මැතිවරණයෙන් අපි විශිෂ්ඨ ජයක් ලබනවා.. සිරිකොතට බලෙන් පැන රනිල් පන්නා එජාප බලය අල්ලා ගන්නවා..

May 20, 2020 at 12:00 pm | lanka C news
මැතිවරණයෙන් අපි විශිෂ්ඨ ජයක් ලබනවා.. සිරිකොතට බලෙන් පැන රනිල් පන්නා එජාප බලය අල්ලා ගන්නවා..

ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජනබලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව එම පක්ෂයේ අපේක්ෂක කුරුණෑගල දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එම විශිෂ්ඨ ජයග‍්‍රහණයෙන් පසු තම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂ බලය අල්ලා ගන්නා බව ඔහු පැවසීය.

ජන බලය සහිත පක්ෂය ලෙස මැතිවරණයෙන් පසු සිරිකොත ඇතුළු වන බව ඔහු කීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මීට පෙර සජිත් පිල විසින් කියා සිටියේ මැතිවරණයට පෙර රනිල් පන්නා දමා එජාපයේ බලය අල්ලන බවය.

එක්සත් ජාතික පක්‍ෂය පවසන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු පිරිස දැන් එජාපයේ නොවන නිසා ඔවුනට එජාපයේ කිසිම අයිතියක් නැති බවයි.

94 views

29 Comments to “මැතිවරණයෙන් අපි විශිෂ්ඨ ජයක් ලබනවා.. සිරිකොතට බලෙන් පැන රනිල් පන්නා එජාප බලය අල්ලා ගන්නවා..”

  1. Walimuni Abeysekera says:

    His prediction was before the election.. Sajith would win by 0.6 Million votes if contested against the present President.
    The final result was Sajith lost by almost 1.6 Million votes.. off by 2.0 Million ( his prediction + actual votes)

    Looks like this man predict things after a couple of shots plus using other illegal things.

  2. sena says:

    ඔය වාගෙ දෙයක්වත් කරන්න බලන්න මහජනයාගෙ මුදල්නිකන් කාකා ඉන්නෙ නැතිව

Main News