මැතිවරණයෙන් දිනා සජිත් අගමැති වූ පසු ජනාධිපති සමග රට කරන වැඩපිලිවෙල හදලා අවසන්..

June 15, 2020 at 3:50 pm | lanka C news
මැතිවරණයෙන් දිනා සජිත් අගමැති වූ පසු ජනාධිපති සමග රට කරන වැඩපිලිවෙල හදලා අවසන්..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අගමැති සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් රට ඉදිරියට ගෙන යාමට වැඩ පිළිවෙළක් සකස් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ගෝඨාභය මහතා සමගින් එක්ව රට වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් යැයිද ඔහු පැවසීය.

මෙම මැතිවරණයෙන් ජය ගැනීම ගැන සමගි ජන බලවේගය දැඩි විශ්වාසයක් තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය වන්නේ වැඩ කළ හැකි සහ අලුතින් සිතන පිරිසක් නම් ඒ වෙනුවෙන් ඔහුට තම පක්ෂයේ සහයෝගය ලබාදෙන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

133 views

58 Comments to “මැතිවරණයෙන් දිනා සජිත් අගමැති වූ පසු ජනාධිපති සමග රට කරන වැඩපිලිවෙල හදලා අවසන්..”

  1. Buddhadasa says:

    This man always live in the Cuckoo land! A failure, fool and an embarassment for the educated and wise father.

  2. Kgs basnayake says:

    Moo hodai kolamba kaanu hodanna
    Kaanu kata
    Mada paala
    Boru upadi kaarayek
    A liar

  3. MAHATUN says:

    parajayen passe mokakda karanne kiyalath hituwoth hodaaa…….i,

  4. අල්ලපු ගෙදර තිනන් says:

    වැඩ පිළිවෙල හදලා ඉවරයි කව්වනේ? එතකොට ඔය වැඩපිළිවෙළේ කවදද. මහ බැංකුව ආපහු කොල්ලකන්නේ?

  5. Pasbara says:

    Has anyone seen Harsha De Silva’s “PALACE” (Maligava) in Colombo-7? He should reveal how he built that palace and where he got the money to build such a big house.

Main News