මැතිවරණයට මහින්ද රාජපක්ෂගේ පින්තූරය යොදා ගැනීම තහනම් කෙරේ..
December 11, 2017 at 10:00 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය භාවිත කිරීම තහනම් බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්රිය මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිසා වෙනත් පක්ෂයක අපේක්සකයන්ට ඔහුගේ පින්තූරය භාවිත කල නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.
මෙවර මැතිවරණයට තරග කිරීම සදහා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාටත් ලේකම් ධුරය දිමු ජයරත්න මහතාට ලබා දීමටත් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා කැමති වූ බවත් එමගින් ඔහු දෙවන වතාවටත් පක්ෂය රැක ගැනීමට කැපවූ බවත් ඔහු සදහන් කරයි.
කෙසේ වෙත්ත ඒකාබද්දයේ සිටින ඩීල් කාරයන් පිරිසකට පක්ෂය කඩන්නට උවමනා වු නිසා එම උත්සාහයද අපතේ ගිය බවත් ඔහු සදහන් කරයි.
Gembek Giya Uda.
E gemba namal neda?
Isura Devapriya. He is a childish fellow with ‘lorry’ talk that is not even considered to be legitimate.
Naha.. namal ape rata idiri anagataya palanaya karanna kenek
Comis Pollath Chanda Lakunata Aragena Godayannai Hithan Inne ..
Mahinda mahaththaya nathi karanne me “hora perakadoruwa”.kupadi namal..isselama maligawa wate race padala janadipathi warane paradduwa.ilagata maha mathiwarane paradduwa. dan game chandenuth paraddawala oka mahinda mahaththaya parata adala danna hadanne..
අවසාන මොහොත දක්වාම රාජපක්ෂ කල්ලිය උත්සාහ කළේ පොහොටිටුව පෙන්වා මෛත්රීපාල බය කරන්නයි.ශ්රීලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න කාටවත් බැහැ.රාජපක්ෂලා තෘෂ්ණාව දුරලා මීටවඩා වගකීමකින් කටයුතු කළ යුතුයි.මහින්ද නිසා ලැබෙන ජන්ද ටිකක් තිබුණත් එය ජයග්රහණයට ප්රමාණවත් මදි.
ආචාර්ය මැරවින් සිල්වත් එක්ක එකට උපාධිය කරපු එකෙක්.
What is this “ACHARYA” post?
Does it mean back smith?
Empty vessels make the greatest noise.
Mr Kautilya, Please wait and see what will happen to Mahinda Rajapakshe and his team patiently till end of the election.People are not response to this team positively.
Sugath,
When I read the last sentence, I couldn’t agree with Kautilya more.
පිස්සෙකුගේ විලාපයක් ලෙස තමයි පෙනෙන්නේ. ඉන්ග්රීසි බාශාවෙන් ලියනවානම් ආචාර්ය කෙනෙක් විදියට හරි හෝ වැරදි හෝ ලියන දැය වත් නිවරිදි ව්යකරන වියයුතු නේද. ඔබට හොදට සින්හලත් බැරිනම් ඉන්ග්රීසිත් බැරි නම් , කුමට ඔබගේ ආචාර්ය පදවිය.
Sugath,
The same way as you are asking from the others, you also should wait quietly till the end of the elections.
Sugath…. will see what will happen MS & his SLFP team !! they will get 5th place island wide…………!!!!
Hmmm… I wonder why the SLFP and the hopper king was so keen to join the party that will be in the 5th place !
මේ අපේ චම්ප නෙද කාලෙකින්
රුවන් උබෙ වැඩක් බලා ගනින්
පුදුම කැක්කුමක් නේ.
මාලිගව කැක්කුමක් තිබ්ව්නවානම් ඔය මාලිගාවට ,බෞද්ධ ආගමට තොපේ මහා එවුන් කරන දේවල් බලාපියව්.
එතකොට ශ්රී.ල.නි.ප.යේ පියා කියලා හිතාගෙන ඉන්න මයිත්රී හංසයෙක් ගහගෙන රට වෙතේ ගියේ?
මහින්දගේ පින්තූරයටත් බයාාාායියියියිිිඉඉඉඉඉඊඊඊඊඊඊඊඊ
If they are soooo scared of MR’s photo they sure know SLFP will become a bad no 3. My advise for SLFP is to canvass with photos of My3palan Ponil Ravi Bathurdeen and the dentist together
එතකොට ස්රී ලන්කා එකේ හිටපු සබාපති සහ අනුශාසක කියල අපේ මහින්ද මහතාගෙ රූපය උන් පවිච්චි කලොත් අපි මොකද කරන්නෙ……
this is the NEW power gamarala sirisena got after Mahinda went &smilled&spoke with BALUSENA without any shame at the wedding last thusrday &said MR ready&happy to work with gramasevaka sirsena who destroyed our motherland 100%