තත්ත්වය මත ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ලක්ෂ 55ක ප්‍රමාණය ලක්ෂ 35 ක සීමාවට පමණක් පසුබැසීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවනු ඇත.

දෙමළ ජාතික සන්ධානය, හකීම්, බදුර්දීන්, දිගම්බරම්, මනෝ ඇතුළු ඇතුළු සුළු පක්ෂ ලක්ෂ 20කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් වෙන්ව ලබා ගැනීම තුල එක්සත් ජාතික පක්‍ෂය දැඩි අසීරුවකට පත්වනු ඇත.

36,143 Viewers

11 Comments to “මැතිවරණයට පෙරම එජාපය පැරදේ.. එජාපෙ සුළු පක්‍ෂ වෙනම තරග කරන්න තීරණය කරයි.. එජාපය ලක්‍ෂ 30-35 සීමාවට ඇද වැටේ..”

  1. This is the exact address of the people living in this country. And also every bastards of traitors should mind that all minority people are living in this country with the mandate and assistance of majority of Sinhales. We must be aware of that as minorities.

    • sayumi says:

      මේක සිංහලයා ගොනාට අන්දන්න කරන උප්පරවැට්ටියක්. යූඇන්පියට මෙවර බොහෝ සිංහල චන්ද අඩු වුනේ – මුස්ලිම් අන්තවාදීන් සහ කොටි හිතවාදීන් හා එක්වූ නිසා බව ඔවුන් දැන් දන්නවා. ඒනිසා ඔවුන් ප්ලෑන් කරන්නේ අපිත් එක්ක දැන් අන්තවාදීන් නෑ කොටි නෑ. කියලා සිංහලයා ගොනාට අන්දලා ඔවුන්ට නැති වූ සිංහල චන්ද ටික යලි ලබා ගන්න. ඊටපස්සෙ යස අගේට දෙමල හා මුස්ලිම් අන්තවාදී පක්ශ ඔක්කොම එකතු කරගෙන ආණ්ඩුව පිහිටුවාවි. මේකට අහු නොවී ජනාධිපතිවරණෙදි වගේම සිංහලයා එකමුතු වෙමු. ගෝඨාභය ජනපති තුමාට පාර්ලිමේන්තුවේ 2/3බහුතරය ලබාදී කාටත් සමගියෙන් ඉන්න පුලුවන් ශක්තිමත් ආණ්ඩුවක් බිහි කරමු 🤗

      • sara says:

        Exactly correct. We should all togeter vote for Gota’s side for 2/3 mejority. Close all minority racism is a must.

      • ලක්වැසියා says:

        මේක UNP එකෙන් කුට්ටියක් කඩා ගන්න සුලු ජාතික අන්තවාදීන් කරන තවත් එක රඟපෑමක් විතරයි. වෙන්ව තරඟ කලොත් මුස්ලිම් මන්ත්‍රීවරු ගාන අඩුවෙන බව උන් හොඳටම දන්නව. කප්පම් ගත්තට පස්සෙ චන්දෙට කලින් මුන් ආපහු එකතු වෙනව. ගිය ජනාධිපතිවරණෙදිත් TNA එක සහය දෙන්නෙ නෑ කියල අන්තිමේදි කොන්දේසි වගයක් දාල සජිත්ට සහය දුන්නනෙ.

  2. Nim says:

    MEEKA RANI LAGE
    MODA PLAN EKAK WAGEE?
    👿👿👿👿👿

    • 😈👀 C I A 👀 😈 says:

      ලමයෝ ….
      ඔයා ලියන දෙය එක්කො සිංහල භාෂාවෙන් ලියන්න නැතිනම් ඉංග්‍රීසි බසින් ලියන්න..
      ඔය ලියන කිසිවක් අපි කියවන්නේ නැහැ ලමයෝ…😈😈

    • A SAGE says:

      The Majority Sinhala people should vote wisely in the forthcoming election too , just as they did in the last Presidential election,as otherwise the racialist minority politicians would try to exploit the situations by putting their unjust , cunning demands to give support to get the majority.

  3. බන්ඩා says:

    රාජපක්ෂලා සිංහල ජාතිවාදීන් යය් කියමින් යූඑන්පීයෙ සිංහල බෞද්ධ විරෝධී ගමනට කැමති දෙමළ සහ මුස්ලිම් වරැ 94%ක් පමණ ජනාධිපතිවරණයෙදී එජාපයට ඡන්දෙ දුන් බව ප්‍රතිඵලය ⁣රටේ ජන අනුපාත සමග විශ්ලේෂණය කල විට පැහැදිලි වෙනවා. එනම්: සජිත්ට ලැබුන ලක්ෂ 55න් ලක්ෂ 31ක් දෙමළ සහ මුස්ලිම්. සජිත්ට සිංහල චන්ද ලැබුනේ ලක්ෂ 24ය්. එන පාර්ලිමේන්තු මැතිවරණයට දෙමළ/මුස්ලිම් පක්ෂ තනි තනිව තරඟ කලොත් අර ලක්ෂ 31න් 75%ක් හෙවත් ලක්ෂ 23ක් පමන දෙමළ මුස්ලිම් පක්ෂ වලට ලැබේවි. ඉතිරියෙන් කොටසක් සමග ලක්ෂ 30ක උපරිමයක් එජාපයට ලැබේවි.

    • හෙලයා says:

      කවුරැ නායකය උනත් එජාපයට ලැබෙන්නෙ ආසන 50ය්.

  4. බෙදුම්වාදීන්ගේ හා අන්තවාදීන්ගේ ඊළඟ තුරුම්පුව ද්ර්හොහී ගුඇන්පිය සමග පාර්ලිමේන්තු බලය අල්වා ගැනීමයි.
    දේශප්‍රේමීනි ![විදෙශීයන්හි ඇතුළු] අවදිවව්!
    ජය ධරණී!

  5. සරා says:

    දැන් ‌ෙමොන නාඩගම නැටුවත් ‌ෙමෙවර මහ මැතිවරනයේදි යුඑන්පි එක මන්තුි ආසන 4.-50ට බහිනවා.ඒකෙනුත් 10ක් 15ක් රාජපක්ශලාගේ දැත් ශක්තිමත් කරන්න යනවා.මුං ‌ෙවෙනම ඉල්ලුවම හැම දිස්ත්‍රික්කයකම ‌ෙබෝනස් මන්ත්‍රි ධුරයත් ‌ෙපොහොට්ටුවට ලැබෙනවා.උතුරු නැගෙනහිර ‌ෙනොමැතිව.එතනම ‌ෙබෝනස් මන්ත්‍රි ආසන 17ක්.‌ෙකොහොමත් ‌ෙගෝඨාට මන්ත්‍රි ආසන 135ට වඩා ලැබෙනවා.2/3 මදි පාඩුව ඉතින් යුඑන්පි එකෙන් තමයි ගන්නේ.ඒනිසා එජාප පාක්ශිකයන්ට තියෙන් ‌ෙහොද මන්ත්‍රිලා ටිකක් පාර්ලිමේන්තු යවලා ඒගොල්ලෝ රාජපක්ශලාගේ දැත් ශක්තිමත් කරන්න ආන්ඩුවට යන විදිය කදුලි පිරි දැසින් බලා ඉන්න තමයි.‌ෙකොහොමත් තව අවුරුදු 10ක් යනකම් ලංකාවට ඉහලින් පායන්නේ රාජපක්ශලාගේ රශිමිය තමයි.‌ෙතොපි 2015 කුමන්ත්‍රන කරලා රාජපක්ශලා එල්ලෙව්වා.2015දිම කිව්වා නැවත රාජපක්ශලා බලයට ‌ෙගේනවා කියලා.අපි ඒක කරා.‌ෙගේමට ‌ෙගේම එලිපිට අපි දුන්නා.දැන් පුකේ ඇගිල්ල ගහගෙන ‌ෙවෙනදේ බලා ‌ෙගෙන ඉදපල්ලා.අනෙක අපි එජාපය කැලි කැලිවලට කඩනවා.ඒකත් බලාගෙන ඉදපල්ලා.

Main News