මැතිවරණයෙන් දුරකතනය දිනන බව සමික්‍ෂණයකින් හෙලිවෙලා.. මීලග අගමැති සජිත්ලු..

July 24, 2020 at 10:15 pm | lanka C news
මැතිවරණයෙන් දුරකතනය දිනන බව සමික්‍ෂණයකින් හෙලිවෙලා.. මීලග අගමැති සජිත්ලු..

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජනබලවේගය ජයගන්නා බව දිවයින පුරා කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එම එම පක්ෂයේ අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

මෙරට ප‍්‍රසිද්ධ සමීක්ෂණ ආයතන විසින් සිදු කරන ලද එම සමීක්ෂණය අනුව සමගි ජන බලවේගය ඊළඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ආසන දිනා ගන්නා බවද ඔහු පැවසීය.

ඒ අනුව මැතිවණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා නියත ලෙසම අගමැති බවට පත්වන බවද එම සමීක්ෂණයෙන් හෙළිවී ඇතැයි ඔහු කීය.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

1,682 views

74 Comments to “මැතිවරණයෙන් දුරකතනය දිනන බව සමික්‍ෂණයකින් හෙලිවෙලා.. මීලග අගමැති සජිත්ලු..”

  1. බොහෝම අමාරුවෙන් ඇස් දෙක අරගෙන කියන මේ හුරතල් කතා වලට ආදරේ හිතෙනවා ආයූබෝවන්….. අජිත් P (පච) පෙරේරා..නේද නම්…හොදා …..හොදා….. ඔහොම යන් ඔහොම යන්…

  2. ගොං හැතිකරේ,. එකෙක්වත් mask දාලා නෑ..මැකොස ට මේ වැරදි පෙනෙන්නේ නැද්ද. පිටරට ඉන්න මිනිස්සුන්ගෙන් කෙසේ වෙතත් පිනට කන්න ඉන්න මුන් නිසා කොරෝනා බෝවෙනවා අනිවාර්යයෙන්ම

  3. MAMA HITHANNE GOTA DINUWE MAHINDA NISA NO WAY.MAHINDA DAN OUT OF DATE.MINIHA KARANA KIYANA WADA RATA BALANA INNE.MATHAKANE DINA52 ANDUWA.
    SIRISENA BAYA KARALA AGAMATHIKAMA ARAGENA DAPU SELLAM.ADA WENAKOTA KEE DENEK GATHANAYA UNADA.PATHALAYA HA KUDU NASANNA PULUWAN KENA INNE SAJITH LAGA.SF….EYAGE GOLAYEK NE KAMAL.KAMAL TA WADIYE HODATA EKA SF KARAVI.ME TIKATA DAPU SELLAN DINUWOTH KOHOMA HITEEDA. A NISA SAJITHWA ANEEWARYEN DINANAWA. EYA RATA HODATA KARAVI.ANEKA SAJITH EKKA MULU UNP YAMA INNAWANE.LUNU MALU KSLI TIKAK EKKA RANIL KOHE YANNADA.SEET 5 GANIWI.

    • Ranjith says:

      සෆ් මිනිහෙක් උනේ ගෝටාභය සහ MR නිසා. ගෝටාභය SF ගත්තේ දෙන්නම එකට යාපනේ අල්ලන්න ජනක පෙරේරා ත් සමග තුන් පැත්තකින් ගිය නිසා. SF ම ඒක කිව්වා පස්සේ තමයි JVP ලනු කාලා පිස්සු කෙලින්න පටන් ගත්තේ. කෝටි 3ක්‌ මදි කිව්වා කාර් එකට. වනජීවී බංගලා වල ඉන්න බෑ කිව්වා හෝටල් ඕනේ කිව්වා පිට ගියාම ඉන්න. හමුදාවේ ඉන්න කාලේ තමන්ගේ කඳවුරට ඇවිත් බෝම්බ ගහන කම් ඒක නවත්තන්න බැරිවුණා. යුද්දේ සැලසුම් ඔක්කොම කෙරුවේ ගෝටාභය බව අන්තර්ජාතිකව දන්නවා. ඒකයි චීන රජයෙන් කිව්වේ terrorism නැතිකරපු ගැන lecture කරන්න එන්න කියලා. යුද්දේ අන්තිම මාසයේ SF ලංකාවේ හිටියෙත් නෑ.

  4. kishan says:

    Have you done that research in bandaragama to find out the percentage you are loading the seat.

  5. Priyankara says:

    Comment karala wadakuth naha, me wage gon katha Telephone karayo hamadama kiyanawane. Ane muntath minissu chande denawane.

Main News