මැතිවරණයට වෙනත් දිනයක් නම් කරන්න සූදානම් බව මැතිවරණ කොමිසම කියයි..

April 22, 2020 at 3:26 am | lanka C news
මැතිවරණයට වෙනත් දිනයක් නම් කරන්න සූදානම් බව මැතිවරණ කොමිසම කියයි..

මැතිවරණය පැවැත්වීම සඳහා දැනට ප්‍රකාශ කර ඇති ජුනි 20 දිනය නැවත සමාලෝචනය කිරීමට මැතිවරණ කොමිසමෙන් සූදානම් බව දැනුම්දී තිබේ.

ඊයේ පැවති පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේ දී කොමිසම විසින් මෙම මේ බව සඳහන් කර ඇත.

මැයි 03 වැනි දාට පෙර පවතින තත්වය සමාලෝචනය කිරීමෙන් පසු දැනට ගැසට් කර ඇති ජුනි 20 දින හෝ නව දිනයක් ලබා දෙන බව මැතිවරණ කොමිසම විසින් සඳහන් කළ බව ඊට සහභාගී වූ පක්ෂ නියෝජිතයෝ පැවසූහ.

මැයි 4 දින අපේක්ෂකයන් සඳහා මනාප අංක ලබා දෙන දීමටත් එහිදී පවතින තත්ත්වය සමාලෝචනය කර නව දිනයක් ප්‍රකාශ කිරීම හෝ නොකිරීම සිදුකරන බවද කොමිසම් විසින් සඳහන් කර ඇත.

321 views

14 Comments to “මැතිවරණයට වෙනත් දිනයක් නම් කරන්න සූදානම් බව මැතිවරණ කොමිසම කියයි..”

  1. Sisil Wimalasekera, Madampe says:

    You are trying to Block Parliament Election

    • ඩොක්ටර් සජී පුතා says:

      ඕක කොරෝනා බෝ කරල ජනතාව මරන මැතිවරණයක් නිසා වහාම ඕක නවත්වලා පරන පාර්ලිමේන්තුව රැස් කොරන්න.

      • රත්නපාල says:

        මේ උත්සහය කොරෝනා වලින් ජනතාව බේරා ගැනීමට නොවේ. පරණ පාර්ලිමෙන්තුවේ හිටපු පාදඩ බල්ලන්ව කෙසේ හෝ කැලේ පාරකින් රැගෙන ගොස් නැවත එහි වාඩිකරවීමටයි. මැතිවරනය අවුරුදු ගණනක් ප්‍රමාද කලත් කමක් නැත. පරණ පාර්ලිමෙන්තුවේ හිටපු පාදඩ බල්ලන්වට ජනතා චන්දයකින් තොරව නැවත පාර්ලිමෙන්තුවට පැමිණ වාඩිවීමට ඉඩ දිය යුතු නොවේ.

  2. The VOTERS says:

    ” Defeat for Corona Virus
    and Victory for Democratic rights of the people”.

  3. චන්දදාස says:

    කොරෝනා වසංගතය අවසන් වන තුරු අපේක්ෂකයන්ට මනාප අංක නිකුත් නොකර සිටීමට මැතිවරණ කොමිසම ක්‍රියා කල යුතුය. යම් හෙයකින් මැයි 4 වන දින මනාප අංක නිකුත් කිරීමක් සිදු කෙරුනොත්, ඉන් සිදුවන්නේ, කොරෝනා නිසා විපතට පත් ජනතාවට සහන සලසන මුවාවෙන්, මනාප අංක සලකුනු කරන ලද බඩු බෙදා දීම අපේක්ෂකයන් විසින් ආරම්භ කිරීමත්, එය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් මෙන්ම කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමට හේතු වීමත් ය. එම නිසා රට යළි සාමාන්‍ය තත්වයට පත් කෙරෙන තුරු, අපේක්ෂකයන් ට මනාප අංක ලබා නොදී සිටීමට මැතිවරණ කොමිසම වග බලා ගත යුතු ය.

    • sara says:

      Menna jeppek chandeta baye dagalanawa

    • රත්නපාල says:

      මෙතන ඉන්න කටු කන බල්ලන් දඟලන්නේ කොරෝනා වලින් ජනතාව බේරා ගැනීමට නොවේ. පරණ පාර්ලිමෙන්තුවේ හිටපු පාදඩ බල්ලන්ව කෙසේ හෝ කැලේ පාරකින් රැගෙන ගොස් නැවත එහි වාඩිකරවීමටයි. මැතිවරනය අවුරුදු ගනනක් ප්‍රමාද කලත් කමක් නැත. පරණ පාර්ලිමෙන්තුවේ හිටපු පාදඩ බල්ලන්ව ජනතා චන්දයකින් තොරව නැවත පාර්ලිමෙන්තුවට රැගෙන ආ යුතු නොවේ.

      • චන්දදාස says:

        පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමට මම මුලුමනින්ම විරුද්ධය. මම, විසුරුවාහැර ඇති පාර්ලිමේන්තුවේ 225 ට මෙන්ම, ඊළඟට පත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ 225 ට ද විරුද්ධ අයෙක්මි. මට අවශ්‍ය ඡන්දය කල්දමා 225 අනවශ්‍ය බව රටට ඒත්තු ගැන්වීමට මිස විසුරුවන ලද පාර්ලිමේන්තුව යළි ක්‍රියාත්මක කිරීමට නොවේ. 2019 නොවැම්බර් ජනාධිපතිවරණ ප්‍රතිඵලය සමග 2015 දී පත්වූ පාර්ලිමේන්තුව මල මිනියක් බවට පත්වූ අතර එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මගින් සිදු කෙරුනේ, මල මිනිය වල දැමීමයි. ජනාධිපති, හමුදාව සහ සෞඛ්‍ය සේවය ආදිය විසින් කරගෙන යන වැඩකොටස නිසා තමන්ගෙන් රටට සිදුවන සේවයක් නැති බව ජනතාවට පෙනී යාවි යැයි 225 බිය වී සිටියි. 225 න් කොටසක් පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස කියන අතර තව කොටසක් ඡන්දයක් පැවැත්විය යුතු යැයි කියයි. පාර්ලිමේන්තුව යළි කැඳවීම යනු වල දමන ලද මල මිනියක් යලි ගොඩ ගැනීමක් පමණි. ඉන් සිදුවන සෙතක් නැත. 2020 අගෝස්තුව පසු වූ පසු, කොහොමත් පාර්ලිමේන්තුව කල් ඉකුත්වන නිසා, ඉන් පසුව පාර්ලිමේන්තුව යළි කැඳවීමේ ඉල්ලීම නිකන්ම, අවලංගු වෙයි. එම නිසා, 2020 අගෝස්තුව පසු වන තුරු ජනාධිපති විසින් ඡන්දයක් පැවැත්වීමෙන් ද තොරව, පාර්ලිමේන්තුව යළි කැඳවීමෙන් ද තොරව, රට පාලනය කර පෙන්වා, 225 අනවශ්‍ය බව ජනතාවට වටහා ගැනීමට ඉඩ හැරිය යුතු ය.

      • අබරං ආතා says:

        හරියටම හරි බොලං. මු හදන්නේ ඕක කොරගන්න තමා. එවා කොහෙද ඕං අපි එක්ක

  4. කෝ රොනාල්ඩෝ says:

    මේක කලින්ම කිව්වම මෙතන කටු කන බල්ලෝ ටික බුරාපු බිරිල්ල..මොළයක් කියලා දෙයක් ඇත්තෙම නැති හැටි.

    • රත්නපාල says:

      මෙතන ඉන්න කටු කන බල්ලන් දඟලන්නේ කොරෝනා වලින් ජනතාව බේරා ගැනීමට නොවේ. පරණ පාර්ලිමෙන්තුවේ හිටපු පාදඩ බල්ලන්ව කෙසේ හෝ කැලේ පාරකින් රැගෙන ගොස් නැවත එහි වාඩිකරවීමටයි. මැතිවරනය අවුරුදු ගනනක් ප්‍රමාද කලත් කමක් නැත. පරණ පාර්ලිමෙන්තුවේ හිටපු පාදඩ බල්ලන්ව ජනතා චන්දයකින් තොරව නැවත පාර්ලිමෙන්තුවට රැගෙන ආ යුතු නොවේ.

  5. හෙලයා says:

    මේ ගොබ්බ වියවස්තා අටමගල් කුණු කූඩයට දමා.. රටට සහ කාලයට ගැලපෙන, මනුෂ්‍ය බුධ්ධියට නිගා නොදෙන නව ක්‍රමවේදයක් සකස් කල යුතු කාලය එලබ ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.

  6. ExUNPer says:

    Even top professionals become useless idiots when they touch politics.
    Lesson: do not touch politics. Keep your honesty and work for the benefit of the country.

Main News