මැතිවරණයෙන් ජවිපෙත් කැළඹෙයි.. අනුරට නායකත්වයෙන් ඉවත් වී ලාල්කාන්තට දෙන්නැයි ඉල්ලීම්..
August 9, 2020 at 10:32 pm | lanka C news
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් අනුර කුමාර දිසානායක මහතා ඉවත් විය යුතු යැයි එම පක්ෂය සමඟ ඉතා සමීපව කටයුතු කරන රංගන ශිල්පිනියක් වන අනෝමා ජනාදරී මහත්මිය සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දී ඇත්තේ බිම් මට්ටමට තේරෙන බසින් ආමන්ත්රණය කළ හැකි කේ.ඩී. ලාල්කාන්ත මහතාට පක්ෂයේ නායකත්වය බාර දිය යුතු බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඇය මෙම අදහස පල කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයෙන් දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර මන්ත්රී ආසන 03 දක්වා ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය අඩුවී තිබේ.
බුවාලා කෙලව ගත්තා රනිල් රැකලා මතකද මහ බැංකුව විදින කොට හඹන්තොට වරාය දෙන කොට තෙල් ටැංකිදෙන කොට කොළඹ වරාය දෙන්න අත්සන් කොරන කොට මුං එකෙක්වත් මීක් ගැවාද නැ රනිලා සහ යමපාලනය රැකලා හඹ උන මුදල් ටික සාක්කුවෙ දමාගත්තා ඉතින් මුන් සමාජවාදියෝද <<<????
කාල් ලාන්ත තමා සුදුසු…. එනමුත් දැනටම වික්කමසිංහගෙ ලෙඩේ අකුදිට වැලැඳිලා තියෙන්නෙ
Anura is s great leader. We do not need any change.
Lal has his own responsibilities given by the party.
As a citizen Anoma can express her opinion.
But cnews cannot take unnecessary advantages out of it.
සුනිල් පෙරේරා ජවිපෙ නායකත්වයට පත් කරන්න.ඔහු අකමැති නම් චතුර සේනාරත්න පත් කරන්න.
එයාල හොදට කනව බොනව
හිගන්නො නෙවි
සමාජිකයො කෙට අරන් හිගාකනව
60000/= paksaya wenuwen jeewitaya dunna
Pitaratin ena salli koooo?