මැතිවරණයට ‘වියත්මග’ පෙන්වා අපේක්‍ෂකයන් වංචාවක.. වියත්මගෙන් දැනුම් දීමක්..

July 29, 2020 at 3:25 am | lanka C news
මැතිවරණයට ‘වියත්මග’ පෙන්වා අපේක්‍ෂකයන් වංචාවක.. වියත්මගෙන් දැනුම් දීමක්..

වියත්මග සංවිධානය නියෝජනය කරන පිරිස් අතරින් මෙවර මහ මැතිවරණයට තරග කරන්නේ ඉතා සීමිත පිරිසක් බව එම සංවිධානයේ ප‍්‍රධානියෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

ඇතැම් අපේක්‍ෂකයන් තමන් වියත්මග සංවිධානයේ යැයි පවසමින් දේශපාලන වාසි ලබා ගන්නා බවත් නමුත් ඔවුන් වියත්මගට සම්බන්ධ නොවන අය බවත් ගොඩහේවා මහතා කියා සිටියේය.

මෙවර බදුල්ල දිස්ත්‍රික්කයේ සඳහා වියත්මග නියෝජනය කරන එකම නියෝජනය වන්නේ ඕෂධී හේවාමද්දුම මහත්මිය බවත් ඔහු සඳහන් කළේය.

වෙනත් කිසිදු අයෙක් වියත්මග නියෝජනය කරමින් බදුල්ලට තරග නොකරන බවද එවන් අය සම්බන්ධයෙන් තම සංවිධානය කිසිදු වගකීමක් නොදරන බවත් ඔහු පැවසීය.

1,197 views

31 Comments to “මැතිවරණයට ‘වියත්මග’ පෙන්වා අපේක්‍ෂකයන් වංචාවක.. වියත්මගෙන් දැනුම් දීමක්..”

  1. බූරු පුතාණෝ සජිත් says:

    When you are a member of the worlds oldest profession you don’t need any other qualification.

    • kkuruwita says:

      දන්නෙ නැති මඟුල් කියල කුහක ඊර්ෂ්‍යාවට මඩ ගහන්න එපා. මඩ ගහන්නෝ ඉන්නෙ මඩේ නිසා එවුන්ට කියන්නෙ මඩ කරියෝ කියලයි. අපි මඩ කරියෝ නොවී ඉන්න බලමු. දන්න ඇත්ත වැදගතෙකු ලෙස කතා කරමු. !!!

      • Alapaluwa says:

        මෙවර බදුල්ල දිස්ත්‍රික්කයේ සඳහා වියත්මග නියෝජනය කරන එකම නියෝජනය වන්නේ ඕෂධී හේවාමද්දුම මහත්මිය. හොඳමයි සෑර් හරි සංතෝෂයි. 😀

  2. අබරන් says:

    මෙයත් අර බැංකු හොරා රවී වගේම හොරෙක් තමයි. ගම්පහ අනෙකුත් සියලුම අපේක්ෂකයෝ තරහ කරගෙන තනි මනාප පොරයක් ගෙනියන්නේ.

    • kkuruwita says:

      මනාප දීම මිනිස්සුන්ගේ වැඩක්. පොර කෑවට, ගහ ගත්තට, ඇනුම් බැනුම් කිව්ව ඒවා අහල මිනිස්සු මනාපය දෙන්නෙ නැහැ. තමන්ලා තරහා ගන්නත් එපා. තරහා වෙන්නත් එපා. මොකද මනා ප දෙන්නෙ මිනිස්සුනෙ. හොඳට කවුරුත් මතක තියා ගන්න මනාපය බලෙන් ගන්න බැරි බව.

  3. Bi Janathawa says:

    ඕෂධී කියන්නෙ නාල ක ගොඩහේවා වගේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාපු අමනයෙක් නෙමෙයි. උගත්කම එකක්, රටට ජාතියට ආදරේ කිරීම තවත් එකක්. පටල ගන්න එපා.

  4. අගමැති සීයා says:

    මීගමුවේ කුඩු ලන්සා වියත් මග සාමාජිකයෙක් නේද?

  5. Hari says:

    කොහද වියාත් ම‍ග,ජනතාවම අතර මග

  6. දේශප්‍රේමියා says:

    වියතෙක් කියන එකේ තේරුම ලගදි වෙනස් කරලා වගේ….😂

  7. අපේ රට says:

    බයිල නොකිය සැබැ සැබැ “වියත්මග” අපේක්ෂකයන්ගේ නාමාවලිය මැතිවරණයට පෙර ජනගත කරන්න. කතාව අහවරයි, ජනයා තින්දුකරයි.

  8. Jagath says:

    නංගි පෙන්නලා අක්කාව දෙන්න හදන්නේ. අනේ රාජපක්ෂලා ගේ දේශපාලනේ.

Main News