මැතිවරණයෙන් අපට 2/3 ලැබීම ඉරහද සේ විශ්වාසයි..
June 5, 2020 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම ඉර හඳ මෙන් විශ්වාසය යයි හිටපු රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
අද විපක්ෂය ජනතාවට මුහුණ දී ගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඔවුන් මේ වනවිට මැතිවරණයට දැඩි බියක් දක්වන බවත් ඔහු පැවසීය.
අද විපක්ෂයේ සිටින විටද ඡන්දයට බය ඔවුන් ආණ්ඩු කරන විටද මැතිවරණවලට බය වී සිටි බව ඔහු සඳහන් කළේ ය.
හිටපු ඇමැතිවරයා හිටපු රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේ කළුතර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
මේ මහ මැතිවරණයෙන් පොහොට්ටුවට කෙළවෙනවනම් කෙළවෙන්නේ මේ වගේ මෙලෝ රහක් නැති හාල්පාරුවන් නිසාවෙනි. යම්තමින්වත් ගොඩ එනවනම් එන්නේ වියත්මඟ කට්ටියගේ පිහිටෙනි.
MEYA KIYAPU GAMAN LANKAWE JANATHAWA ANDUWATA DEIDA.NIKAN THIYENA KATIN ONA DEYAK KIYANNA PULUWAN.AHEMA EWATA PUBLICITY DENAWADA LANKA C .MU MUGE NADUWA GENA KATHA NEHA .
ඇත්තෙයි, එච්චර තියේනං අපි මක්කටයි ජන්දය දෙන්න දගලන්නෙ
මිනිස්සුන්ට එදාවේල කන්න නැතුව ඉන්නවා .,, මුං මේ මගුල් 2/3 ක් ගැන මරැ කියවනවා.
balan indako thunen deka labenakam
It’s better to keep these faces away from media otherwise GR will loose his credibility. We do not like UNP or SJB or JVP but this type of persons are the same. We need people with a vision to soulder GRs effort.
Kanna witara neme ban huk-kanna natiwa inne
GU-VP-බමුණා ge amma hoda hinda yatam $1.50 dila lolipop kara gatta
Waren chande ellanna. .. Ellanawa thoge 2/3 watee. ..
සිහින කුමාරවරැ
කටමැත දෙඩෙව්වොත් තියෙන ටිකත් නැතිවෙයි. ගෝටා නමට ලැබෙන චන්ද මිස තොපි එකෙකුටවත් මේ පාර චන්ද නෑ.