මැතිවරණයෙන් දුරකතනය දිනන බව සමික්‍ෂණයකින් හෙලිවෙලා.. මීලග අගමැති සජිත්ලු..

July 24, 2020 at 10:15 pm | lanka C news
මැතිවරණයෙන් දුරකතනය දිනන බව සමික්‍ෂණයකින් හෙලිවෙලා.. මීලග අගමැති සජිත්ලු..

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජනබලවේගය ජයගන්නා බව දිවයින පුරා කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එම එම පක්ෂයේ අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

මෙරට ප‍්‍රසිද්ධ සමීක්ෂණ ආයතන විසින් සිදු කරන ලද එම සමීක්ෂණය අනුව සමගි ජන බලවේගය ඊළඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ආසන දිනා ගන්නා බවද ඔහු පැවසීය.

ඒ අනුව මැතිවණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා නියත ලෙසම අගමැති බවට පත්වන බවද එම සමීක්ෂණයෙන් හෙළිවී ඇතැයි ඔහු කීය.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

1,755 views

74 Comments to “මැතිවරණයෙන් දුරකතනය දිනන බව සමික්‍ෂණයකින් හෙලිවෙලා.. මීලග අගමැති සජිත්ලු..”

  1. ක්‍රිමිනල් says:

    අජිත් ගේ වැරදී අර්ථකතනයක් , හැබැයි ගොඨාභය රාජපක්ශ මහත්තයා මැතිවරණ කැම්පේන් එකට බැහැලා කියන්නේ , ඔහුට අනිවාර්යයෙන්ම තුනෙන් දෙක සහ වියවස්ථා සංශෝධනයක් අවැසි බවයි. අනිත් පැත්තෙන් මහින්ද මහත්තයගේ කතා විලාශය ,ඇල්මැරුනු මැතිවරණ කැම්පේන් එකෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔහුට තුනෙන් දෙකක් සහ වියවස්ථා සංශෝධනයක් අවැසි නොවන බවයි. 19 ව් .ශංශොධනයෙන් ජනාධිපතිවරයා සතු බලතල අවමයි සහ අගමැති වරයා සතු බලතල ඊටත් එහා ගොස් ඇත. ඉතින් මහින්ද මහත්තයට මොකටද වියවස්ථා ශංශෝධන සහ තුනෙන් දෙක ? වෙලාවකට බෛයො ගැන පුදුමාකාර දුකක් දැනෙන්නේ. ලිං ගෙම්බො වගේ වහල් ස්වාමියො කියන ලබු අහගෙන , අන්ධ භක්තිකයො වගේ විශ්වාශ කරනවා.

    ප.ලි: අජිත්ලට පුර්ව නිගමන වලට යා නොහැක , කල යුත්තේ මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගැසීම නොව ,බිම් මට්ටම ,ගම් මට්ටම ,නගර මට්ටම් දැනුවත් කර චන්ද ගොඩ වැඩිකිරීමයි.

    • ක්‍රිමිනල් says:

      උඹ මේකෙ කොච්චර කෙටුවත් පොහොට්ටුවෙ
      චන්ද එකක්වත් අඩුවෙන්නෑ බන්.පව් බන් උඹ

    • Rathgama Silva says:

      බිම්මට්ටම, ගම්මට්ටම, තම්මට්ටන කියන කල්පැනගිය ප්‍රකාශ තියෙන්නෙ කෙසෙල්වත්තෙ ලැවරිය
      ප්‍රේමදාසලගේ ශබ්දකෝෂයේ. අලුත් පරපුරේ අය ඕව ගණන් ගන්නෙ නෑ. අනික් අතට ඔහේගෙ වැල් බයිල අහන්ඩ මිනිස්සුන්ට ඕනෙ නෑ. මේ රටේ බහතරයක් මිනිස්සු දැනටමත් බෙදුම්වාදීන්, ත්‍රස්තවාදීන්
      සමග අත්වැල් බැඳගන්නා, බෝර්න් අගේන් ආගමට බැඳුන පක්ෂ නායකයින් ප්‍රතික්ෂේප කරල ඉවරයි.

      • Brahmana says:

        අන්න හරි, නැවතත් මතක් කරගමු දුරකථනය සමග අත්-වැල් බැඳගෙන ඉන්න නායකයො සෙට්එක,
        සජිත්, චම්පක, රාජිත, රිෂාඩ්, හකීම්, මුජිබර්, මනෝ, කබීර්, මරික්කාර්. නොම්බර එකේ ජාතිවාදයෝ.

        • jackson says:

          අසාධ්‍ය සාලියා ඉන්නෙත් ඔය අටමගලෙම නේද?

        • සිරිතේක්කු says:

          බලාගන යනකොට  රටේම හතුරො ටික ඉන්නෙ ප්ලැකනිල් සජියගෙ පැත්තෙනෙ.

        • Kuma says:

          Lucky Kirialla patta horath ethanamayi.

  2. MD says:

    කෝකටත් කියලා ඔයාගේ ඇඳ ලඟ බිමට කකුල තියන තැන රෑට නින්දට යන්න ඉස්සෙල්ලා තෙත රෙදි කෑල්ලක් තියන්න.නැත්නම් ඔයා රෑට රෑට නින්දෙන් නැගිටලා කොහෙ කොහෙ යයිද හිතාගන්න බැරිවෙයි.

  3. Sonal says:

    Chatting Monkey turn to the crazy monkey

    These chatting monkeys now going to be crazy monkey. first they were lying and talking rubbish for cheating nation.

    Now they crazy and scratching their rotten smelly bodies and show their nakedness to the world .

  4. baiya says:

    giya chandedi lankawenma gota gaththe laksha 69 i. sajith+ anura laksha 60 i. ae anuwa mewara pohottuwa paradinawa niyathai.

  5. janaya says:

    Please show the report.

  6. baiya says:

    giyawara sajit illapu nisa ranil hithawadee laksha 5 k pamana sajithta chandaya dunne naa. ranil agamathi wenawa kiyu nisa sajith hithawadee ranil virodheen laksha 5 k pamanath chandaya dunne naa. giyawara wenama illapu ajantha perera asp liyanage mahesh senanayakage chnda unp ekata yanawa. giyawara gotata dunnu rathna himi galagoda himi mahasohon balakaya wenama illanawa. paawena chanda mewara pohottuwata godak adau wenawa. mewar niyathawama pohottuwa paradinawa.

  7. පුතානො says:

    මුට පිස්සු .
    අනිවාර්යයෙන් ම ටොම් යා කලුතරින් පරදිනවා.

  8. sa$@0823 says:

    සිංහල මිනිසුන් අර පක්ෂය මෙ පක්ෂය කියලා විවේචනය කර ගන්නවා රන්ඩු වෙනවා.ලංකාවෙ අනිත් ජාතින් ඔවුන්ගේ අයිතින් වෙනුවෙන් සිංහල නායකයින්ට ජන්දය දෙන්නම් කියා එවා ලබා ගන්නවා.මෙ විඩියට ගියොත් සිංහල මිනිසුන් සුලු ජාතිය වෙලා අනිත් ජාතින් යටතේ සිටිමට සිදුවෙයි.බුද්ධිමත් ලෙස කටයුතු කිරීම සිංසිංහලයාගේ වගකිමයි.

  9. Dinesh says:

    aniwa defa UNP ekata wada asana dekak thunak hari Asamajathi balawege gannawa. habai UNP & Duarakathane and GU V P, thunama ekathuwelath ganne Asana 70 wai. ha ha ha

  10. dimuth says:

    aniwa defa UNP ekata wada asana dekak thunak hari Asamajathi balawege gannawa. habai UNP & Duarakathane and GU V P, thunama ekathuwelath ganne Asana 70 wai. ha ha ha

Main News