මැතිවරණයට ‘වියත්මග’ පෙන්වා අපේක්‍ෂකයන් වංචාවක.. වියත්මගෙන් දැනුම් දීමක්..

July 29, 2020 at 3:25 am | lanka C news
මැතිවරණයට ‘වියත්මග’ පෙන්වා අපේක්‍ෂකයන් වංචාවක.. වියත්මගෙන් දැනුම් දීමක්..

වියත්මග සංවිධානය නියෝජනය කරන පිරිස් අතරින් මෙවර මහ මැතිවරණයට තරග කරන්නේ ඉතා සීමිත පිරිසක් බව එම සංවිධානයේ ප‍්‍රධානියෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

ඇතැම් අපේක්‍ෂකයන් තමන් වියත්මග සංවිධානයේ යැයි පවසමින් දේශපාලන වාසි ලබා ගන්නා බවත් නමුත් ඔවුන් වියත්මගට සම්බන්ධ නොවන අය බවත් ගොඩහේවා මහතා කියා සිටියේය.

මෙවර බදුල්ල දිස්ත්‍රික්කයේ සඳහා වියත්මග නියෝජනය කරන එකම නියෝජනය වන්නේ ඕෂධී හේවාමද්දුම මහත්මිය බවත් ඔහු සඳහන් කළේය.

වෙනත් කිසිදු අයෙක් වියත්මග නියෝජනය කරමින් බදුල්ලට තරග නොකරන බවද එවන් අය සම්බන්ධයෙන් තම සංවිධානය කිසිදු වගකීමක් නොදරන බවත් ඔහු පැවසීය.

1,782 views

31 Comments to “මැතිවරණයට ‘වියත්මග’ පෙන්වා අපේක්‍ෂකයන් වංචාවක.. වියත්මගෙන් දැනුම් දීමක්..”

  1. purawasi says:

    Badullata niyama viyathek dala inne.

    • කොළඹ බයියා says:

      වියත් මගේත් හොද අය ඇති. හැබැයි කියත් කාරයොත් ඉන්නවා. ඒ කියත් කාරයෝ කපන එක තමයි කරන්නේ.

      අතිගරු ජනාධිපති තුමාට මේ බව පෙනිලත් ඇති.

      මේ අයත් මුල ඉදලම ට්‍රයි එක දීගෙන ඉදලා තියෙන්නේ පර්ලිමේන්තුවට රින්ගා ගන්න හා ඉහළ තනතුරු ගන්න තමයි.

      ඒ කෙසේ වෙතත්, අතිගරු ජනාධිපති ගෝටබය රාජපක්ෂ හා ගරු අගමැති මහින්ද රාජපක්ෂ අගොස්තු 05 ,පිහිටවන ආන්ඩුව යටතේ රටට සෞභාග්‍යය උදාවෙනවා නියතයි.

      එකතු වෙමූ. පොහොට්ටුව දිනවමු.

      • Bi Janathawa says:

        කිරි කලේට ගොමත් දාල ලු, ඒත් අපේ දරුවන්ට උජාරුවට බොන්න දෙමු ලු

    • Piyadasa says:

      අපිත් ඒදවස්වල උගතුන් පාර්ලිමේන්තු යවන්න කියල කෑගැහැඋව තමයි. ඒත් මට මේ නාලක ගොඩහේව කියන උගතට චන්දෙ දෙන්න හිතෙන්නෙනෑ උගෙ මූනයි පච හිනාවයි දැක්කහම. ටිකක් හිතලබලන්න අපි වාහනයක් කැඩිල පාර අයිනෙ යින්න වෙලාවකට කවදාවත් පාරෙයන උගත් බුද්දිමත් මහත්වරු ඇවිත් උදව්කරලතියනවද?

      • Bi Janathawa says:

        නාලක ගොඩහේවා කියන්නෙත් 2015 දි මහින්ද මහත්තයව ගෙදර යවන්න පාර කපපු ජඩ හොරෙක්. එතුමා “අපි හොරුන්ව ආරක්ෂා කලා හාමුදුරුවනේ” කිව්වෙ ඔය හොරා ගැනත් එක්ක.

        • SKF says:

          නාලක තමා බැංකු හොරු කරපු මගදියේ තරම මුලින්ම වීඩියෝ එකකින් කරලා එලියට දැම්මේ. ඒකට පලිගන්න බැංකු හොරු නාලකව හිරේ දැම්මා. නාලක හොද නිසයි ගෝඨා වියත් මගැට ගත්තේ. බැංකු හොරුන් නාලකට පාර්ලිමේන්තු යයි කියල පණ බයේ ඉන්නෙ.

  2. Abba says:

    Pl publish the qualifications of Oshadi similar to you do

  3. බදුල්ලෙ වියත්මගෙන් ඉන්න එකම වියත් අපේක්ශිකාව ඕෂධීලු😆😆🤣 නාම යෝජනා දීල තියෙන්නෙ නාමයෝජනා මණ්ඩලයේ බූරුවෙක් ඉදලලු..😆😆😂😂🤣🤣

    • තුන්වෙනි බලවේගය says:

      වියත් මග එයාලගෙ වැඩ බලාගනියි. ජෙප්පෝ කලබල වෙන්න ඕනෙ නෑ. රටට කෙලවපු පාන්ඩුවට දිගටම පස්සෙන් ඉදන් බැකප් දුන්නෙ ජෙප්පො. හොරුන්ට ත්‍රස්තවාදීන්ට කිරි පෙවුවේ ජෙප්පො.

      1.) මහ බැංකු වංචාව කරාමත් ජෙප්පෝ ආණ්ඩුවෙන් ඉවත් උනේ නෑ. ආණ්ඩුවට සහය දුන්නා.

      2.) පාස්කු බෝම්බ ගැහුවයින් පස්සෙත් ජෙප්පෝ ආණ්ඩුවෙන් ඉවත් උනේ නෑ. ආණ්ඩුවට සහය දුන්නා.

      සමාජවාදී දර්ශණය කුමක් උවත් ජවිපෙ ඉන්න සෙට් එකට එය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නෑ. ජෙප්පො නිසා අපේ චන්ද අපතේ යාමක් පමණයි.

  4. Sirimal says:

    Then is that candidate from Minuwangda area who is talking big and acting as a very honest personality a educated viyathmaga candidate.

  5. tharaka says:

    Oshadi wiyathek da? ammooooo

  6. Ronnie says:

    Bolage viyath kama penawa a wage mas kali ennakota. Thopi okkoma 1 yi

  7. MD says:

    Api danna osadi wiyatekda kiyala apita danma kiwa nohaki wuwath pakshaya wenuwen wishala karyak karyabarayak karana bawanam dutuwemi.Obata Jayawewa!

  8. praba says:

    ඇත්තටම ඕෂධී වියතෙක්ද? ඇයට ඇති උගත්කම් මොනවාද? පෙන්වා දෙන්න. නාලක ගොඩහේවා මහත්තයා එක්ක කොහොමද ඇය සම කරන්නේ. මේ ගැහැනු අය මොනවටද මේවට ගාවගන්නේ. ඔන්න වරද්දගන්න තැන්.

  9. Kiyth Gala says:

    This clearly shows the standard and quality of the Wiyath Maga!

  10. saman says:

    ඔශදී වඩා වෙන මොන වියත්තුද?

Main News