මැතිවරණයට විරුද්ද පෙත්සම් ප‍්‍රතික්‍ෂෙප වීම සමගි ජන බලවේගයේ ජයග‍්‍රහණයක්..- මහ ලේකම්

June 4, 2020 at 6:48 pm | lanka C news
මැතිවරණයට විරුද්ද පෙත්සම් ප‍්‍රතික්‍ෂෙප වීම සමගි ජන බලවේගයේ ජයග‍්‍රහණයක්..- මහ ලේකම්

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ගොනු කරන ලද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම සමගි ජනබලවේගය ලද ජයග්‍රහණයක් යැයි එම පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

මැතිවරණයක් පැවැත්වීමට තත්ත්වය යහපත් යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශයට පත් කළ පසු මැතිවරණයක් පැවැත්වීම සුදුසු යැයි ද ඔහු පැවසීය.

කෙසේ නමුත් රටේ ජනතාව ගැන නොසිතා මැතිවරණය මැයි 15 වැනිදා වුවද පැවැත්වීමට ආණ්ඩුව සූදානමින් සිටි බවද ඔහු කීවේය.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

249 views

37 Comments to “මැතිවරණයට විරුද්ද පෙත්සම් ප‍්‍රතික්‍ෂෙප වීම සමගි ජන බලවේගයේ ජයග‍්‍රහණයක්..- මහ ලේකම්”

  1. පොඩි එකා says:

    වැඩක් නෑ… ඒ මිදි තිත්තයි….

  2. නරියට වෙච්ච දේ ” මිදි තිත්තයි ” කිව්වලු හුක්කි හුක්කි හුහුහු

  3. chandapala says:

    මොලේ අවුල් වෙච්ඡ මේ පට්ට බුරුවන්ද රටේ බලය ඉල්ලන්නේ. චන්දෙන් කුජිත උනාමත් මුන් කියයි පැරදුන එක හොඳා කියල. ඒහින්ද අපේ චන්ද මුන්ට දිලා නිකන් ඇන ගන්නෙ මක්කටෙයි.

  4. ප්‍රේමනාත් says:

    මෝඩ පුතානෝ සජියටම ගැලපෙන ලේකමා.
    කඳයි බඩයි ඇර මොලේ කලඳක් නෑ.

  5. පිස්සු කොළ පුසෙක් says:

    මට ඇහූනෙ. නෑ.,….මූල් අකූරු දෙක….ගි.ලින්නෙ නැතූව පි.ලිගනින්කො මාර. ප. රා…ජයක් කියල දැන් අල්ලට අරන්ලෙවකාපිය බන්ඩො.

  6. Ratana says:

    Bola paharayooo etakota topi nadu demma toge ammage parliament eka kendaeanna kiyalada, topita puken yanna w3nne rata kapu pahara hetya, kattata enavena widihata diwa hetena pettata topi kiyana ewata me rate minissu chande denne ne, rate aeasanawata upanna kala kanni

  7. Kamal Italy says:

    මුන්ට සරමේ රෙවිල අනේ එහෙ වුන එක හොඳයි නැත්නම්, බඩට හොඳ නැහැ කියනවා. මැතිවරණයෙන් පස්සේ මුන්ට බඩයන්නේ චන්ද දායකයෝ ඉස්සරහ

  8. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අපි මෙච්චර කල් හිතුවෙ මද්දුමේ ඉන්නෙ හොඳ සිහියෙන් කියලයි.දැන් බලන කොට මානසික රෝග වගේ බෝ නොවන රෝගත් බෝවෙන ඝණයට වැටිල​.පුතාණෝගෙ අගමැති හීනෙත් එක්ක සසඳන කොට මද්දුමේටත් මානසික රෝගෙ බෝවෙලා තියෙන්නෙ එයාගෙන් කියන එක නම් ටක්කෙටම කියන්න පුළුවන්.අපරාදෙ මද්දුමේ.

  9. Ronnie says:

    Muta pissu kiyala mata vitharada hithenne???? Muge lokkatath ekka!!!!

  10. Niru says:

    SBW leadership is hollow just like its leader Premadasa. They get up in the morning because they are still living and do and say the most regrettable and stupid things.
    Look at some of their leaders Kirialle, Awamangala and Harsha of VW fame.

Main News