මැතිවරණයෙන් දිනා සජිත් අගමැති වූ පසු ජනාධිපති සමග රට කරන වැඩපිලිවෙල හදලා අවසන්..

June 15, 2020 at 3:50 pm | lanka C news
මැතිවරණයෙන් දිනා සජිත් අගමැති වූ පසු ජනාධිපති සමග රට කරන වැඩපිලිවෙල හදලා අවසන්..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අගමැති සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් රට ඉදිරියට ගෙන යාමට වැඩ පිළිවෙළක් සකස් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ගෝඨාභය මහතා සමගින් එක්ව රට වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් යැයිද ඔහු පැවසීය.

මෙම මැතිවරණයෙන් ජය ගැනීම ගැන සමගි ජන බලවේගය දැඩි විශ්වාසයක් තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය වන්නේ වැඩ කළ හැකි සහ අලුතින් සිතන පිරිසක් නම් ඒ වෙනුවෙන් ඔහුට තම පක්ෂයේ සහයෝගය ලබාදෙන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

350 views

58 Comments to “මැතිවරණයෙන් දිනා සජිත් අගමැති වූ පසු ජනාධිපති සමග රට කරන වැඩපිලිවෙල හදලා අවසන්..”

  1. G says:

    Aul….aul
    Mole kachal
    kachal
    Nuguneee
    Paw

  2. හිටං says:

    කලිසමෙ කක්කා ගිහින් ද බලන්න …හර්ස යුවාට..

  3. sunimal says:

    වසර හතරාමාරක් මේ කාලකන්නි රට සොරා කෑවා ඇති මුන්සමග සම්බන්ද නොවෙන්න.

  4. Kamal Italy says:

    ඔය pad සජියට එයාගේ උසනම් සිකුරිටි මිටිනම් කම්කරු පදෙටවත්, බිම් මට්ටම් තන තන තම්මැට්ටම් ali තට්ටම් පද වලට නටන්න හුටන් සිරා වගේ ගොබ්බයෙක් මිස හිස් 4 ක එඩිතර මිනිසා ඝෝටාභය නම් රණවිරුවා සුදානම් නැහැ.. මුන් හීන දකිනවා

  5. ගමරාල says:

    ගෝඨාභයගේ නම ඉස්සරහට දාලා මිනිස්සුන්ව මුලා කරලා ඡන්දය දිනන්න කල්පනා කරනවා නම් ඒක ලොකු මෝඩකම. මිනිස්සු ඉස්සර තරම් අන්දවන්න ටිකක් අමාරුයි. හැමෝම දන්නවා ඔහෙලට බලය තිබුණ පහුගිය අවුරුදු පහ ඇතුලත මොනවද කරේ කියපු එක. ඒ කාලේ තමුන්ට පූර්ණ බලය තිබිලත් වැඩක් කරන්න බැරි වුණා ඒ වගේම රටේ තිබුණ ආර්ථිකය විනාශ කරපු ඒ වගේම රට විනාශ කරන තීරණ වලට අත උස්සපු සජිත් ඇතුළු ඔහෙලා හැමදෙනාම මේ රටේ සිද්ධ වුණා විනාසයට වගකියන්න ඕනි. අද කියන ආර්ථික පරිහානියට වගකියන්න ඕන රනිල් සජිත් ඇතුළු පහුගිය පාණ්ඩුව..

  6. සමනලයා says:

    මොලයක් නැති එකෙක් කිවුවානම් හිතන්නවත් තිබුනා ඌ මොලේ නැතිකමට කියනවා කියලා. ඒත් ආචාර්ය උපාදියක් තිබෙන මේ උගත් මෝඩයෝ නේද කියලා හිතෙනවා.

    සජිත්, ජලනි බලවේගයට ආසන 30 ආවොත් මම මහන වෙනවා. මොනවා කියුවත් UNP කාරයෝ චන්දෙ දෙන්නේ අලියට. ඔය දේශපාලුවන්ගේ ලඟින්ම ඉන්න පක්කිලි ටිකක් ටෙලි ෆොනේ එකට කතිරේ ගසාවි. පවු මුන්ගේ ආසාවනේ.

  7. ගමරාල says:

    තමන් කැමති ඕනෑම වැඩ පිළිවෙලක් හදා ගත්තට මොකද ? හැම ගෙදරටම VOLKSWAGAN එකක් දෙනවා කියල බය නැතුව පොරොන්දු වෙන්නකෝ .දෙන්න වෙන්නේ දිනුවොත් නේ .ඒක ඉතින් කිසිදා වෙන්නේ නැහැනේ.

  8. සමනලයා says:

    ඒ කියන්නෙ හරෂාචාරීතුමෝ,
    ගෝඨාභය මහත්තය එක්ක වැඩ කරන්න කිඹුල් වලේ වෙදමහත්තය එන්නෙ සුදු වෑන් එකෙන්ද?
    ඒක එලවං එන්නෙත් අර මේකප් ඩ්‍රයිවර්මද​?
    එතකොට පච ගහ යට වක ගහගෙන ඉන්න අර හීන්දෑරි කළු උස හාදය එන්නෙ ගල් අඟුරු කෝච්චියෙන්ද?
    අපේ පියානෝ ගහන සජී පුතාණෝ එන්නෙ කැඩිච්ච සෙරෙප්පු දාගෙනද​?
    එතුමා මුණගැහෙන්න බනානා ඇවරියක් අරන් එන්නෙ කොපර්නිකස්ද​?
    අපේ ටොමී එන පාරෙ ෆුට් නෝට් තියෙයිද​?
    එතකොට අගමැතිකම කොරන්න ඕන ගොනෙකුට පුළුවන් කියල ඇල්ලේ කිරි ලකී කියයිද​?
    දිනන සංතෝසෙට නලින් කොල්ල ගෙදරම හදපු අරක්කු බෝතලයක් අරන් එයිද​?ඉල්ලුම සැපයුම අනුව ගොන් ආතල් ගන්න හරෂාරීතුමාත් එනවද​?
    අපි කැමතියි එන්න කලින් මෙව්ව දැනගන්න​???

    • criminal says:

      මූ අර උඩින් ගහල තියෙන කොමෙන්ට් එකම කොපි කරල වෙන නමකින් ගහල​.බූරු සමණළයෙක්.

  9. Niru says:

    This is how it works. Only need Gotas approval.
    1. There will be one VW factory in every district
    2. Highways connecting each factory and the ports
    3. Oil drilling for petrol and diesel
    4. Every VW vehicle will be sold with one bowser load of fuel
    5. All MPs will get 10 VWs
    6. 5 for each wife son daughter and in laws
    7. Everybody live happily ever after with this fool Harsha who never tell lies replacing Premadasa as PM.

  10. මැකෝගෙ පුක ලබු කරටිය says:

    කොන්ඩමය තියෙනවා බඩුවක් නෑ .ඕක දාල අත් වැඩක් වත් කරපං ආචාර්‍ය තුමෝ

Main News