මැතිවරණයෙන් ජයගෙන හොරොවුපතාන සුරපුරයක් කරනවා..- සජිත්

July 20, 2020 at 3:28 am | lanka C news
මැතිවරණයෙන් ජයගෙන හොරොවුපතාන සුරපුරයක් කරනවා..- සජිත්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කළ පසු හොරොවුපතාන කොට්ඨාසය සුරපුරයක් බවට පත් කරන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

කහටගස්දිගිලිය ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදී ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයාට සහයෝගය පළ කරමින් මෙම ජන හමුව පැවැත්වින.

11,562 Viewers

28 Comments to “මැතිවරණයෙන් ජයගෙන හොරොවුපතාන සුරපුරයක් කරනවා..- සජිත්”

  1. Mongala says:

    Horowpathane usa ewnta security jobs
    Miti ewunta labourer jobs
    Ganunta paads
    Maasekata 20000
    Wathu denwa

    Habayi raata taata saji putha gewal pilikanne ringanawa

    Awulak naa ne 😆😆😆😆😆

  2. Gini says:

    ☎️ You should change your sing to 🎅 this, because you give everything for free.

  3. Saibal says:

    Aneee gono !! Yatata endalada? Every small town will be a surapuray …….. get real. You are all fart no shit….you would be a disaster if elected… get lost.

  4. රජරැටියා says:

    අනේ බං කොලුවෝ බොට පහුගිය වංගියේ රනියා එක්ක ඔය සුරපුරේ කොරන්න තිබුණා නොවැ. යහපාලනේ කෑ මොර දුන්නා .අපේ රජකාලේ නිධන් ගොඩගන්ට නේද බොල හොරගල් අහුලන්නේ. අපේ නුවර කලාවිය ගෝඨාභය ජනාධිපතිතුමා මහි්න්ද මහත්තයයි අපේ සංස්කුරුතියට හොද විදියට හදලා දෙනවා බොල.

  5. Saradiel says:

    පිස්සුව හොදටම තදවෙලා ලගින් ඉන්න අය ප්‍රවේසමෙන්

  6. HUKARIS says:

    Sajith nohoth Nuuthana Aladin.

    Puduma pahana redda asse, eaka atagala, 20,000/= begin denawalu, Idam denawalu, arava denavalu, meva denawalu.

    Apith kemathi Anthappura denawanam. Hebei wiyadam walata sallith denna ona.
    Ehemanam mage chandaya sure.

  7. Jeewanie Kariyawasam, chilaw says:

    සජිත් අගමැති වුනොත් වතුකම්කරුවන්ට ඉඩම් දෙනවා.
    ඒතකොට ඉඩම් හිමිකාර සමාගම් වලට සිද්ධ වෙනවා
    තේ කොල කඩන්ඩ.

    කොහොමද ප්ලැකනිල් මොලේ?

Main News